IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පානදුර සභාවේ එජාප මන්ත්‍රීනියට වතුර ප්‍රහාරයක්

සුමිත් ප්‍රේමතිලක

පානදුර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනී කාන්ති මංගලිකා මහත්මියට අද (14) සභා ගැබ තුළදී  ජල ප්‍රහාරයක් එල්ලවිය.

අද (14) පානදුර ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්වීමේදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් අතරතුරදී පාලක පක්ෂය දෙසින් මෙම ජල ප්‍රහාරය එල්ල විය.

2022 වර්ෂය සඳහා ඉදිරිපත්වූ  අයවැය සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් කතාබහ අතරතුර දී  විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සභා ගැබෙන් පිටව යන අතරතුර දී , පාලක පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැඳී සිටි අන්තයෙන් ජල ප්‍රහාරය එල්ල වූ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනී කාන්ති මංගලිකා මහත්මිය ඇතුලු ජවිපෙ මන්ත්‍රී  කණ්ඩායම් නායක අජිත් කුමාර සිරිසේන සහ ප්‍රාදේශීය සභාව ආවරණය කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදීයාටද ජල ප්‍රහාරය එල්ල විය.



අදහස් (5)

පානදුර සභාවේ එජාප මන්ත්‍රීනියට වතුර ප්‍රහාරයක්

rocky Thursday, 14 October 2021 05:30 PM

කාන්තාවකට මේ විදිහට වතුර ගැසූ තැනැත්තා පිරිමියෙක්ද ?මේ ක්‍රියාව තරයේ හෙලා දකිමු

:       0       0

කල්පනා Thursday, 14 October 2021 06:34 PM

නියෝජ්‍ය පොලිස්පති වරියන් තිදෙනකු පත්කල අවස්තාවෙ පොලිස් ඇමතිවරයා කියපුදේ තමා කාන්තාවන්ට සිදුවන හිංසා නැවැත්වීමට කටයුතු කල යුතුය කියලා .මෙතන ජල පහර දුන්නෙ ආණ්ඩු පක්ෂයේ පිරිසක් නේ මෙයට ඇමතිවරයා ගන්නා පියවර කුමක්ද බලමුකෝ

:       1       9

fairoos Thursday, 14 October 2021 06:44 PM

පෙර පාසල් ළමයිනේ එහෙම තමා

:       0       4

Prabha Thursday, 14 October 2021 07:07 PM

උණුසුම් කතාව ජලයෙන් සිසිල් වෙන්න ඇති

:       0       1

swene Friday, 15 October 2021 05:58 AM

ඉකුත් රජයේ දුර්වල කම් නිසාත්, එම රජය කල සෑම දෙයක්ම වැරදි ලෙස පෙන්නීමට නඩයක්ද සිටි හෙයින්, පොහොට්ටුවෙන් පොල්පිත්තක් ආවත් ජයග්‍රහණය කළා . 1977 වුනෙත් ඔය ටිකමයි. එවකට එම රජයේ සිටි දැන් ආණ්ඩු බලයේ සිටින ඇතැම් අයත් සම්බන්ධවී මහාචාර්ය සරත්ත්චන්ද්‍ර වගේ අයටත් පහර දුන්නා.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 526 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 157 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1132 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 147 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 347 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2268 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site