IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පොන්සේකාට ඇප දීමට නීතිපතිත් එකඟ වෙයි

දැනට රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු හමුදාපති සරත් පොන්සේකා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද නියෝග කෙළේය.  හමුදාවෙන් පැන ගිය පිරිසකට රැකවරණ දුන්නැයි ඔහුට හා ඔහුගේ ලේකම් සේනක හරිප්‍රිය ද සිල්වාට එරෙහිව මේ නඩවු පවරා තිබිණි.  පොන්සේකා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පැවැසූයේ රජය ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව දැනගන්නට ඇති බවයි. මෙම නඩුවෙන් ඔහු රිමාන්ඩ් බාරයට පත් කැර සිටින නිසා රජයෙන් ඔහු නිදහස් කළහොත් ඔහුට එම නිදහස ලැබීමට අවහිරයක් විය හැකි හෙයින් ඔහුට ඇප නියම කරන්නැයි නීතඥවරයා ඉල්ලා සිටියේය. රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා ඇප ඉල්ලීමට එරෙහිවූයේ නැත. මෙවැනි චෝදනා සම්බන්ධයෙන් ඇප දිය හැකි බව ඔහු කීවේය. රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් ද මත පෙන්සේකා මුදා හරින ලෙස නියෝග කළ විනිසුරු ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය උසාවි බාරයට ගත්තේය. අවශ්‍යවූ  විටෙක උසාවියෙන් එය ලබාගත හැකි බව විනිසුරු ප්‍රකාශ කෙළේය. නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන පොන්සේකා අද  උසාවි පැමිණියේ නැත. ඔහු අසනීපයෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැන්වූහ. එහි ගොස් පොන්සේකාගෙන් අදාල ලියකියවිලි අත්සන් කැර ගන්නැයි විනිසුරු මහාධිකරණ ලේඛකාධිකාරීට නියෝග කෙළේය.  



අදහස් (0)

පොන්සේකාට ඇප දීමට නීතිපතිත් එකඟ වෙයි

කුමුදු Friday, 18 May 2012 03:14 PM

පරිස්සමින්.........

:       0       0

සමපත් විජේරත්න Friday, 18 May 2012 03:16 PM

දේශපාලනයට එන්න එපා මැතිඳුනි....

:       0       0

කැප්පිටිපොල Friday, 18 May 2012 03:22 PM

ඇයි ?

:       0       0

දර්ශන -මිලානෝ Friday, 18 May 2012 03:27 PM

ගොඩක් කාලෙකින්ඔබ තුමා නිදහස් වුණා,සතුට සැනසුම පිරි ජීවිතයකට සුභ පැතුම්..... දැකපු සතුටුදා‍යක ප්‍රවෘත්තියක්...ස්තූතියි ලංකාදීප

:       0       0

ජගත් Friday, 18 May 2012 03:26 PM

ඔබ තුමාට නීරෝගී සුව හා දෙවිරැකවරණය ලැබේවා...!!!!!!!!!

:       0       0

ලලිත් Saturday, 19 May 2012 01:29 PM

ඔබට සැමදා ජය...

:       0       0

එරංග Tuesday, 22 May 2012 11:13 AM

ලසිත් හරි....

:       0       0

කිරිමාටින් Friday, 18 May 2012 03:35 PM

මුලින්ම කැළණියේ දුටුගැමුණුට පාඩමක් උගන්වමු.....

:       0       0

චමිල ප්‍රනාන්දු Friday, 18 May 2012 03:37 PM

සොල්දාදුවෙක් විදියට ඔබගේ යුතුකම රට වෙනුවෙන් කලා. දැන් විශ්‍රාම ගිහින් හොදින් ඉන්න. ආයෙම දේශපාලන නාරා වලට වැටෙන්න එපා. මේ රට දේශපාලනෙන් හදන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නේ.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 18 May 2012 03:52 PM

හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සෙකා මැතිතුමා නිදහස් කරලා නිකම් නිරපරාදයේ එතුමාට ඔය පටලවල තිබෙන බොරු නඩු වලිනුත් නිදහස් කරලා දෙන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

:       0       0

සඳුන් Friday, 18 May 2012 03:56 PM

සුභ පැතුම්.....

:       0       0

සිසිර Friday, 18 May 2012 03:57 PM

ලංකාවේ දේශපාලනය ඔබට ගැලපෙන්නේ නෑ...සිතා බලා හොඳ දෙයක්කරන්න....

:       0       0

සත්‍යා Friday, 18 May 2012 04:04 PM

දිගුකල් දිනේවා !!

:       0       0

ප්‍රදීප් Friday, 18 May 2012 04:10 PM

ඔබ අපට තවමත් වීරයෙකි....

:       0       0

ජයවර්ධන Friday, 18 May 2012 04:09 PM

මේ රට ජය ගන්න ඔබට පුඵවන්...ජය වේවා !!!

:       0       0

හොඳ ළමයා Friday, 18 May 2012 04:15 PM

සදාකල් දිනේවා !

:       0       0

සකුරා Friday, 18 May 2012 04:16 PM

සතුටුයි අපි හැමෝටම....

:       0       0

ගාමිණී Friday, 18 May 2012 04:25 PM

ඔබතුමා නිදහස ලැබීම ජනතාව ලද විජයග්‍රහණයකි. ඔබ ජනතාව වෙනුවෙන් සිරබත් කෑ නායකයෙකු බවත් ඔබ සිරගත කල හේතුවත් ජනතාව දනී. එබැවින් යලි මේගැන පුනපුනා කීම නවතා අද පටන් අලුත් විදියකට සිතන්න. මේ පවතින ජරාජීර්ණ දේසපාලනය තුලින් බලයට ආ හැම නායකයකුටම අත්වූ ඉරණම ඔබ හොදින්ම දන්නවා. එබැවින් මෙම ක්‍රමය වෙනස් කළහැකි නායකත්වයක් මිස පවතින ක්‍රමය තුල රජවන නායකයන් අපට තවත් අවශ්‍ය නැත.

:       0       0

චානත Friday, 18 May 2012 04:27 PM

ඔබ නියම වැඩකාරයෙක්...ආයේ දේශපාලනයට යන්න එපා....

:       0       0

චමිනද Friday, 18 May 2012 04:29 PM

අපි ඔබ සමඟයි...

:       0       0

චානක Friday, 18 May 2012 04:37 PM

ඔබ නියම වීරයෙකි.....

:       0       0

සුරා Saturday, 19 May 2012 07:23 PM

කිරිමාටින් ,මොකක්ද බොල කැලණියේ දුටුගැමුණු ගැන කිවුවේ ආ.... අහුවෙන්න එපා මට තේරුණාද

:       0       0

චමින්ද Friday, 18 May 2012 04:50 PM

ඔබට ජය....!

:       0       0

නිරෝශ් Friday, 18 May 2012 05:04 PM

ගොඩක් සතුටුයි...

:       0       0

නිරෝශ් Friday, 18 May 2012 05:05 PM

අපිට ගොඩක් සතුටුයි.....

:       0       0

කසුන් Friday, 18 May 2012 05:28 PM

නියමයි.....

:       0       0

නිමේශ් Friday, 18 May 2012 05:31 PM

අපි ගොඩක් සතුටු වෙනවා....

:       0       0

තුෂාන් Friday, 18 May 2012 05:41 PM

ජයවේවා

:       0       0

දර්ශි Thursday, 24 May 2012 12:48 PM

ලසිත් එක්ක මාත් එකගයි.කන්න හිතුනම කබරගොයත් තලගොයා කරන නීති තමයි අපේ රටේ තියෙන්නේ

:       0       0

චමි Friday, 18 May 2012 06:08 PM

හෙට දවස ලක්වැසි සැමට කිසිදාක අමතක කල නොහැකි ලස්සනම දවසක් අපේ රණවිරුවෝ අපිට ලබාදුන්න විජයක් ග්‍රහණයේ සැමරුම් දවස හෙට දවසේ අතිගරු ජනාදිපති තුමන් සමග ලගින් ඉදිමින් ඒ විජයක් ග්‍රහණයේ සතුට විදින්න විජයක් ග්‍රහණයේ කොටස් කරුවකු වන හිටපු හමුදාපති අතිගරු සරත් ෆොන්සේකා මැතිතුමන් ට ද අරාදනා කරන මෙන් අපි අතිගරු න ජනාදිපති තුමන්ගෙන් ඉල්ලා සිටිමු සියලු ශ්‍රීලාංකිකයන් හට නෙතගට සතුටු කදුලක් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

:       0       0

ලස්වා Friday, 18 May 2012 06:43 PM

ඔබතුමාට අපේ සුභපැතුම්...

:       0       0

පාථකයෙක් Friday, 18 May 2012 06:44 PM

ඕස්ට්‍රෙලියාවේ සිට උණුසුම් සුභ පැතුම්!

:       0       0

සුසිල් Friday, 18 May 2012 06:50 PM

ඔබට සුභ පැතුම්...

:       0       0

ෆාරු Friday, 18 May 2012 11:42 AM

ගොඩක් සතුටුයි....අපේ සුභ පැතුම්....

:       0       0

දාස Friday, 18 May 2012 07:06 PM

අපි ඔබ සමඟයි..ජයෙන් ජය....

:       0       0

කපිල වසන්ත කුමාර Friday, 18 May 2012 11:45 AM

අද අපේ සිති සතුටින් පිරී ගිය දවසක්. ජනපතිතුමින ඔබට ඉක්මන් සුවය පතමි.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 18 May 2012 07:24 PM

සෙව්වන්දි, ඉදලා හිටලා වත් ඔයාට මෙහි කමෙන්ට් දාලා තිබෙන තරුණ කොල්ලෝ ගොඩේ අපි වගේ වයසක අයව මතක් වෙනවටත් සතුටුයි.මම පෞද්ගලිකව කැමතියි ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා එතුමාගේ දහඩිය මහන්සිනේ උපයා ගන්නා ලද සියළු තනතුරු,නිලනාම,පදක්කම් හා විශ්‍රාම වැටුප ආයෙමත් එතුමට ලබා දෙනවා නම්.මොකද ඒවා කිසිවෙකු එතුමාට නිකම් ප්‍රදානය කරපු දේවල් නෙවෙයි.එතුමා විසින් උපයා ගන්නා ලද දේවල්.කෙනෙකු උපයා ගන්නා ලද දෙයක අයිතිය ඇත්තේ ඒ තැනැත්තාටමයි.කිසිවෙකුට ඒවා ඔහු හෝ ඇයගෙන් අහිමි කරන්න බැහැ. මෙහෙම කියපුවම මෝඩ බුද්ධාගම් කාරයෙක් මට ත්‍රිලක්ෂණය උගන්නන්න එන්න එපා.මොකද දැන් සමාජයේ අති පණ්ඩිතයෝ වැහි වැහැලා.ඒකට උඩගෙඩි දෙන අඳබාල සමාජ ක්‍රමයක් තමයි දැන් තියෙන්නේ.මේ වගේ සමහරුන්ට තමන් තවුද කරන්නේ තමන්ට සුදුසු දේවල්ද කියලා කිසිම හැඟීමක් නැහැ.හරියට අර ගස් දෙබලේ ගහපු කූඤ්ඤේ ගලවපු වඳු‍රා ව‍ගේ තමන් මෙලෝ හසරක් දන්නේ නැති දේවල් ගැන කටවාචාලකම්,අතිපණ්ඩිතකම් දොඩෝනවා..හරි. පුළුවන් නම් ජනරාල් සරත් ‍ෆොන්සේකා මැතිතුමා විසින් මෙරට සිදුවූ තිස් අවුරුදු අති බිහිසුණු යුද්ධයෙන් හා සාපරාධී මනුෂ්‍ය ඝාතනවලින් මෙරට බේරාගෙන මෙරටට යළි නිදහස හා සාමය උදාකර දීමේ අති දැවැන්ත මෙහෙවර වෙනුවෙන් හා පසුගික කාල වකවානුවල නොකළ වැරදිවලට සිරගතව අධික දුක් හිරිහැර නින්දා අපහාස විඳ සිදුවූ කායික හා මානසික අලාභ හානිය තක්සේරු කරලා ඒ වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් නිලයට හෝ අවසන් වරට ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා විසින් දරණු ලැබූ ජනරාල් නිලය ඉහළ ඊ ළඟ උසස් නිලය දක්වා උසස් කිරීමට වත්මන් අතිගරු ජනාධිපතිතුමාගේ කාරුණික අවධානය යොමු වේවායි මම ඉත සිතින් සුබ පතමි..මගේ කිසිවෙකු සමඟ කිසිදු පෞද්ගලික දැනහැඳුනුම්කමක් නැත. ඉතාම අවිහිංසකව, මගේ හෘද ශාක්ෂියඑ එකඟව තමයි මේ ප්‍රකාශය කලේ.මින් කිසිවෙකුට හිත රිදවීමට අපේක්ෂා නොකලෙමි.නොදැනුවත්ව හෝ එසේ සිදුවී ඇත්නම් මට සමාවෙන්න..තෙරුවන් සරණයි..!!!

:       0       0

නවා Sunday, 20 May 2012 06:02 AM

ඔබ නියම වීරයෙකි. අපි ඔබ සමඟයි

:       0       0

නිරන්දන Friday, 18 May 2012 11:50 AM

ගොඩක් කාලෙකින් දැකපු සතුටු දා‍යක ප්‍රවෘත්තායක්...ස්තූතියි ලංකාදීප...

:       0       0

කසුන් Sunday, 20 May 2012 07:06 AM

ඔබ නියම වැඩකාරයෙක්...ආයේ දේශපාලනයට යන්න එපා....

:       0       0

වීරසිංහ Friday, 18 May 2012 07:49 PM

තව පැය 4 යි..

:       0       0

ලාල් ගලබඩගෙන්... Friday, 18 May 2012 12:05 PM

පාක්‍ෂිකයෙක්‌ වශයෙන් මා දකින්නේ,මින් ඉදිරියට රටේ මෙවැනි වැරදි සිදු නොවිය යුතුයි."මිනිසාගේ පරම යුතු කම මිනිසාට සේවය කිරීමයි"ඉතාලියේ සිටියත් ඇත්ත මෙසේ දුටිමි,සැමට ජය පිරි හෙටක්‌.

:       0       0

වජිර Friday, 18 May 2012 07:55 PM

දෙවියොම බලා ගන්න ඕන !!!!!

:       0       0

සුනිමල් Friday, 18 May 2012 12:05 PM

ජෙනරාල් තුමනි ඔබට ඉක්මන් සුවය..........

:       0       0

විත්තිකරුවා Friday, 18 May 2012 12:05 PM

මේ ගොල්ලගේ ඔක්කොම තර්ක බොරු එතකොට....

:       0       0

එස් එන්. Friday, 18 May 2012 12:05 PM

ගොඩක් සතුටුයි....අපේ සුභ පැතුම්....

:       0       0

මාධව Friday, 18 May 2012 12:06 PM

අපගේ සතුටු කදුඵ මැදින් ජෙනරාල් ඉදිරියට......!

:       0       0

සිංහ Friday, 18 May 2012 12:12 PM

සතුටින් ඉන්න...තෙරුවන් සරණයි !

:       0       0

දුමින්ද Friday, 18 May 2012 08:49 PM

ඔබ තමයි නියම විරුවා......

:       0       0

අමිල කටුනායක Friday, 18 May 2012 12:15 PM

එල .....එල....

:       0       0

සම්පත් Friday, 18 May 2012 12:17 PM

හිටපු ජෙනරාල් තුමෙනි...පක්ෂ භේද පැත්තක තියලා විපක්ෂයත් රජයත් එකතුකර මේ පුංචි ලංකාව ලෝකයේ තිබෙන හොඳම රට කරන්න.

:       0       0

ගැටයා Friday, 18 May 2012 12:26 PM

රෑ වැටුනු වලේ දවල් වැටෙන්න එපා.

:       0       0

ලසන්ත රොෂාන් Friday, 18 May 2012 12:34 PM

ඔබට සුභ පැතුම්....ජෙනරාල්..ඔබ වීරයෙකි....

:       0       0

සෙව්වන්දි Friday, 18 May 2012 12:34 PM

ගොඩක් සතුටුයි.....කෝ අද අපේ මහාචාර්‍ය වරුන්ගෙ කමෙන්ට්ස්.........???

:       0       0

සම්පත් Friday, 18 May 2012 12:35 PM

තවත් දේශපාලන පෙරලියක්....

:       0       0

දිනේෂ් Friday, 18 May 2012 10:14 PM

නියම වැඩේ.... එලකිරි....

:       0       0

තාරක Friday, 18 May 2012 12:38 PM

ජය වේවා!!!

:       0       0

ලසන්ත Friday, 18 May 2012 12:41 PM

ජෙනරාල්..ඔබ වීරයෙකි....

:       0       0

නලින් Friday, 18 May 2012 10:18 PM

තෙරුවන් සරණයි..

:       0       0

නලින් Friday, 18 May 2012 10:17 PM

තෙරුවන් සරණයි....

:       0       0

පියුමිකා Friday, 18 May 2012 12:44 PM

තෙරුවන් සරණයි!.ඔබට ජය!

:       0       0

බුද්ධික Friday, 18 May 2012 12:45 PM

ගොඩක් සතුටුයි

:       0       0

සසන්ත Friday, 18 May 2012 12:47 PM

සොල්දාදුවෙක් විදියට ඔබගේ යුතුකම රට වෙනුවෙන් කලා. දැන් විශ්‍රාම ගිහින් හොදින් ඉන්න. ආයෙම දේශපාලන නාරා වලට වැටෙන්න එපා. මේ රට දේශපාලනෙන් හදන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නේ.

:       0       0

ගාමිණී Friday, 18 May 2012 12:49 PM

මම ගොඩක් සතුටු වෙනවා.........

:       0       0

Friday, 18 May 2012 12:54 PM

වසන්ත උදානය..

:       0       0

ප්‍රසාද් Friday, 18 May 2012 01:02 PM

ජය වේවා !!...

:       0       0

මාලක Friday, 18 May 2012 01:02 PM

මොකක්ද මේ හදිසියේම ඇති වුණු කැක්කුම....

:       0       0

සුදේශ් Friday, 18 May 2012 01:13 PM

වැඩේ හොඳයි ..කල්පනාවෙන් වැඩ කරොත් ජය නියතයි....

:       0       0

චන්දන Friday, 18 May 2012 01:11 PM

රට ගොඩනගන විරුවා ඔබයි...

:       0       0

සනසු Friday, 18 May 2012 01:19 PM

නිදිගැන්වූවන් හෙට සිට අවදියෙන්...

:       0       0

සරා Saturday, 19 May 2012 01:18 AM

සුභ පැතුම්..දෙවියන්ට ස්තූති වේවා !!!

:       0       0

අලිබබා Friday, 18 May 2012 01:34 PM

සමහරක් අය ඔබතුමාව දැන්මම සිංහයෙක් කරලා ඉවරයි.අද ඔබව සිංහයා කරපු අය ඔබ ගොදුරක් ඩැහැගන්නකන් බලා ඉන්නවා අර අවට ඉන්න නරි, ගිජුලිහිනියෝ ඇවිත් ගොදුරෙකෑලි කඩාගෙන කනවා වගේ ඒ අයගේ බඩවල් පු‍රෝගන්න. අනවශ්‍යය ලෙස ඔබව ඉහලට ඔසවන අයම තමයි යම් දවසක ඔබට විරුද්ධව නැගීසිටින්නේ. එම නිසා ඒවාට රැවටෙන්න එපා. සිංහයා කරදරේවැටුණ දාට ඔය කියන නරි, ගිජුලිහිනියෝ එකෙක්වත් නෑ. ඔබ සහ ඔබේ අසරණ පවුලේ උදවිය පමණයි එය අත්වින්නේ. ඔබතුමා දැන් නිවසේ විවේකීව ගතකලත් පුශ්නයක් නැත. මන්දයත් ඔබගේ.... කුණුකය දිරනා නාමෙනොදිරනා අරුමෙකි සෝබා සංසාරේ.

:       0       0

චන්දන Friday, 18 May 2012 01:35 PM

ඔටුනු නැතත් ජනතාවගේ රජු ඔබයී

:       0       0

පී.එස්.කෙටවල Friday, 18 May 2012 01:38 PM

ජය වේවා !!!

:       0       0

කසුන් Friday, 18 May 2012 01:42 PM

රට ගොඩනගන විරුවා ඔබයි...අපේ සුභ පැතුම්.... ජය වේවා !!...

:       0       0

ජයන්ත Saturday, 19 May 2012 05:18 AM

ඔබට ජය නියතයි.....

:       0       0

දනුශ්ක උදය කුමාර Friday, 18 May 2012 01:47 PM

ජය වේවා !

:       0       0

අරුණ Saturday, 19 May 2012 05:51 AM

ජයවේවා... ජයවේවා... ජයවේවා... අද අපි හැමෝටම කිරිබත් බෙදුවා... ලංකාදීප වෙබ් අඩවිය පලකල වසරේ ප්‍රවෘතිය තමයි මේක.. දිගාසිරි ජෙනරාල් තුමනි... දිගාසිරි ලංකාද්වීප...

:       0       0

සුදම් Saturday, 19 May 2012 06:13 AM

අපේ කාලයේ ජාතික වීරයා ඔබයි..!

:       0       0

කුමාර් මෙන්ඩිස් Friday, 18 May 2012 01:56 PM

සරත් ෆොන්සේකාට රටේ හොද තැනක් දියයුතුයි.විශ්‍රාම ගිහින් හොදින් ඉන්න නෙවෙයි තියෙන්නේ.රට වෙනුවෙන් ඔබතුමා ඉන්න.රට ගොඩගත් විරුවා ඔබයි.ජය වේවා පැරීස් රට සහය ඔබතුමාට...

:       0       0

චන්න Saturday, 19 May 2012 07:22 AM

ඔබ වීරයෙක්..

:       0       0

ලසිත් Saturday, 19 May 2012 08:05 AM

ලොක්ක o.k. වෙනකොට නීතිපතිත් o.k . මහාධිකරණයත් o.k. පුදුම නීතියක් තියෙන රටක්.

:       0       0

උපුල් කුමාර Friday, 18 May 2012 02:17 PM

ජෙනරල් තුමා, ශ්‍රී ලංකික ජනතාවගේ විජයග්‍රාහී විශිෂ්ට අභිමානය රට තුල සහ රටින් පිටතත්

:       0       0

ශානි Friday, 18 May 2012 02:17 PM

මේක හොඳ ප්‍රවෘතියක්......සුභ පැතුම් එස්.එෆ්. තුමනි..

:       0       0

චන්ද්‍රවිමල Friday, 18 May 2012 02:24 PM

වාචසික සංවරයට හුරුවෙමු....

:       0       0

සමන්ත Friday, 18 May 2012 02:45 PM

නියමයි..........

:       0       0

පුෂ්පකුමාර Friday, 18 May 2012 02:44 PM

සුභ පැතුම් සර්...ඔබ සැබෑ වීරයෙක්....

:       0       0

ශාක් Friday, 18 May 2012 03:03 PM

ඔබ තුමා නිදහස් වුණා,සතුට සැනසුම පිරි ජීවිතයකට සුභ පැතුම්.....

:       0       0

කුමාරි Friday, 18 May 2012 03:04 PM

ජය වේවා ඔබට....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 691 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 265 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3594 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1291 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2235 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37786 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site