IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘පොන්සේකා අතරමං කරන්නේ නැහැ‘

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ විෂ බීජ ටික ඉවත් වූ පසු හරි ගමනක් පෙරට යා හැකියැයි එම පක්ෂයේ සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා කියයි. පක්ෂ නායක සරත් පොන්සේකා කිසිදා අතර මං නොකරන බවත් ඔහු සමග ඕනෑම විටෙක හිරබත් කෑමට වුවද සූදානම් බවත් මන්ත්‍රී පවසයි. මන්ත්‍රීන් වන ටිරාන් අලස් හා අර්ජුන රණතුංග මහත්වරු එම පක්ෂයෙන් ඉල්ලා අස් වූහ.



අදහස් (0)

‘පොන්සේකා අතරමං කරන්නේ නැහැ‘

ශාන් Friday, 16 November 2012 03:09 PM

ඔබගේ වටිනාකම දැන් නැතිව යන්නයි එන්නේ..!(නු)

:       0       0

සන්ද්‍යා Friday, 16 November 2012 09:46 PM

සාදු ! සාදු (ස)

:       0       0

කුරුවිට Friday, 16 November 2012 03:42 PM

සනී මල්ලී ඔයාට මුල මතකද ?? (ස)

:       0       0

සුනන්ද Saturday, 17 November 2012 01:33 AM

කෝ දැන් අර ෆොන්සේකාගේ පැත්තට කතාකරපු කට්ටිය එක්කෙනෙක්වත් නැහැනේ හොයා ගන්න. (නි)

:       0       0

රූපා Saturday, 17 November 2012 03:19 AM

අන්න හොදයි

:       0       0

චතුල වෙරෝනා Friday, 16 November 2012 03:42 PM

ෆොන්සේකා වෑනි උතුම් විරුවෙක් ඔය තත්වයට ඇද දමපු සියලුම අවස්තාවාදී දේශපාලුවන්ට සමාජය විසින්ම දඩුවම් දිනකදි ලබාදෙයි (ස)

:       0       0

ලලිත් Saturday, 17 November 2012 03:48 AM

අපි නම් දැනගන හිටියා කොයිමොහොතේ හරි ඔය දේ වෙන වග. අනුන් කි්යන දේවල් අහන්නේ නැතුව ඔබතුමා පොඩියට හරි තමන්ගේම පක්ෂයක් හදාගන බලන්න. ඊට පසු එනවිදියකට මුහුණ දෙන්න. නමුත් විපක්ෂය අමනාප කරගන්නේ නැතුව ඉදිරි කටයුතු කරන්න. ඔබතුමාට හොඳ දේශපාලන උපදේශක වගේම හොඳ මාධ්‍ය උපදේශකවරයකුද අත්‍යවශ්‍යව තිබේ. (නි)

:       0       0

නිරන්ජන් Friday, 16 November 2012 03:52 PM

ලුම්බිණි දවල් හින දකිනවාද (ස)

:       0       0

ඉමල් Friday, 16 November 2012 04:00 PM

ඒහෙම කරන්නත් එපා

:       0       0

සමන් Friday, 16 November 2012 04:04 PM

සරත් ෆොන්සේකා මහත්තයාත් එක්ක කළගුණ දන්නා ලාංකිකයින් බහුතරයක් අත්වැල් බැදගෙන සිටී. (නි)

:       0       0

රෝහන Friday, 16 November 2012 04:29 PM

විෂ බීජ රජ කරනව නේද මේ රටේ මිනිසුන්ට ඡන්දේ දෙන්න කීව. පොන්සේකා මහත්තයාව මුරැන්ගා අත්තේ තියලා යන එන මං නැති කළේ මේ මහත්තුරැ තමා (අ)

:       0       0

කසුන් Friday, 16 November 2012 04:29 PM

දැන්නම් ත්‍රීවිල් එකක යන්නත් කට්ටිය මදි ව‍ගේ (ස)

:       0       0

රෝහිත Saturday, 17 November 2012 06:38 AM

අපිත් එහෙමයි

:       0       0

පරාක්‍රම Saturday, 17 November 2012 07:05 AM

මෙතුමාට සිදු වෙලා තිබෙන දෙය හරිම කණගාටුදායකයි. හරි දේශපාලන අවබෝධයක් නැතිකම නිසා මෙතුමා තමන්ගේ වටේ ඉන්න අය කියන දේවල් අහලා තව තවත් අවුලෙන් අවුලට පත්වෙමින් යනවා. හැබැයි සමහරු මේ දේ බලාපොරොත්තු වුණා. මෙවන් මිනිසුන් වටකර ගන්නවා කියන්නේ තමන් අමාරුවේ වැටීමයි. (නි)

:       0       0

සංජීව Friday, 16 November 2012 04:17 PM

මේකට තමයි කියන්නේ හත්පොලේ ගාගන්නවා කියලා (ස)

:       0       0

දිසා Saturday, 17 November 2012 07:47 AM

සුලු සුලු ප්‍රශ්න ඇතිවෙන එක ඇත්ත. නමුත් අමතක කරන්න එපා, රට බේරාගත් අභීත යුධ සෙන්පතියා ඔහුයි කියලා. (නි)

:       0       0

චන්දිම Friday, 16 November 2012 04:32 PM

එකය හිටිය අය ඒවා බලාගන්න ඕන

:       0       0

මේරි Friday, 16 November 2012 04:54 PM

අහෝ දුකකි, ඉරකි, තිතකි. !!!!! (ස)

:       0       0

ජූඩ් Friday, 16 November 2012 04:38 PM

එක හොද වැඩක්

:       0       0

චාමික Friday, 16 November 2012 04:57 PM

සන්තෝසයි....

:       0       0

බර්නාඩ් Saturday, 17 November 2012 10:32 AM

2008 - 2009දී ඔබ සැබෑ වීරයෙක්. නොදන්නා දේශපාලනයට ගොස් ඔබ කරගත් දෙයක්? (නි)

:       0       0

සමන් Friday, 16 November 2012 05:07 PM

දැන් කැටගොඩ මහත්තයා විෂබීජ කියලා කියන්නේ කාටද? (නි)

:       0       0

varuna Friday, 16 November 2012 12:20 PM

තව මොනවා අතරමං වෙන්නද ? අද රටේ කොන්ද කෙලින් තියන් වැඩ කරන අය කීයෙන් කී දෙනාද ඉන්නේ ? තව ටික දවසකින් මෙතුමගෙත් කොන්ද කඩලා දාවිද දන්නේ නෑ (ස)

:       0       0

සනී Friday, 16 November 2012 12:24 PM

මුල අමතක කරන්න එපා..ඔබට ජය (ස)

:       0       0

හේමන්ත Friday, 16 November 2012 12:08 PM

කොහොම උනත් අපිට දවසක මෙහෙම කියන්න වේවි. " ඇස් දෙක වගේ හිටිය දෙන්නට මේ මොකද උනේ..." කියල.... (ස)

:       0       0

කපිල Friday, 16 November 2012 12:29 PM

කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්න අය වෙලාව ආවහම යනවා තමයි...ඕවා ලෝකේ හැටි..කම්පා වෙන්න එපා (ස)

:       0       0

සමන් Friday, 16 November 2012 12:30 PM

අපිත් එහෙම තමයි

:       0       0

නිර්මාල් Friday, 16 November 2012 12:16 PM

මට නම් ඔය කාවවත් වැඩක් නැහැ

:       0       0

නාරද Friday, 16 November 2012 12:16 PM

අපිත් නැහැ

:       0       0

සදීප Friday, 16 November 2012 12:38 PM

"ඔබට අවසානයේ කවුරුත් නැති වූ විට මා වෙත එන්න " කියා අරයා ඔයාට කිවුවා නේද ?

:       0       0

නිහාල් ඉතාලි Friday, 16 November 2012 12:46 PM

මට නම් හිතෙන්නේ යුද්ධ කරලා දින්න වගේ දේශපාලනය කරලා දින්න බැහැ.. ඒකට තෙම්පරාදු වෙලා ඉන්න ඕන.. පොන්සේකා නොමගට යවපු කට්ටිය මේකට වග කිව යුතුයි.. දැංවත් මෙතුමාට ඉතිරිවෙලා තියෙන ජනප්‍රියත්වය නැතිවෙන්න කලින් බුද්ධියෙන් වැඩකලොත් හොදයි.. හැමෝම ඔහුව දාලා ගියොත් ඔහු තනිවෙනවා.. ඒකනිසා ටිකකාලෙකටවත් දේශපාලනයෙන් ඉවත්වෙලා හිටියානම් තමයි හොද.!(නු)

:       0       0

උපුල් Friday, 16 November 2012 12:49 PM

කන්න දුන්නු අත හපාකන්න ගියාම දන්නෙම නැතිව තමන්ගේ අතත් නැති වෙලා..!(නු)

:       0       0

අජිත් Friday, 16 November 2012 12:35 PM

අපේ රටේ අතරමන්‍ නොවුන දේශපාලකයෙක් ඉන්නවද ?? (ස)

:       0       0

ජයම්පතී Friday, 16 November 2012 12:53 PM

කරන්න දෙයක් නෑ ,දැනටමත් අතරමං වෙලා ඉවරයි (ස)

:       0       0

නුවන් Friday, 16 November 2012 12:56 PM

තව අතරමං වෙන්න දෙයක් නෑ (ස)

:       0       0

කෝලිත Friday, 16 November 2012 07:27 PM

තව එක්කෙනයි යන්න ඉන්නේ. එයත් ගියොත්? (නි)

:       0       0

ශාන්ත Friday, 16 November 2012 12:58 PM

අවස්ථාවාදී නොවීම ගැන සතුටුයි (ස)

:       0       0

හේරත් Friday, 16 November 2012 12:41 PM

අහෝ.........ඛේදයකි (ස)

:       0       0

මධූ Friday, 16 November 2012 12:45 PM

ජනතාව ඉන්නකම් ඔබතුමා අතරමං වෙන්නේ නැ (ස)

:       0       0

පනාගොඩ Friday, 16 November 2012 12:58 PM

සරත් ෆොන්සේකා මහත්තයා කියන්නේ රට බේරාගත් උදාර සෙන්පතියෙක්. එතුමාට චෝදනා කරන්න කාටවත් බැහැ. (නි)

:       0       0

ලුම්බිණි Friday, 16 November 2012 01:35 PM

මෙතුමාට සිදු වෙලා තිබෙන දෙය හරිම කණගාටු දායකයි. හරි දේශපාලන අවබෝධයක් නැති කම නිසා මෙතුමා තමන්ගේ වටේ ඉන්න අය කියන දේවල් අහල තව තවත් අවුලෙන් අවුලට පත්වෙමින් යනවා සමහරු බලාපොරොත්තු උන විදියටම. බංකොලොත් වෙච්ච මිනිසුන් වට කර ගන්නවා කියන්නේ තමන් අමාරුවේ වැටීමයි. හරි දර්ශනයක් තියෙන උගතුන් කණ්ඩායමක සහය මෙතුමාට අවශ්‍යයි. (ස)

:       0       0

චිත්‍රා Friday, 16 November 2012 01:21 PM

මේ වගේ ලංකවේම ජනප්‍රිය . රටම පිළිගත් , කෙනෙක් නිසා මේ මහත්තයා ගොඩ යාවි නේද අනේ ..........(ස)

:       0       0

සනත් Friday, 16 November 2012 08:37 PM

කල ගුණ සැලකීම

:       0       0

සුමනා Friday, 16 November 2012 08:37 PM

සරත් ෆොන්සේකා මහත්තයා, ඉක්මණ් තීරණ ගන්න නරකයි. (නි)

:       0       0

ශාන්ති Friday, 16 November 2012 02:40 PM

පොන්සේකා මහත්තයාට තමන්ගේ ගරුත්වය රැකගෙන සැපසේ ඉන්න තිබුණා නොදන්න වැඩ කරන්න යන්නේ නැතිව...(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 520 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 54 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 537 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 261 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 778 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site