IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


පොන්සේකා නවලෝක රෝහලට

හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා කොළඹ නවලෝක රෝහලට  වහා අතුළු කර ප්‍රතිතාර ලබා දෙන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර ප්‍රධානියාට නියෝග කෙළේය. ඔහු ඇදුම හා බ්‍රොන්කයිටිස් රෝගයෙන් පෙළෙන බව ඔහුගේ නිතීඥවරයා අධිකරණයට දැන්වූයේ මීට පෙර ඔහු නවලෝක රෝහලෙන් ප්‍රතිකාර ඇති හෙයින් එහි ඇතුළු කිරීමට බන්ධනාගාරයට නියෝග කරන ලෙස ඉල්ලමිනි. අද නඩුව කැඳැවුයේ හමුදාවෙන් පැන ගිය අයට රැකවරණ සැලැසීයැයි ඔහුට හා ඔහුගේ ලේකම් සේනක හරිප්‍රිය ද සිල්වාට එරෙහි නඩුව සම්බන්ධයෙනි. නඩුව මැයි මාසයට කල් තැබිණි.



අදහස් (0)

පොන්සේකා නවලෝක රෝහලට

ජයරත්න Thursday, 26 April 2012 05:47 AM

ඉක්මන් සුව!

:       0       0

ජයලත් Thursday, 26 April 2012 06:25 AM

ඔබතුමා විශිෂ්ඨ රණවිරුවෙකි. ඔබට ඉක්මන් සුව!

:       0       0

ෂාමෙන් Thursday, 26 April 2012 06:36 AM

අපේ රණවිරුවාට නිදුක් නිරෝගී සුව ලැබේවා

:       0       0

මොහිදීන් Thursday, 26 April 2012 09:46 AM

ඔබට ඉක්මන් සුවය ලැබේවා

:       0       0

ඉන්දික Thursday, 26 April 2012 10:47 AM

ඔබට ඉක්මන් සුවය හා නිදහස!

:       0       0

ශකීල් Thursday, 26 April 2012 11:54 AM

ඔබට ඉක්මන් සුවය හා නිදහස ලැබේවා!

:       0       0

මොහොමඩ් Thursday, 26 April 2012 11:58 AM

ඔබට ඉක්මන් සුවය!

:       0       0

සිරිවර්ධන Wednesday, 25 April 2012 03:24 PM

ඔබට ඉක්මන් සුවය පතමි

:       0       0

ඒ.යූ.කේ.ජයලත් Wednesday, 25 April 2012 03:34 PM

ජෙනරාල් තුමාට ඉක්මන් සුවය ලැබේවා

:       0       0

පැට්රික් Wednesday, 25 April 2012 03:45 PM

ඔබතුමා විශිෂ්ඨ රණවිරුවෙකි. ඔබට ඉක්මන් සුව!

:       0       0

අශාන් Wednesday, 25 April 2012 04:09 PM

මවු බිම බේරාදුන් රණවිරුවාණෙනි, ඔබට ඉක්මන් සුවය පතන්නෙමු.

:       0       0

නුවන් Wednesday, 25 April 2012 04:31 PM

ඕනෑම රෝගියෙකුට ප්‍රථිකාර ගැනීමේ අයිතියක් තිබිය යුතුයි

:       0       0

කුමාරි Thursday, 26 April 2012 02:34 PM

විරුවාණෙනි, ඔබට ඉක්මන් සුවය පතන්නෙමි

:       0       0

ඒ.හේවාවසම් Wednesday, 25 April 2012 06:04 PM

ඔබට නිරෝගී සුවය පතන්නෙමු

:       0       0

chami Thursday, 26 April 2012 02:50 PM

රටට සේවයක් කල මේ වටිනා පුද්ගලයට සාදාරණයක් දැන්වත් ඉටු කිරිරිම අපේ වගකිය යුත්තන්ගේ යුතුකමකි මීට වඩා අපරාද කරපු අපරාද කාරයෝ තවමත් නිදැල්ලේ සැරි සරති.

:       0       0

ඒ.කටුනායක Wednesday, 25 April 2012 06:45 PM

ඔබට ඉක්මනින් නිදහස ලැබේවා

:       0       0

දයාවන්ශ Wednesday, 25 April 2012 06:48 PM

ඔබ අපේ ආයුෂත් අරගෙන ජීවත් වේවා

:       0       0

නුවන් Wednesday, 25 April 2012 08:23 PM

මවු බිම බේරාදුන් රණවිරුවාණෙනි, ඔබට ඉක්මනින් නිදහස ලැබේවා

:       0       0

සී.ප්‍රනාන්දු Wednesday, 25 April 2012 08:34 PM

ඔබට ඉක්මන් සුවය හා ඉක්මන් නිදහස ප්‍රාර්ථනා කරමි.

:       0       0

රණදේව Wednesday, 25 April 2012 08:49 PM

විරුවාණෙනි, ඔබා ඉක්මන් සුව...

:       0       0

ඒ.ගුණතිලක Wednesday, 25 April 2012 09:05 PM

ඔබට නිරෝගි සුව ලැබේවා!

:       0       0

නයනා Wednesday, 25 April 2012 09:05 PM

මුළු මහත් සිංහල ජාතියම වෙනුවෙන් ඔබට නිරෝගි සුව පතමි!

:       0       0

ලාල් Wednesday, 25 April 2012 09:09 PM

ඔබට ඉක්මනින් නිදහස ලැබේවා........

:       0       0

ෂාෆි Thursday, 26 April 2012 01:11 AM

ඔබට ඉක්මන් සුවය හා නිදහස....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ පුර සබේට ස්වයංක්‍රීය ආදායම් උපයන පද්ධතියක්
2025 අප්‍රේල් මස 29 65 0

කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (KOICA) ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් තන


ලංකා සිසුන්ට සිංගප්පූරු උපාධි ගන්න ගිවිසුමක්
2025 අප්‍රේල් මස 29 63 0

උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්


ජනපති වියට්නාමයට
2025 අප්‍රේල් මස 29 226 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී
2025 අප්‍රේල් මස 29 296 0

භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.


රබර් පාලන පනත පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 29 123 0

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බැංකු මූල්‍ය ප්‍රකාශ -මෙහෙයුම් වාර්තාව ජනපතිට
2025 අප්‍රේල් මස 29 119 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1042 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 445 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site