IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පින්නවල බ්‍රැන්ඩික්ස් ඇගලුම් ආයතනය නිරෝධාන මධ්‍යස්ථානයක් වෙයි

 

(එම්.ආර්. ප්‍රියශාන්ත)
 
රඹුක්කන, පින්නවල  පිහිටි  බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගොඩනැගිලි නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරිමට අදාල ආයතනය ලබා දි ඇත.
 
මේ  වන විට යුධ හමුදාව විසින් ඇදන් 254 කින් යුතු  පුද්ගලයින් 254  දෙනෙකු  නිරෝධානය සදහා පහසුකම් මෙහි සැලසීමට කටයුතු කර ඇති අතර දැනට පුද්ගලයින් 254 දෙනෙකු නිරෝධානය සදහා යොමු කර ඇත.



අදහස් (5)

පින්නවල බ්‍රැන්ඩික්ස් ඇගලුම් ආයතනය නිරෝධාන මධ්‍යස්ථානයක් වෙයි

Sk Thursday, 08 October 2020 03:25 PM

කරපු වැරැද්ද කමාකර ගන්නද යන්නේ?

:       31       34

ranaFriday, 09 October 2020 10:02 AM

කාසිවලට කොහෙද හිතක් පපුවක්?

:       0       5

විජිත් Thursday, 08 October 2020 04:06 PM

පින්නවෙල ප්‍රසිද්ධ අනාථවුණු අලින් ගැනයි. අද ඉඳලා පින්නවෙල ප්‍රසිද්ධ වෙන්නේ "ඉන්දියාවේ කෝවිඩ්වලින් අනාථ කළ ශ්‍රී ලාංකිකයින්ගේ අනාථාගාරය" ලෙසයි. ආරංචි අනුව ඔය කියන ඉන්දියන් කාරයින් ටික අපහු ගිහිල්ලාලු. ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ම් කරන නිර්භීත, කොන්දක් තියෙන, මාධ්‍යවේදියෙකුට මෙන්න අවස්ථාවක්... හැබැයි ඔබේ ජීවිත ආරක්ෂාව ගැන සහතික දීමට නොහැක. මන්ද ඔබ මේ වෙසෙන්නේ චිකාගෝවක් වැනි තැනකයි. මිනිස් ජීවිතයක වටිනාකම මාස්ක් එකකට වඩා අඩු මුදලකට ලංසුතැබූ පාලකයින් සිටිනා රටකයි.

:       0       6

siri Friday, 09 October 2020 08:12 AM

ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් ගෙන්වපු සේවක පිරිස නිරෝධායනය නොකර වැඩට ඇරියේ ලොකු තැනකින් ලැබුණු ‘කට වචනයක නියෝගයක්‘ නිසා බවත් ඔය ආයතනයේ ලොක්කා කාගේදෝ මැතිවරණ ගිණුමට රුපියල් කෝටියක් බැරකළා කියන්නේ ඇත්තද?

:       0       3

රසික Friday, 09 October 2020 11:53 AM

හර්ෂ.. හර්ෂ.. නිකමට නම කිව්වේ. පැනික් වෙන්න එපා..

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 3 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 493 0

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


පාස්කු වින්දිතයන්ට වන්දිගෙවූ හැටි අධිකරණය ඉල්ලයි
2024 නොවැම්බර් මස 18 75 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි


රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 591 0

අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම


නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 1571 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 877 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 355 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site