හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට බුද්ධි වාර්තා අනුව නිසි ආරක්ෂාව සලසන බව ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. ඔහු ආරක්ෂාවක් ඉල්ලා නැතැයි ද ඇමැති කීවේය.
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පොන්සේකාට ආරක්ෂාව බුද්ධි වාර්තා අනුවයි ‘
සකුලා බිගුන් Saturday, 26 May 2012 01:34 PM
රටේ සෑම පුරවැසියක=ටම පොදු ආරක්ෂාවක් දුන්නම ඇති. ඒ අයට විතරක් මොකටද විශේෂ ආරක්ෂාවක්....
සුසන්ත Saturday, 26 May 2012 03:47 PM
තේපී ආරත්ෂා කලාට කමක් නැහැ.. එයාට නැව් තියෙනවානෙ... පොන්සේකට මොනවද තියෙන්නෙ....
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 06:17 PM
බුද්ධි අංශ එපා කිව්වොත් ජනරාල්තුමාට ආරක්ෂාව දෙන්නේ නැහැ කියන එකනේ මේ කියන්නේ..මේකට තමයි කියන්නේ ඔහෙන් වරෝ.. කියලා
ගාමිණි Saturday, 26 May 2012 02:12 AM
හොරාගේ අම්මගෙන් පේන අහල හොරා අල්ලගන්ඩ පුලුවනිද ආයුබෝවන්. අනේ මේ මනුස්සයට පින් සිද්දවෙන්ඩ නේද අපි අද පාරක බැහැල යන්නේ කියලවත් හිතල ආරක්ෂාව දෙමුකෝ ඇමතිතුමෝ. ඒ කාලේ නම් ඔබතුමා කේෂර සිංහයෙක් අද ඔහොම හිටියට.
හේරත් Monday, 28 May 2012 02:25 AM
කවුරු නොදුන්නත් ඇමරිකාවෙන් ආරක්ෂාව දෙයි
හේරත් Monday, 28 May 2012 02:28 AM
තව ටික දවසකින් මෙයාගේ නියම පාට බලා ගන්න පුළුවන් වුණාම මෙයාට ආ වඩන කාට කාටත් මොළ හෝද ගන්න වෙයි
මන්දබුද්දික Saturday, 26 May 2012 05:12 AM
හරියටම හරි කතාව. එයාට මොනවාටද ආරක්ෂාව? හොදට හොයල බලලා දිය යුතුයි. කේ පි වගේ කට්ටියට මිට වඩා ආරක්ශාව දිය යුතුමය
සුමිත් Saturday, 26 May 2012 09:25 AM
මෙයාට මොකටද ආරක්ෂාවක්
නිලන්ත Saturday, 26 May 2012 12:42 PM
අනේ ඔවු මන්දබුද්ධික, මෙයාලා අද පාරේ බැහැලා යන්නේ කාට පින් සිද්ධ වෙන්නද දන්නේ නෑ.ඔහොම යන් ඇමතිතුමා
ජුපීටර් Saturday, 26 May 2012 12:45 PM
අපේ රණවිරුවන්ට රජය දෙවියන්ට මෙන් ගෞරව කළ යුතුයි