පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. කොළඹ තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති අවසන් පූර්ව තරගයේදී පානදුර රාජකීය විදුහල් පිල ලකුණු 83 කින් කොළඹ මහානාම විදුහල පරාජය කළේය.
රාජකීය විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර අවසන් මහ තරගය මේ මස 8 වැනිදා කොළඹ තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
රාජකීය විදුහල ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 171
(දමිඳු අෂාන් 39, මාධව නිමේෂ් 47, පවන් මධුරජිත් 40, ලක්ප‍්‍රිය ධනංජය 20, එස්. කෞෂල්‍ය 28/2, කලන අෂාන් 23/3, ප‍්‍රනීත් සතරසිංහ 13/3)
මහානාම විදුහල ඕවර 39.2 කදී සියලූ දෙනා දැවී 88
(දුලන්ත සිල්වා 22, අකිල ලක්‍ෂාන් 29/2, කලන චතුරංග 16/3, විමුක්ති මධුෂාන් 14/2)
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ 17 න් පහළ අවසන් මහ තරගයට
දිනුම් Thursday, 04 April 2013 10:49 AM
අපේ මල්ලිලා හොඳට සෙල්ලම් කරලත් පරාද උනානේ.... (ස)
රවී Thursday, 04 April 2013 11:03 AM
මගේ සුබ පැතුම් පුතාලා! මගේ පුතත් පානදුර රෝයල්. (නි)