IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පින්නවල අලින්ට ජලභීතිකා එන්නත්

පින්නවල අලි ඇතුන් ජලභීතිකා රෝගයෙන් මුදා ගැනීමට ජලභීතිකා එන්නත් දීම අද ඇරැඹිණි.  පිස්සු මුගටියන්, නරියන්, බල්ලන් හා බළලුන්ගෙන් අලි ඇතුනට ජලභීතිකාව බෝවිය හැකි යැයි ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති පශු වෛද්‍ය ඒ.ඩී. නිමල් චන්ද්‍රසිරි මහතා කියයි. ගැබිනි කෙනරුන් හා මාස නවයට අඩු සියලු අලි ඇතුනට එන්නතදීමට නියමිතය. පින්නවල අලි 34 දෙනෙක් ද කොනරු 51 දෙනෙක්ද සිටිති.



අදහස් (0)

පින්නවල අලින්ට ජලභීතිකා එන්නත්

වරුණ Thursday, 04 October 2012 07:39 AM

ඔය එන්නත අපේ දේශපාලඥයන්ටත් දෙමුද අත්හදා බලන්නත් එක්ක? (නි)

:       0       0

සරත් Thursday, 04 October 2012 08:48 AM

අලින්ට දීලා ඉතුරු උනොත් කියන්නකෝ (ස)

:       0       0

සජිත් Wednesday, 03 October 2012 08:07 PM

සතුන්ගෙන් විතරක් නෙවෙයි ලොකු ලොක්කන්ගෙනුත් ඔය භයානක ජලභීතිකාව අලින්ට බෝ විය හැකියි.

:       0       0

නිමල් Thursday, 04 October 2012 10:00 AM

හොද වැඩක්

:       0       0

හේරත් Wednesday, 03 October 2012 08:20 PM

"ගැබිණි කෙනරුන් සහ මාස නවයට අඩු පැටව් හැර ඉතිරි සියල්ල" සේ නිවැරදි විය යුතු නේද?

:       0       0

shaan Thursday, 04 October 2012 10:00 AM

සමන් නියමයි (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 03 October 2012 09:18 PM

මේවා දියයුතු ගොඩක් අය මේ රටේ ඉන්න බව අපි දන්නවා. (නි)

:       0       0

ජයා Wednesday, 03 October 2012 10:26 PM

ඇමති පුතාලට විදින්න බෙහෙත් ජාති නැද්ද? (නි)

:       0       0

දුලීප Wednesday, 03 October 2012 10:37 PM

සමහර කකුල් දෙකේ අලින්ටත් ගැහු‍වොත් නරකද? (නි)

:       0       0

සේනානායක Wednesday, 03 October 2012 11:01 PM

දැන් ඉන්න අලින්ට කොහොමත් ප්‍රතිජීවක දෙන්න වෙනවා. නැත්නම් ගොඩ එනවා බොරු. (නි)

:       0       0

සමන් Wednesday, 03 October 2012 11:32 PM

ලොකු වැරදීමක්. මේක දෙන්න ඕනෑ අපේ සමහර ඇමතිලාට. (නි)

:       0       0

ගමගේ Thursday, 04 October 2012 01:16 PM

නරකද දේශපාලන කට්ටියත් විදලා දැම්මොත්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 712 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 900 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 486 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 283 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 314 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 585 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 57 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site