පශ්චාත් සිමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුව යළී සංශෝධනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් එකඟවීම නිසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ පැවති ආරවුල අවසන් කැර ගැනීම ගැන සතුට පළ කරයි.
සෞඛ්‍ය ඇමැති හා අමාත්‍යාංශ බලධාරිනුත් දොස්තර වර්ජනයට පෙර මෙම තීරණය ගත්තානම් පැය කිපයක් හෝ අසරණ ලෙඩුන් පීඩාවට පත් නොවන බවත් මෙයට පුර්ණ වගකීම ගත යුත්තේ අමාත්‍යාංශයේ සිටින අමනෝඥ නිලධරයන් සහ දේශපාලන අධිකාරිය බව සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පවසයි.
මෙරට රජයේ රෝහල්වල වැඩිපුර සේවය කරනුයේ නිදහස් අධ්‍යාපනයේ උපරිම පළ නෙළාගත් උගත් බුද්ධිමත් අයයි. ඔවුන්ව වෛද්‍යවරුන් බවට පත් කර ඇත්තේ මෙරට මහජනතාවයි. එවන් අයට සේවය කරන වෛද්‍යවරුන් ඇතැම් අය මාධ්‍ය සාකච්ඡා මගින් හැල්ලුවට ලක් කිරිම ද ත ම සංගමය හෙළා දකින බවයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පනින්න පෙර සිතා බලන්න තිබුණා’
ජයම්පති Thursday, 02 June 2016 02:48 PM
දැන් කාටත් පැහැදිලි වෙනවනේ නීති විරෝධී වැඩ කරන්නේ කව්ද කියල. රෝගීන් ඇපයට තියාගන්නේ ඒ අයගෙම ඡන්ද වලින් පත් වෙන දේශපාලකයෝ තමයි. කවදා තේරුම් ගනීද මන්ද? (බ)
පෙරේරා Friday, 03 June 2016 07:11 AM
මෙයාල උගත් වෛද්‍ය විද්‍යාව ගැන විතරය් හැබය් අඟවන්නේ නීති ඉන්ජිනේරු ගණකාධිකාරී වෘත්ති ගැනත් උගත් ගානට. (බ)
ටෙනිසන් Thursday, 02 June 2016 07:12 PM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා? (නි)
සිරි Thursday, 02 June 2016 10:08 PM
අර එක්කෙනෙක් කරනවා කියලා කෑගහපු දේවල් දැන් කෝ? (නි)