IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


පොන්සේකා තුන් වසරක් හිරේ

හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සුදුකොඩි නඩුවෙන් වැරැදිකරු ලෙස මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය බෙදුණු තීන්දුවකින් ප්‍රකාශ කෙළේය. ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපති දීපාලි විජේසුන්දර මහත්මිය හා ඒ ඉෂෙඩ් රෂික් විනිසුරුවරු ඔහු පළමු චෝදනාවට පමණක් වරදකරු කළ අතර ඩබ්ලිව්.එම්.ටී.බී. වරාවැව මහතා ඔහු සියලු චෝදනා වලින් නිදහස් කෙළේය. යුද්ධයේ අවසන් දිනවල සුදුකොඩි රැගෙන එන කොටි නායකයනට වෙඩි තබා මරා දමන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ යැයි සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මේ නඩුව පවරා තිබිණි. දෙවැනි තෙවැනි චෝදානා වූයේ රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම හා මහජන කැලැඹිලි ඇති කිරීමයි. මුල් චෝදානවට වසර තුනක සිරදඩුවම්ක් ද රුපියල් පන්දහසක දඩයක් ද නියම කළ විනිසුරු දෙපොළ දඩය නොගෙවන්නේ නම් තවත් හය මාසයක සිරදඩුවමක් ද නියම කරන බව කීහ.



අදහස් (0)

පොන්සේකා තුන් වසරක් හිරේ

සහන් බණ්ඩාර Friday, 18 November 2011 04:07 PM

විරැවාණෙනි අපි ඔබ සමගයි. ඔබ දුක් නොවී සතුටු වෙන්න

:       0       0

sahan bandara Friday, 18 November 2011 04:07 PM

viruwanene.where ever are you going we are with you.we bless you.do not worry be happy.

:       0       0

ධර්මවංස Friday, 18 November 2011 04:42 PM

අපි ඔබ සමගයි. ඔබයි අපේ වීරයා

:       0       0

ලක්මාලි Friday, 18 November 2011 04:38 PM

අපේ රට බේරාගත් ජාතියේ පියාණෙනි. ඔබට සුබ උපන්දිනක් මෙවන් දිනක ජයගැනීමට ලැබීම අප කාගේත් ජයක්. ජනාධිපතිතුමනි ඔබට දීර්ඝායුෂ

:       0       0

රනුක Friday, 18 November 2011 05:40 PM

රජෙක් වගේ ඉන්න තිබුණ කෙ‍නෙක් දේශපාලනයට ඇවිත් නිකන් අමාරැවේ වැටුණා

:       0       0

W.K.P Friday, 18 November 2011 06:26 PM

කර්මය බොහොම ඉක්මණට විසදෙයි. පිරිබාකරන්ට ඔහො‍ම වෙයි කියලා කවුද හිතුවේ?

:       0       0

සුරන්ග Friday, 18 November 2011 06:14 PM

මම එකගයි

:       0       0

GAM Friday, 18 November 2011 06:14 PM

කවදාවත් අනුමත කරන්න බැරි දෙයක්

:       0       0

ජගත් Friday, 18 November 2011 07:15 PM

මේවා මහා වංශයේ ලියවේවි

:       0       0

prabath Monday, 21 November 2011 09:08 AM

ඡ.වි.පෙ හා එ.ඡා.ප ලනු නොකා හිටියානම් අද ඔබ රඡසැප විදිනවා .දැන් ඒ කවුරුවත් ඔබ ගැන බලනවාද?.බොරුවට ඉදල හිටල කෑ ගහනවා විතරයි.ඒත් ඒ අයට දේශපාලන වශයෙන් අවාසිවෙන එක නවතා .

:       0       0

සම්පත් Friday, 18 November 2011 08:17 PM

රටට වින කළොත් කාටත් සමාන බව ඹප්පු කරනවා. යුද්ධය කාගෙවත් තනි ජයග්‍රහනයක් නෙවෙයි. ඒක තනිව කෙරුව බව කියලා මමත්වයක් පෙන්වන්න හොද නෑ. මේ අදහස දේශපාලන අතකොලුවකුගේ නෙමෙයි. රටට ආදරය කරන රණවිරුවකුගෙ අදහසක්.

:       0       0

ඉරේෂා Monday, 21 November 2011 09:40 AM

කොටි එළියේ යුද්දෙ දිනන්න මග පෙන්නපු අය හිරේ

:       0       0

පැට්ට්‍රික් ජයවර්ධන Friday, 18 November 2011 09:13 PM

නොදන්න දේශපාලනය නොකර හිටියනම් අද රජ සැප

:       0       0

මහේෂ් අධිකාරි Friday, 18 November 2011 09:14 PM

අපේ ශක්තිය ඔබයි. අපේ ජය. කණගාටු දිනයක් අද සෙන්පතියාණෙනි. ඔබට කවදා හරි ජය නියතයි.

:       0       0

හේරත් Friday, 18 November 2011 09:50 PM

අපේ තාත්තා නැතිවුන දවසේ වගේම හිතට දුකයි.

:       0       0

දේශප්‍රේමී Friday, 18 November 2011 09:39 PM

අප ඔබ සමගයි සැමවිටම. ඔබ උසස් පුද්ගලයෙක්. අප සැමදා ඔබ සමගයි.

:       0       0

desha vimukthi Friday, 18 November 2011 10:02 PM

කවදාවත් අනුමත කරන්න බැරි දෙයක් .අපි ඔබ සමගයි. ඔබයි අපේ වීරයා.විරැවාණෙනි අපි ඔබ සමගයි. ඔබ දුක් නොවී සතුටු වෙන්න

:       0       0

Chandi Friday, 18 November 2011 10:38 PM

කට හිනදලු මාළුවත් නහින්නෙං

:       0       0

රවී Friday, 18 November 2011 11:34 PM

නොදන්න දේශපාලනය නොකර හිටියනම් අද රජ සැප

:       0       0

පලිහපිටිය Friday, 18 November 2011 11:46 PM

යුද්ධය කාගෙවත් තනි ජයග්‍රහනයක් නෙවෙයි. ඒක තනිව කෙරුව බව කියලා මමත්වයක් පෙන්වන්න හොද නෑ.

:       0       0

jith Saturday, 19 November 2011 02:10 AM

දිට්ඨධම්මවේදනීය කර්මය

:       0       0

බෙලිඅත්තේ කොල්ලෙක් Saturday, 19 November 2011 06:30 AM

මේක බුදුන් වැඩිය රට. බලමු ස්වභාවධර්මයේ තීන්දුව.

:       0       0

ග්‍රි Saturday, 19 November 2011 06:49 AM

අපි සාධාරණ විදියට හිතන්න අවශ්‍යයි. ජනාධිපති සැපසේ. පොන්සේකා දුකසේ. දිට්ඨ ධම්මවේදනීය කර්මය...

:       0       0

දීපාල් Saturday, 19 November 2011 02:58 PM

මේකට වග කියන්න ඕන යූඇන්පී එකයි ජේයීපී එකයි

:       0       0

සමීර Saturday, 19 November 2011 03:31 PM

අපේ රටේ හිටිය වැදගත් කෙනෙකුට මොලේ පාවිච්චි නොකිරිම නිසා කරගත් දෙයක්‌. මින් පස්‌සෙවත් එකා වගේ ඉන්න ඉහෙන ගන්න, පොදු සමාව යටතේ කලින් නිදහස්‌ විමට ලැබේවා.

:       0       0

Dinesha Sunday, 20 November 2011 03:12 PM

විරැවාණෙනි අපි ඔබ සමගයි. ඔබ දුක් නොවී සතුටු වෙන්න මේක බුදුන් වැඩිය රට. බලමු ස්වභාවධර්මයේ තීන්දුව.

:       0       0

එච්.එස්. Friday, 25 November 2011 08:46 AM

ඔබ වගේ සෙන්පතියෙක් ජාතියට ලොකු සම්පතක්. ඔබ සමග මුලු රටම අත්වැල් බැදගන්න දවස වැඩි ඈතක නෑ. ඔබට නිරෝගී සුව

:       0       0

උපුල් අධිකාරි Wednesday, 23 November 2011 08:14 AM

ඔබ සැබෑ රණවිරුවෙක්

:       0       0

බන්ඩාර Friday, 18 November 2011 02:12 PM

ලෝකෙ කොහෙවත් දෙවියෝ නෑ කියල දැන්වත් මින්ස්සු තේරැම් ගනීවි.

:       0       0

විශාල් සමරසිංහ Friday, 18 November 2011 02:55 PM

රට වෙනුවෙන් තම ජීවිතයම කැප කර යුධ වැදී රට බේරාගත් ජෙනරාල් සරත් ෆොන්සේකාව අවරුදු 3 කට හිරේ දමා.... මිනීමරු කරුණා, KP වැනි කොටින් තමන්ගේ ඔඩොක්කුවේ තබාගෙන සුරතල් කරමින් ඔබතුමා මේ කරන දේ අතීතය මතක කිසිම සිංහලයෙක් අනුමත නොකරයි... කොහොම වුනත් අද ඔබට ගොඩාක් සතුටින් උපන්දිනය සමරන්න පුළුවන්....

:       0       0

janaka Friday, 18 November 2011 03:50 PM

මේ ගැන අදහස් ප්‍රකාශ කල හැක්කේ සුද්ද සින්හලෙන් බැවින් කිසිවක් නොකියමි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිදිගම ඝාතනයට දෙකක් සැකපිට
2024 සැප්තැම්බර් මස 20 0 0

මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ


වාර්තාවක් දෙන්න අල්ලස් ගත් සැරයන් මාට්ටු
2024 සැප්තැම්බර් මස 20 13 0

පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස


බැසිල් රටින් පිටව යයි
2024 සැප්තැම්බර් මස 20 338 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ


දෙහිවල වෙඩි තැබීමකින් සෞඛ්‍ය කම්කරුවා මරුට
2024 සැප්තැම්බර් මස 20 219 0

දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.


තැනින් තැනට විටින් විට වැසි
2024 සැප්තැම්බර් මස 20 34 0

සබරගමුව පළාතෙත් කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සායනය අස්සේ පක්ෂයක් ප්‍රමෝට් කරලා
2024 සැප්තැම්බර් මස 20 651 0

හොරණ මූලික රෝහලේ සායනවලට සහභාගි වන රෝගීන්ට උපදේශන ලබා දෙන අතරවාරයේදී එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය ලබා දෙන ලෙස පැවසූ බව කියන හෙද නිලධාරියකු තාවකාලිකව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 60 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 77 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 134 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site