ඇඹිළිපිටිය පනාමුරය අවට ගම් කිහිපයකට අධි විදුලිසැරයකින් ගෙවල් දෙසීයක පමණ විදුලි උපකරණ හානියට පත්ව ඇතැයි ගමියෝ කියති. රූපවාහිනි ගවන්විදුලි යන්ත්‍ර සී එෆ්එල් බල්බ් වතුර මෝටර් වඩු යන්ත්‍ර ඇතුළු විනාශවු උපකරණ අතර වේ ලංකා විදුලි බල මණ්ඩලයේ කොළොන්න විදුලි අධිකාරි ඩබ්ලිව් රසාංජන මහතා පැවසූයේ පැමීණිළි ගැන පරීක්ෂණ පවත්වන බවයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පනාමුරේ විදුලි උපකරණ පිළිස්සේ
අමිල කටුනායක Friday, 13 July 2012 08:54 PM
මගේ හදවත පිච්චුනා බිලට..
අකිල දුලාජ් Saturday, 14 July 2012 10:22 AM
මේවට වහාම වන්දි ගෙවිය යුතුයි.. මෙගොල්ල නිසා මිනිසුන් තමයි අමාරුවෙ වැටෙන්නෙ..
අන්ජලී Saturday, 14 July 2012 10:23 AM
නියුට්‍රල් (Nutral)එක ගැල උනාම මෙහෙම අධි වෝල්ටීයතාවයක් එන්න පුලුවන්
කටුනායක Friday, 13 July 2012 05:16 PM
පැමිණිලි ගැන පරීක්ෂණ කරලා වැඩක් නෑ.ඒ අයට වන්දියක් දෙන්න
ජේමිස් Saturday, 14 July 2012 07:19 PM
ඕකනේ අපි විරුද්ද විදුලිබලාගාර හදනවට. එතකොට විදුලිය ඇවිත් විදුලි උපකරණ පිලිස්සෙනවා... ඒකනෙවෙයි, ඕවට දැං වන්දි දෙයිද?
සරත් Friday, 13 July 2012 04:51 PM
ඒ පරීක්ෂණ ඉවර වෙද්දි අපි අලුත් බඩු මුට්ටු අරන් තියෙයි
නවීන් Saturday, 14 July 2012 02:46 AM
සිදුවෙලා තියෙන දේ ඇස් ඉදිරිපිටම තියෙන නිසා පරීක්ෂණ වලින් වැඩක් වෙන්නේ නෑ.විදුලි බල මණ්ඩලය මේ අලාභය ගෙවිය යුතුයි
නවීන් Saturday, 14 July 2012 02:09 AM
සේවකයෝ මර නින්දේ.හැබැයි වර්ජන වලින් නම් කිසිම අඩුවක් නෑ.ඇති මිනිස්සුන්ගේ ජීවිත බේරුණා.
හේමාල් Saturday, 14 July 2012 02:34 PM
කවුරුහරි මෝඩයෙක් නියුටල් එකෙන් ලයිවු සප්ලයි එක දෙන්න ඇති
ධම්මි Friday, 13 July 2012 07:05 PM
විදුලි බල මණ්ඩලය වන්දි ගෙවිය යුතුයි
පිලිපීනෝ Friday, 13 July 2012 07:51 PM
පවු දුප්පත් මිනිස්සුන්ගේ බඩු.මේ අයට වන්දියක් ගන්න පුලුවන් තැනක් දන්න අය ඉන්නවා නම් කියන්න.