IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පින්නවල විදුහලට නව ගොඩනැගිල්ලක්

(අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට) බලන්ගොඩ පින්නවල ආර් උඩුගම කනිෂ්ඨ විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල (ඉහල මහළ) සිසු අයිතියට පත් කිරීම සබරගමුව අධ්‍යාපන තොරතුරු තාක්ෂණ සංස්කෘතික කටයුතු ඇමති භානු මුනිප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනවාරි 24 පස්වරු 1ට සිදුකිරීමට යයි.
මෙම අවස්ථාවට පළාත් සභා මන්ත‍්‍රී අකිල සාලිය  මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.
විදුහල්පති ආර්.එම් පේ‍්‍රමරත්න මාහතා, ආචාර්ය මණ්ඩලය  සහ පාසල් සංවර්ධන සමිතිය උත්සවය සංවිධානය කරයි.


 



අදහස් (0)

පින්නවල විදුහලට නව ගොඩනැගිල්ලක්

සේන තිස්ස ගුණවර්ධන Wednesday, 22 January 2014 05:29 PM

උදාගමට අභිමානවත් යුගයක්.(නදී)

:       0       0

වාසනා සෙව්වන්දි Tuesday, 28 January 2014 03:32 PM

සුබ අනාගතයක් මගේ පාසලට. (නදී)

:       0       0

කපිල Monday, 27 January 2014 01:37 PM

මම ඉගෙනගත් පාසැල තව තවත් දියුණු වේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 54 0


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 119 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 381 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 398 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 320 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 499 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14632 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site