IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පානමට අමුතු වෙසක්

දුෂ්කර ගම්මානයක් වන පානම ශ්‍රාස්ත්‍රවෙල මණිනායග පබ්බත හෙවත් බෝධි ඝර විහාර පිරිවෙණේ සාමණේර හිමිවරුන් වෙසක් පහන් පත්තු කිරීමට යොදා ගත්තේ මැටි පහනක හැටය ගන්නා තෙලඹු ලෙල්ලයි.

කටු මැටි ගසා පොල් අතු එල්ලූ ගව මඩුවක් වැනි පන්ති කාමරයක උගෙන ගන්නා සාමණේර භික්ෂූහු අනේක විධ අඩුපාඩු මැද උගනිති.

කුඩුම්බිගල වන රක්ෂිතයේ අලි ඇත්තු වලස්සු , දිවියෝ , මොනරු, මුවෝ හා ගොන්නු මේ පුද බිමට අමුත්තෝ නොවෙති.

 

 

 



අදහස් (0)

පානමට අමුතු වෙසක්

චම්පි Friday, 24 May 2013 11:10 PM

මම මේ පන්සල ගැන අහලා තියෙනවා. කව්රුන් හෝ උපකාර කරනවා නම් ගොඩක් පින්. ආරක්ෂක ලේකම් තුමනි, මේ ගැන ඔබගේ අවධානය යොමු වේවා!(නදී)

:       0       0

ජයන්ත Friday, 24 May 2013 11:19 PM

තම තමන්ට හැකි අයුරින් මෙහි නායක ස්වාමින්වහසේට ලිපියක් ලියා එක පොතක් පැන්සලක් හරි යවන එක තමයි හරි කියන එක මගේ අදහස. මෙත් සිතින් දෙන දේවල්හි ප්‍රමාණය වැදගත් නැහැ.(නදී)

:       0       0

පහන් Sunday, 26 May 2013 02:00 AM

‍මේ කුඩා දරුවන්ව සෙල්ලම් වයසේ හිරකරලා තියන්නේ ඇයි. ලොකු උනාම හිත් දරුනු වෙයි.(නදී)

:       0       0

සජිත් Saturday, 25 May 2013 01:22 PM

ඔය පින්තූරේ අරන් තියෙන්නේ හිනාවෙන්න සාමනේරතුමනි කියල කිව්වට පස්සේ. ඒ හින්දා අපිට කියන්න බැහැ මෙතුමන් සතුටෙන් ඉන්නවා කියලා.(නදී)

:       0       0

නිමල් Saturday, 25 May 2013 02:24 AM

ඒ අය එහෙමම හිටපුවාවේ.ගමට උදව් කරන්න.ගමේ ලස්සන දකින්න (නි)

:       0       0

සිරි Saturday, 25 May 2013 02:28 AM

මේ පොඩි හාමුදුරුවරුන් වහන්සේලා ගැන කතා කරන මේකත් බලන්න. http://www.youtube.com/watch?v=0aoW6tN6l1k (නි)

:       0       0

රංජනී Saturday, 25 May 2013 02:57 AM

මේ ගමට පළාත් සබා මන්ත්‍රී කෙනෙක් ඇතිනේ. ඒ අයගෙන් වෙන්න තියන දේවල් මේවා. (නි)

:       0       0

කමල් Saturday, 25 May 2013 01:49 PM

ගුණරත්න , නමටම ගැලපෙන කතාව , මමත් එනවා ඔබ සමඟ. ලිපිනය එවන්න.(නදී)

:       0       0

ගුණරත්න Saturday, 25 May 2013 04:38 AM

කවුරුත් ඕනේ නැහැ මම ගලෙන් බැදලා හොඳ වහලයක් ගහලා දෙන්නම්. මට යන පාර කියන්ට මේ ඊ මේල් ලිපිනයට. මම නිවාඩුවට ලංකාවට ආපුවම යන්නම්.(නදී)

:       0       0

සමන් Saturday, 25 May 2013 08:50 AM

අපිත් පොඩි කාලේ අමු පැපොල් ගෙඩිය දෙකට පලා තෙල් දමා පහන් ලෙස පත්තු කළා. ඒත් මෙහෙම අග හිග කන් ඇති පළාත් නිසි අවදානයට ලක් විය යුතුයි නේද? (නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 25 May 2013 09:27 AM

සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ. (ස)

:       0       0

සනත් Saturday, 25 May 2013 10:13 AM

චන්දි, මේ මල් වල නම ''කොරකහ''. මේවා වියලි කලාපයේ වැව් ආශ්‍රිතව දකින්න පුළුවන්. ගහේ පුරාම මල් හටගන්නවා ගොඩක් ලස්සන ශාකයක්. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 24 May 2013 09:23 PM

දුප්පත් වුණත් මේ මූහුනු වල තියන සුන්දර බව රුපියල් කෝටියක් දීලාවත් ගන්න බැහැ. බුරියානි වලදන්න ඇමරිකාවට යන වෙලේ ඒ සල්ලි දුප්පත් පන්සලකට දුන්නා නම් මේ පුවත මීට වඩා වෙනස් වෙනවා නේද? (නි)

:       0       0

චන්දි Friday, 24 May 2013 09:29 PM

අනේ හරිම ලස්සන මල් ටික. ඇත්තටම මම දන්නේ නැති නිසා අහන්නේ. මොනවද ඒ මල්? හැබැයි මාව අපහාසයට ලක් නොකර කියාදෙන්න හොදේ (නි)

:       0       0

රංජිත් Saturday, 25 May 2013 10:26 AM

ප්‍රවෘත්තියත් එක්ක දාලා තියෙන අදහස් ටිකත් හරිම වටිනවා. (නි)

:       0       0

අමිල Saturday, 25 May 2013 10:27 AM

සිරි ඔබට කෙසේද මෙම වීඩියෝ එක ලැබුනේ? ඇත්තෙන්ම මෙය සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ ගීතයට හොඳ විෂුවල් එකක්. (නි)

:       0       0

ධම්ම Saturday, 25 May 2013 10:31 AM

ඒ අයට පාඩුවේ ඉන්න දෙන්න. එයාලා ඉන්නේ සතුටින්.ඒ සතුට නගරයේ මේ තරගයේ ඉන්න අයට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සනත් Monday, 27 May 2013 07:56 PM

ඒ වෙනස හොදයි

:       0       0

පද්මිණි Saturday, 25 May 2013 10:47 AM

ධම්ම, නිමල් ,හරි පොඩි හමුරුවරුන්ගේ සතුට මුහුණු වලම තියෙනවා. එහෙමම ඉන්නද්දී උදව් කරනවානම් තම හොද. (ස)

:       0       0

මර්සි ලංකා Friday, 24 May 2013 09:51 PM

මේ කොළඹ කෝටි ගණන් වියදම් කර තොරණ් හදන සල්ලි මේකට දෙන්න. මේක පින්සිදු වෙන වැඩක්. නමුත් මේවා අපේ තොරණ් ගහන අයට නොතේරෙන්නේ මොකද? (නි)

:       0       0

පහන් Friday, 24 May 2013 10:13 PM

‍මේ කුඩා දරුවන්ව නගරයට ගෙනවිත් පාසැලකට යොමුකළා නම් හොද අධ්‍යාපනයක් ලබලා රටට වැඩදායි පුරවැසියන් බවට පත්කිරීම වගකිවයුත්තන්ගේ යුතුකමක් නේද?(නදී)

:       0       0

අනුර Friday, 24 May 2013 10:19 PM

ජනාධිපතිතුමනි, ඔබ තුමා මේ ගැන බලන්න පින් සිදුවෙයි.(නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Sunday, 26 May 2013 12:33 PM

කොච්චර සරල සුන්දර ජීවිතද? නමුත් ආර්ථික අපහසුකම් නිසා පෙනෙන තරම් සුන්දරත්වයක් නැතුව ඇති. (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 24 May 2013 10:30 PM

අපි කුඩා කාලයේ මැටි පහන් තිබුනෙත් නැත .ඊට පසුව මැටි පහන්,ඉටිපන්දම්, බකට්, අටපට්ටම්, විදුලි බුබුළු, වෙසක් තොරන් විධියට ව්‍යාප්ත වුණා. අපේ අම්මලා පහන් දැල්වූයේ නාවා ගසේ , මල් පිපිලා ගෙඩිය 4 ට පැළුන පසු පහනක ආකාරයෙන් බිමට වැටුණු ලෙල්ලට තෙල් හා පහන් තිර දමා පහන් දැල්වීමෙන්. තෙලඹු හා නාවා ගසේ නාමය එක සමානවද? (නි)

:       0       0

නිලන්ක Friday, 24 May 2013 10:57 PM

බලන්න අර අව්‍යාජ අහිංසක සිනහව. බලන්න නිකැලැල් පරිසරය ... නගරේ අපි මොනවද කරන්නේ? මොනවද අපිට නැත්තේ? නාස්තිය දුෂණය වංචාව බොරුව පමණි. යන්න. බලන්න නෙත් හැර. කරන්න යමක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 866 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 403 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 877 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3188 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 588 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 228 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site