IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පුනරීන් වැල්ලෙන් ලයන් එයාර් මගීන් 31 ඇටකටු ගොඩගනී

කොටි මිසයිලයකින් බිම හෙලූ ලයන් එයාර් ගුවන් යානයේ ගමන් කළ 55 දෙනාගෙන් 31 දෙනකුගේ සිරුරු කොටස් සොයාගත් බව පොලීසිය කියයි. පුනරීන් වැල්ලේ වසර 14 ට කලින් සිදුවූ මේ ප්‍රහාරයේදී මියගිය අය මිහිදන් කළ ස්ථාන සොයා මුලින්ම වළවල් තුනක් හෑරූ නමුත් ඒවායින් සිරුරු සොයාගත නොහැකි විය. වළවල් හෑරීමට බැකෝ යොදා ගැණිනි.



අදහස් (0)

පුනරීන් වැල්ලෙන් ලයන් එයාර් මගීන් 31 ඇටකටු ගොඩගනී

නිර්මල Monday, 10 December 2012 08:29 AM

යුධකාලේ අමිහිරි මතක (දී)

:       0       0

ලාරා Monday, 10 December 2012 09:11 AM

මතක් වෙනකොටත් කේන්ති මටනම් (දී)

:       0       0

මංජුල Monday, 10 December 2012 09:38 AM

ඔක්කොම මගින් කියාද (දී)

:       0       0

සේනානායක Sunday, 09 December 2012 11:04 PM

කොටින්ට සුදු හූණු ගාන අය නිරුවත් බව ලෝකයට පෙන්වන්න මෙය ප්‍රසිද්ධ කරන්න. (නි)

:       0       0

කෝලිත Sunday, 09 December 2012 11:46 PM

ඇටකටු ටික පාර්සල් කරලා ජිනීවා යවන්න විදියක් නැද්ද? (ත)

:       0       0

ලක්ෂිත Monday, 10 December 2012 12:13 AM

කොහොමද හරියටම කියන්නේ සිරුරු එයාලගේ කියලා? (ත)

:       0       0

විමලගුණ Monday, 10 December 2012 12:43 AM

කොටින්ට කඩේ යන කට්ටිය මේවට මොකද කියන්නේ? (ත)

:       0       0

මංගල Monday, 10 December 2012 12:59 AM

ත්‍රස්තවාදය රටෙන් තුරන් කරපු එක ගැන අපි ආඩම්බර වෙමු. (ත)

:       0       0

සුදෙල්මි Monday, 10 December 2012 01:24 AM

මාතලේ ඇටකටු වල‍ට මොකද වුණේ? (නි)

:       0       0

දුමින්ද Monday, 10 December 2012 03:02 AM

මේවා ලෝකෙම දන ගන්න ඕනේ (දී)

:       0       0

විරාජ් Monday, 10 December 2012 03:02 AM

මානව හිමිකම් කට්ටිය නිදිද (දී)

:       0       0

අමිල Monday, 10 December 2012 06:36 AM

හොයලා.......... හොයලා

:       0       0

දහම් Monday, 10 December 2012 06:54 AM

ලක්ෂිත, මොනවද මේ කතා? (නි)

:       0       0

අජිත් Monday, 10 December 2012 07:01 AM

එල්.ටී.ටී.ඊ. කියන්නේ යුද්ධයක් කරපු හමුදාවක් නෙමෙයි. (නි)

:       0       0

රොහාන් Monday, 10 December 2012 07:52 AM

මාතලේ කටු වලින් සුප් හදන් බොන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 100 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 57 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 612 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 356 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1806 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 686 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39290 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site