IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


පානදුර රාජකීයයෝ සා. ජෝන් පරදවති

පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘හරිත සටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගයෙන් පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 135 ක ජයක් ලැබුහ. තරගයේ අවසන් දිනය වු අද (17) තේනුක ධනංජය (23/5) සහ කවිදු අෂාන් ගේ (35/5) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශාන්ත ජෝන් විදුහලේ දෙවැනි ඉනිම ලකුණු 74 කට සීමාවිය. තරගයේදී ධනංජය සහ කවිඳු කඩුලූ අට බැගින් ලබා ගැනීමට සමත්වුහ. මාධව නිමේෂ් (153) ලබාගත් ශතකය නිසා රාජකීය පිල පළමු ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 271 ක් ලබා ගැනීමට සමත්විය. පානදුර ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම  ඕවර 29 කදී සියලූ දෙනා දැවී 62 (හර්ෂ චන්ද්‍රෂාන් 15, තරිඳු විදුෂාන් 12, අසංක අල්විස් 8/2, තේනුක ධනංජය 25/4, කවිදු අෂාන් 18/3) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 74 (විරාජ් ජයරංග 15, චමිල ජානක 14, ළහිරු සංජය 18, තරිඳු විදුෂාන් නොදැවී 14, තේනුක ධනංජය 23/5, කවිඳු අෂාන් 35/5) පානදුර රාජකීය විදුහල  ඕවර 56 කදී කඩුලූ 6 ට 271 (මාධව නිමේෂ් නොදැවී 153, කවිදු අෂාන් 31, දමිඳු අෂාන් 19, හෂාන් විමුක්ති 17, අකිල ලක්‍ෂාන් නොදැවී 19, සසිඳු මධුෂංක 71/3)



අදහස් (0)

පානදුර රාජකීයයෝ සා. ජෝන් පරදවති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 954 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 644 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 1506 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 370 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 633 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 629 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1633 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site