IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පොන්සේකාගේ අධාරකරුට තව චෝදනා දෙකක්

හිටපු යුදහමුදාපති සරත් පොන්සේකාගේ ආධාරකරුවකු වන ආබාධිත  කපිතාන් ගයාන් ප‍්‍රසාද් කුමාර විතානගේ, බන්ධනාගාර නිලධරයන්ගේ රාජකාරියට  බාධා කළැයි පැවරූ නඩුවට තවත් චෝදනා දෙකක් එක් කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ අවසර පැතුවාය. පොන්සේකා නවලෝක රෝහලට රැගෙන ආ අවස්ථාවේ කපිතාන් බණ්ඩාර බන්ධනාගාර නිලධරයනට  කිහිලිකරුවෙන් ගැසී යැයිද ඔවුන්ට තුවාල කරන බවට තර්ජනය කළැයි කියන චෝදනා මුලින්  ගොනු කිරීමට නොහැකි  වුයේ වැරදීමකින් යැයිද කොළඹ අපරාධ විමර්ශන  අංශය උසාවිය හමුවේ කීවේය. සැකකරු ඉදිරියේ චෝදනා කියවා චෝදනා පත‍්‍රය සංශෝධනය කරන ලෙස දැන්වූ මහේස්ත‍්‍රාත්වරිය පැමිණිල්ල ලබන මාර්තු 30 වනදාට කල් තැබුවාය.



අදහස් (0)

පොන්සේකාගේ අධාරකරුට තව චෝදනා දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 769 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site