මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා රක්ෂිත බන්ධනාගාර ගතවන සැකකරුවන් පුනරුත්ථාපනය කිරීමේ නීතිමය තත්ත්වය සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් රජය විසින් පත්කර ඇත.
මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටු සාමාජි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීමකට අනුව අධිකරණ ඇමැති විජයදාස මහතා මෙම කමිටුවේ සභාපතිත්වය ලෙස රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයලාල් මහතා මෙම කමිටුවේ සභාපති ලෙස රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයලාල් මහතා පත් කරනු ලැබ සිටියි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර බන්ධනාගාර කොමසාරිස් ජනරල් රෝහණ පුෂ්පකුමාර, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ කේ.ගමගේ සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් හා මේජර් ජනරාල් විජේතිලක මහත්වරු සෙසු සාමාජිකයෝය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුනරුත්ථාපනයට නීතිය සොයයි
දුමින්ද Thursday, 05 March 2015 02:21 PM
හරියට හරි. මිනිසා හදා රට හදමු (නි)