IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පැනමා කළු සල්ලි ගිණුම් පිරික්සයි

පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ හෙළි වු කළු සල්ලි ගිණුම් ඇතැයි කියන ශ්‍රී ලාංකිකයන් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව පරික්ෂණයක් පවත්වන බව එහි අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතා කියයි.

පැනමා කළු සල්ලි ලිපි ලේඛන වලට සම්බන්ධ පුද්ගලයන් ගැන සොයා බලන බවයි.

ඔහු අවධාරණය කරනු ශ්‍රී ලංකාවෙන් පිටත බැංකු ගිණුම් හිමියන් පිළිබඳ පිටවු එම විස්තර සැක සහිත හෙයින් ශ්‍රී ලංකාවේ පවත්නා පෞද්ගලිකත්වය නීති එම නම් ගම් හෙළි කළ නොහැකි බවයි. 



අදහස් (0)

පැනමා කළු සල්ලි ගිණුම් පිරික්සයි

දම්සර Tuesday, 12 April 2016 10:55 AM

ශ්‍රී ලංකාවේ පවත්නා පෞද්ගලිකත්වය නීති අනුව එම නම් ගම් හෙළි කළනොහැකි බව ඔබ පවසනවා. ඒ වුණාට කමක් නැහැ, කෙසේ හෝ ඔවුන්ගේ නම් සොයාගෙන ප්‍රසිද්ධ කරන්න. අපට අර 'හොරා හොරා' මන්ත්‍රය අසා ඇතිවෙලා ඉන්නේ. මෙයටද නිමාවක් අවශ්‍යයි (නි)

:       0       0

තබුක් සිල්වා Tuesday, 12 April 2016 11:11 AM

අපිව ණයකාරයෝ කරලා මහජන මුදල් හොරා කලා තිබෙනවානම් ඒ ගැන සොයා බලා ඒ අයගේ කෙරුවාවල් රටට එලි කලාම අනුන්ගේ කුණු සෙවීම වරදක් නැහැ නේද සෑම් ?(අ)

:       0       0

බෙනට් Tuesday, 12 April 2016 11:19 AM

එහෙමනම් ඔය කිසිම බයක් නැතුව පහුගිය ඡන්දෙ වෙලාවේ නම් ගම එලි කලේ .. ඒ කාලේ හරියට කතා කලේ සියලු සාක්කි අතේ තියාගෙන වගේනේ . (අ)

:       0       0

කරුණාපාල Tuesday, 12 April 2016 03:11 PM

එක්කෝ ගහන ගේමක් ගහන්න ඕනෑ අහුනොවෙන්න, නේද? (නි)

:       0       0

තුසිත Wednesday, 13 April 2016 07:08 AM

ජනතාව හැමදාම වළේ. සැබෑ වෙනසක් කෙරුමට හොඳම කාලයයි. (නි)

:       0       0

විමලරත්න Tuesday, 12 April 2016 03:13 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සුසන්ත Tuesday, 12 April 2016 03:15 PM

යන්තම් හරි රාජපක්ෂ නමක් ගෑවිලා තිබුනා නම් බලන්න තිබුනා සංදර්ශනේ. (නි)

:       0       0

අනිල් Tuesday, 12 April 2016 03:22 PM

කියන්නේ කොහොමද මහත්තයෝ නේද? ලිස්ට් එකේ රාජපක්ෂලා නැතුව ඇති නේද? (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 12 April 2016 05:15 PM

මෙතුමාගේ පරීක්ෂණ ගැන නම් අපිට කිසිම විශ්වාසයක් තැබීම කළ නොහැකියි. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 12 April 2016 05:51 PM

එතකොට බැඳුම්කර මගඩිය....? ඒවා කාගේ සල්ලිද? (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 12 April 2016 06:10 PM

මෙහෙම බලාගෙන යනකොට අපේ රට බොහොම දියුණුයිනේ! (නි)

:       0       0

අනිල් Tuesday, 12 April 2016 06:34 PM

වෙහෙර ගිල්ල මිනිහට අග්ගලත් කජ්ජක්ද ඇහුවලු! කෝ බැඳුම්කර හොරුන්ට දඬුවම්? (නි)

:       0       0

ආලෝක Tuesday, 12 April 2016 08:48 PM

සමහරු නම් ඉවරෙටම ඉවරයි. මහින්දට කළ වැඩේට ඇස් පනාපිටම විපාක ලැබෙමින් තියනවා. දැන් හොඳටම බියෙන් ඉන්නේ. අපේ ඔක්කොම බලාඉන්නේ ඡන්දයක් එන්නේ කවදද කියලයි (නි)

:       0       0

රන්ජිත් Wednesday, 13 April 2016 12:11 AM

මුලින්ම අපිව ගෙනිච්චා ශීෂෙල්ස් වලට. ඊටපසු ඩුබායි වලට. ඊටපසු සිංගප්පූරුවට. අපිත් බලාගෙන ඉන්නවා (නි)

:       0       0

ලියනගේ Wednesday, 13 April 2016 11:49 AM

ලංකාවේ උගතුන් නැතුවද මේ තනතුරු පිටස්තරයින්ට දෙන්නේ? (නි)

:       0       0

මුණසිංහ Wednesday, 13 April 2016 01:26 AM

බැඳුම්කර වංචා වලට මොකද වෙන්නේ? එක සැරයක් නොවෙයි දෙසැරයක් චෝදනා අාවා. (නි)

:       0       0

මෂූඩ් Wednesday, 13 April 2016 01:43 PM

පුද්ගලික නීති පෙන්නලා කොටස්කාරයෝ ටික බේරගන්න වගේ හදන්නේ (නි)

:       0       0

ජයතු Wednesday, 13 April 2016 02:42 PM

මෙයට අදහස් දක්වන සමහර අය පසුගිය රජයේ පාලකයන් සමඟ සුලුවෙන් හෝ ජනතා මුදල් මංකොල්ල කා අැති බවයි පෙනීයන්නෙ (නි)

:       0       0

සොපි Wednesday, 13 April 2016 04:26 AM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු....! (නි)

:       0       0

අශේලි Wednesday, 13 April 2016 05:13 AM

බැඳුම්කර ගනුදෙනුවත් ඔයගමන්ම හොයමුකෝ මහත්තයෝ (නි)

:       0       0

ප්‍රියා Wednesday, 13 April 2016 05:32 AM

දැන්නම් ගොඩක් අය හිත යටින් බයෙන් ඇති (නි)

:       0       0

නිශා Wednesday, 13 April 2016 06:04 PM

ඇත්තටම වෙන කවුරුහරි රාජපක්ෂ කෙනෙක්ගේ හරි නමක් තිබුනා නම් අද බලන්න තිබුනා මෙයාලගේ ප්‍රතිචාරය. විශේෂයන්ම පාර්ලිමේන්තුවේ ඉන්න කටට බ්රේක් නැති දුර්වල අධ්‍යාපනයක් සහිත අයගේ කතා සහ හැසිරීම. (නි)

:       0       0

සෑම් Tuesday, 12 April 2016 10:20 AM

අපි අනුන්ගේ ඇහේ තිබෙන කුණු හොයන්න කලින් තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාලය ගැන හොයා බැලුවොත් නරකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 0 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 27 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 79 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 222 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 185 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25098 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site