IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පින්වත්තේ මාරක අනතුරක් :වාහනය ආගිය අතක් නෑ

පානදුර පින්වත්තේදී අසූ හැවිරිදි කාන්තාවක වාහනයක  හැපුණු පසු වාහනය නොනවත්වා ගොස් ඇති බව පොලිසිය කියයි.

පාරේ සිටි අයකු එම වාහනයේ අංකය පාර අයිනේ බිම ලියා තැබීම නිසා එය සැකකරු සොයා ගැනීමට උදව් වී යැයි පොලිසිය පවසයි.

 

 

 

 

 



අදහස් (0)

පින්වත්තේ මාරක අනතුරක් :වාහනය ආගිය අතක් නෑ

සොහාන් Monday, 09 June 2014 01:11 PM

වාහනයේ හැපුණ කාන්තාවට මොකද වුණේ? (නි)

:       0       0

සිල්වා Monday, 09 June 2014 07:09 PM

මෙතන අදහස් දමන සමහරු ලංකාවේ ඉපදී ඇති අයද කියා සැකයි (නි)

:       0       0

අමිල Monday, 09 June 2014 01:24 PM

සිරුර පාර මැද තිබෙන නිසා හිතන්න පුළුවන් මේක පාර මාරුවෙන්න ගිහින් සිදුවූ අනතුරක් කියලා. පළාත ගැන දන්නා නිසා රියදුරු පැනලා ගියාද දන්නෙ නැහැ (නි)

:       0       0

පුබුදු Monday, 09 June 2014 07:10 PM

මේ දවස් වල පානදුරයේ අනතුරු වැඩිවෙලා වගේ. තියෙන පොලිස් ආරක්ෂාව මදි වගෙයි (නි)

:       0       0

මදුශානි Wednesday, 11 June 2014 06:16 PM

පවු අහිංසක ආච්චි! (නි)

:       0       0

කුමාර Monday, 09 June 2014 08:05 PM

පරණ පිනක් නිසා පින්වත්තේ දී පන බේරාගෙන යන්න ඇත්තේ (නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Monday, 09 June 2014 02:33 PM

මේ සතිය පානදුරයට අපලයි වගෙයි (නි)

:       0       0

ලක්ෂපාන Monday, 09 June 2014 08:33 PM

චමල්ව මොන්ටිසෝරියට යවන්නවත් දැනුමක් නැහැ වගේ මට පේන්නේ. ඒ මාතාවට නිවන්සුව ලැබේවා. (නදී)

:       0       0

චානුක Monday, 09 June 2014 02:38 PM

මොනවා වුණත් රියදුරා පින්වත්ත ගැන දන්නා කෙනෙක්. ඒකනේ වාහනය නවත්වන්නේ නැතුවම ගිහින් තියෙන්නේ. (නි)

:       0       0

අප්පුහාමි Monday, 09 June 2014 08:39 PM

හිතක් පපුවක් නැති මේ වගේ මිනිස්සුත් ඉන්නවනේ (නදී)

:       0       0

සැම්සන් පිලපිටිය Monday, 09 June 2014 08:56 PM

වෙනත් සිද්දීන් සි සි ටි වී කැමරා වලින් සොයා ගන්නවා වාගේ මේකත් සොයා ගැනීම අපහසු කමක් නැහැ. නමුත් මෙය ප්‍රබලයකුගේ වැඩක් නම් සි සි ටි වී කැමරා පද්ධතියත් එවෙලට ක්‍රියා නොකරා කියාවි (නදී)

:       0       0

සුගුණවති Monday, 09 June 2014 09:23 PM

පුබුදු ළමයෝ, රාළහාමිලා දැන් බයයි රාජකාරිය කරන්න . මොකෝ එයාලටනේ අන්තිමට ගුටි කන්න වෙන්නේ, (ස)

:       0       0

ගුණවතී Monday, 09 June 2014 09:47 PM

නොනවත්වා පොලිසිය දක්වා ගියා නම් තමයි ශ්‍රේෂ්ට (දී)

:       0       0

සුගුනවති Monday, 09 June 2014 09:50 PM

සිල්වා මහත්තයෝ මොකෝ එහෙම කියන්නේ? මටනම් තේරෙන්නේ ලංකාවේම ඉපිදිල ගමේම හැදිලා වැඩුණු අයවගේ (දී)

:       0       0

සුගුනවති Monday, 09 June 2014 09:55 PM

ගුණවතී අය්යේ, නොනවත්වා පොලොසියට ගියානම් වාහනේ තිබුන හොර කුඩු ටික මාට්ටු වෙනවනේ (දී)

:       0       0

රොහාන් Monday, 09 June 2014 03:47 PM

පානදුරට මොකද දෙයියනේ මේ වෙන්නේ (දී)

:       0       0

සුධීර Monday, 09 June 2014 11:31 PM

මෙහෙමත් වැඩ මිනිසුන්ට කළ හැකිද? (නි)

:       0       0

නයන Tuesday, 10 June 2014 11:42 PM

මගියත් රියදුරත් යන දෙගොල්ලන්ම අවබෝධයෙන් අවදානයෙන්, මහමග භාවිත කල යුතු බව මතක තබා ගත යුතුයි, මන්ද අපි සියල්ලෝම යම් කිසි මොහොතක මහා මග පයින් යන නිසා වෙනි,,, ගම වැරදි නැත, කොහේ සිද්ද උවද ? නිතිය අතට ගැනීම දැන් දැන් , පොදු දෙයක් නිසාවෙනි .(අ)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Monday, 09 June 2014 04:30 PM

මාර්ග නීති සහ සාමාන්‍ය දැනීම පාවිච්චි නොකිරීම මීට හේතුවී ඇත .උදාහරණයක් වශයෙන් ඒ ඒ තැන් වලදී පදිකයන්ගේ මනස තුල තිබිය හැකි දේ සහ එම නිසා ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාව දුර්වල විය හැක.විශේෂයෙන් රෝහල් ,පාසල්,උසාවි,දින පොළ ආදී තැන් වලදී.රියදුරන් තමා උදාහරණයට ගනිමින් රිය පදවනවානම් අනතුරු අවම කල හැක. (දී)

:       0       0

කුසුම් Monday, 09 June 2014 04:33 PM

මෙතැනදී රියැදුරු කර තිබෙන්නේ වැරැද්දක් තමයි. නමුත් අපේ රටේ ජනතාවගේ හැටි ස්වභාවය අපිත් දන්නා නිසා දොස් කියන්නත් බැහැ. මේ වගේ අනතුරු වලදී නීතිය ක්‍රියාත්මක කරන්න යන්නේ මිනිස්සුනේ. (නි)

:       0       0

සජාන් Tuesday, 10 June 2014 02:29 AM

වැඩිපුර සාධාරණ වෙන්න ගිහින් කවුද කැමති ගුටිකන්න? (නි)

:       0       0

තනුජා Monday, 09 June 2014 04:37 PM

පින්වත්ත විතරක් නෙමෙයි කොහේ හැපුනත් රියදුරාට වෙන්නේ එකම දේ තමයි. ගමට දොස් කියන්න එපා කාරුණිකව රිය පදවන්න් හිතටගන්න

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 10 June 2014 03:30 AM

අරෝෂ්ට වයසට ගියාම තේරෙයි පාර පැනීම කොහොමද කියලා. (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 09 June 2014 10:12 AM

මෙයත් දැන් රට යයිද දන්නේ නැහැ. (නි)

:       0       0

කුමාරි Monday, 09 June 2014 10:31 AM

පින්වත්තේ පවු වැඩක්.මියගිය මාතාවට නිවන් සුව පතමි!බුද්ධිමත් මඟියාට ජය වේවා! (නි)

:       0       0

කමල් Monday, 09 June 2014 04:58 PM

ෂුවර් එකටම රියදුරා පින්වත්ත ගැන අවබෝධයක් තියෙන කෙනෙක්.උසාවි ඕන නැහැ නඩු තීන්දුව එතනම හම්බවෙනවෙනේ . (දී)

:       0       0

දිලූ Monday, 09 June 2014 10:41 AM

තැනට සුදුසු නුවණ පාව්චිචි කර එම පුද්ගලයා කළ ක්‍රියාව අගය කළයුතුයි (නි)

:       0       0

වජිර Monday, 09 June 2014 10:43 AM

‍මිනිසුන් මෙතරම් කාර්යබහුල ‍වී තිබෙන්නේ මොකද මන්දා? (නි)

:       0       0

දයාරත්න Tuesday, 10 June 2014 06:34 AM

එක පැත්තට තිබෙන ලෙස මං තීරු සහිත පාරවල් සෑදිය යුතුයි (නදී).

:       0       0

මිලානො ජයන්ත Monday, 09 June 2014 10:44 AM

ඔහු දැනගෙන තිබෙනවා කළ යුතු නිවැරදි දේ මොකක්ද කියලා (නි)

:       0       0

ශානක Tuesday, 10 June 2014 07:49 AM

පාර පනින අයයි පාරේ වාහන වල යන අයයි දෙගොල්ලම වග කියන්න ඕනේ ඕවට (නදී)

:       0       0

කිම් Monday, 09 June 2014 11:31 AM

මෙහෙමයි ඔය පින්වත්තෙ වාහනය නැවත්තුව නම් වෙන්නෙ, වාහනය රියදුරත් එක්කම අතුරුදන් වෙන එක. (ස)

:       0       0

චමල් Monday, 09 June 2014 11:33 AM

80 ක් හිටපු එක ලොකු දෙයක්. (ස)

:       0       0

චමල් Monday, 09 June 2014 05:20 PM

මගේ අතින් ඕක වුණත් මමත් පැනලා යනවා. පසුව හැබැයි පොලිසියට බාරවෙනවා. අපි දන්නවනේ පින්වත්තේ හැටි! (නි)

:       0       0

බිමල් Monday, 09 June 2014 05:22 PM

මේ වාහනය පැදවූ රියදුරා, පිටරට ඉගෙනීමට ගොස් නිවාඩුවට ලංකාවට ආ ගමන් විනෝදයට වාහන පැදවූ තරුණ බලවතෙක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ඒබ්‍රහම් Monday, 09 June 2014 05:24 PM

ඊයෙත් පානදුර බස් නැවතුම් පොළේ රිය අනතුරක් වුණා කියලා ආරංචියි. මොකද මේ වෙන්නේ? (නි)

:       0       0

සුනිල් Tuesday, 10 June 2014 08:30 AM

රටේ නීතිය ගැන මිනිසුන් දැනුවත්. ‍ඒකනේ නොම්මරය ලියලා තිබුණේ.මොළය ඇති මිනිසෙක් (නි)

:       0       0

සුලාජි Monday, 09 June 2014 05:32 PM

හැබැයි රියදුරාට පසුව පොලිසියට භාරවෙන්න තිබුණා. (නි)

:       0       0

බුද්ධික Monday, 09 June 2014 12:00 PM

මොලේ තියෙන මනුස්සයෙක් නිසා පරිෂණ පහසුයි (දී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 11 June 2014 07:59 AM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ... (නි)

:       0       0

සෑම් Monday, 09 June 2014 12:05 PM

කිමී , මමත් ඔබගේ අදහසට එකඟයි. (දී)

:       0       0

කනිෂ්ක Tuesday, 10 June 2014 04:12 PM

මගේ තාත්තත් පින්වත්තේදී ත්‍රී රෝද රථ රියදුරෙක් හප්පලා දාල ගිහින් දවස් දෙකකට පස්සේ පොලිසියෙන් හොයාගත්තේ. අදටත් තාත්තට ඇවිදින්න බෑ. (ස)

:       0       0

සහන් Monday, 09 June 2014 05:52 PM

වාහනයක් අනවශ්‍ය වේගයෙන් ධාවනය කළොත් හෝ පාරට නිසි අවධානය යොමු නොකළහොත් තමයි බොහෝ විට කෙනෙක් යටකරගෙන යන තරමේ අනතුරක් වෙන්නේ. හැබැයි මනුෂ්‍යත්වය ගෑවිලාවත් තිබෙන කෙනෙකුට මේ විදියට පලායන්න බැහැ. (නි)

:       0       0

ඩයස් Monday, 09 June 2014 12:31 PM

වහනය පොලිසියට ගෙනියන්න තිබුන. පව් එම ආච්චිට. අපි හැම විටම අනුන් ගැනත් සිතිය යුතුයි . හිතලා කල අපරාදයක් නම් නෙමේ. (දී)

:       0       0

චින්තක Tuesday, 10 June 2014 09:56 AM

මෙහිදී පදිකයන්ගේත් වරදක් තියෙනවා.. ඔවුන් වාහන අඩියක් දුරින් තියලා පාර මාරු වෙනවා. ඔවුන් හිතන්නෙ නැහැ මේවත් යකඩ ගොඩවල් කියලා.....!!! (දී)

:       0       0

ජයම්පති Monday, 09 June 2014 12:33 PM

මිනිසුන් මෙතරම් තිරිසන් වන්නේ මොකද මන්ද? (දී)

:       0       0

ගම්ලත් Tuesday, 10 June 2014 09:58 AM

මිනිස්සු මරාගෙන කන්නේ නැහැ වරදක් කළා දැන් වැරදි දෙකයි (දී)

:       0       0

අරෝෂ් Monday, 09 June 2014 06:29 PM

වැඩිහිටි අය මීට වඩා සැළකිල්ලෙන් මාර්ගය භාවිතා කළයුතුයි නේද? (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 12 June 2014 04:37 AM

අර නාරාහේන්පිට කෙනෙක්ව හප්පලා, කකුල කඩපු නයා මාක් ශෙල්බි මුස්ටාන්ග් රථය එළවාගෙනවත් කවුරුහරි ගියාද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

අමිල බණ්ඩාර Monday, 09 June 2014 12:48 PM

ඔය ලියල තියෙන අංකය ලියපු කෙනාගේ තරහ කාරයෙකුගේ වහනයක් උනොත් කොහොමද... (දී)

:       0       0

චමින්ද Monday, 09 June 2014 12:51 PM

පින්වත්තේ ඉන්නේ බුද්ධිමත්, සාධාරණ ජනතාවක්.ඒකයි වාහනය නොනවත්වා යන්න ඇත්තේ. නැවැත්තුවා නම් වෙන දේත් රියදුරා දන්නවා ඇති. (දී)

:       0       0

රිචඩ් Monday, 09 June 2014 06:44 PM

අන්තිමට ඇල්ලුවහම කියයිද දන්නෙ නැහැ "මට මතක නැහැ" කියලා (නි)

:       0       0

අමිල Monday, 09 June 2014 06:56 PM

පොලීස්යෙන් හැංගිලා ඉන්නේ නැතුව රියදුරන්ට පෙන්න ඉන්න කාලේ ඇවිත්. පාරවල් හැදුවට මදි සි.සි.ටි.වී හයි කරන්නත් ඕන.(දී)

:       0       0

මහතුන් Monday, 09 June 2014 01:05 PM

ලියා තිබුණු අංකය පළකළා නම් ඒ ගැන දන්නා කෙනෙක් හොයාගන්නත් තිබුණා. පානදුර කියන්නෙ ලොකු දුරක් නෙමෙයිනෙ. වාහනයේ ලේ පැල්ලම්, කැඩුනු බිඳුනු තැන් එහෙම තාම හදාගෙන නැතුව ඇති (නි)

:       0       0

අරෝෂ් Monday, 09 June 2014 01:11 PM

මේ වැරදිකරුවන්ට උපරිම දඩුවම් දියයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1116 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 320 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2059 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 486 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 966 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 590 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37109 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site