IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පන්සිය දහයක් එති

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2013 පොදු රාජ්‍ය මන්ඩලීය සමුළුවට සහභාගී වීම සදහා මෙරටට   පැමිණෙන දූත පිරිස් මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට ලගා වෙමින් සිටිති.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මේ වන විට ස්වාසිලන්තය,   කෙන්යාව,  ටැන්සානියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, නැමීබියාව, ලෙසකෝ සහ ඉන්දියාව යන රටවල් වලින් මෙරටට පැමිණ සිටින දුත පිරිස  පන්සිය දහයක් පමණ වන බව වාර්ථා වෙයි.

පොදු රාජ්‍ය මන්ඩලීය සමුළුවේ මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතා ඊයේ දහවල් දිවයිනට පැමිණියේය.

 

 



අදහස් (0)

පන්සිය දහයක් එති

ඩයම් Sunday, 10 November 2013 03:35 PM

තව පාරවල් වල වැඩ තියෙනවනේ. ටිකක් පහුවෙලා ආව නම් තමා හොඳ.(නදී)

:       0       0

කරෝලිස් Sunday, 10 November 2013 03:58 PM

ස්වාසිලන්තය නම් කලින්ම ඇවිල්ලා.(නදී)

:       0       0

සමන්ත Sunday, 10 November 2013 10:18 PM

බණ්ඩයියා හරි..! (නි)

:       0       0

බණ්ඩාර Monday, 11 November 2013 06:05 PM

ඉඩි අමින් වීරයෙක්. ඉන්දියන් අය ඔක්කොම පැන්නුවා එංගලන්තෙට. (නි)

:       0       0

බිනර Tuesday, 12 November 2013 06:09 AM

අප්‍රිකාව දුප්පත් නැහැ.රන් අාකර ගොඩක් තිබෙන රටක් වගේම ඇස්බැස්ටෝස් කුඩු තිබෙන්නේත් අප්‍රිකා වල. (නි)

:       0       0

නලීන් Tuesday, 12 November 2013 06:09 AM

අපි දුප්පත් නැහැනේ බලනකොට (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 10 November 2013 04:38 PM

ලඟදි ආර උගන්ඩාවෙන් හෝ ලයිබිරියාවෙන් කියා තානාපති බලපත් සමග කුඩු සමග ඇල්ලුවෙත් චෝගම් ආපු කෙනෙක්ද දන්නේ නැහැ නේද? මේ එන 500 ත් කීදෙනෙක් ඕවා රැගෙන එනවාද දන්නේ නැහැ. තානාපති වරප්‍රසාද යටතේ චෝගම් එන ගමන්.(නදී)

:       0       0

ආරියසේන Monday, 11 November 2013 01:27 AM

ලිඳේ ඉන්න මැඩියෝ වගේ හිතන්නේ නැතුව අනෙක් ලෝකයේ ඇති රටවල් දිහා ඇස් ඇරලා බලන්න.මේ වගේ සමුළු වලින් අපේ රට තව තවත් රටවල් අතර ප්‍රසිද්දියට පත්වේ .සමහර ජාතින් හිතා ඉන්නේ ලංකාව ඉන්දියාවේ කොටසක් හැටියට,ලංකාව ගැන ඔහුන්ට ඒ හැටි අවබෝදයක් නොමැත සමහර විදේශිකයන් ශ්‍රී ලංකා කිව්වහම කොහේ ද තියෙන්නේ කියල අහන අයත් ඉන්නවා.ලංකාවේ නොයෙක් ජාතින් ඉන්නවා ඒ අය ලංකාවේ වුනත් තමන්ගේ මුල් රටේ නම තමා කියන්නේ.මැලේ,එහෙම නැත්නම් ඉන්දියන් ඔරිජින් කියයි. (අ)

:       0       0

රොහාන් Monday, 11 November 2013 04:12 AM

ස්වාසිලන්තය, කෙන්යාව, ටැන්සානියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, නැමීබියාව යන රටවල් වලින් ලෝකයේ දියුණු රටවල් කියන කාණ්ඩයට වැටෙන්නේ කීයෙන් කීයද. අපි මහ ලොකුවට මේ චෝගම් චෝගම් කිය කියා කෑ ගැහුවට ඕකෙන් නොකියා ලෝකයට කියන්නේ අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නොහොත් හිරු නොබසින අධිරාජ්‍යාගේ වහල්ලු වෙලා හිටි රටක් කියලා කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

සම් Monday, 11 November 2013 12:39 PM

එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය අරුණ කොට වෙනත් දියුණු රටක් මේකේ නැහැ. ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ මලයාසියාව විශාල රටවල් උනාට තවම දියුණු වෙමින් පවතින රටවල්. ඉතිරි රටවල් සියල්ලම වගේ අපිටත් වඩා පහල ජීවන තත්වයන් තියෙන අන්ත දිළිඳු තුන්වන ලෝකයේ රටවල් (ස)

:       0       0

ලලිත් Monday, 11 November 2013 04:15 AM

ඉතින් ඔය මත්තලින් ආපු කට්ටියගේ විස්තරෙත් කිව්වා නම් හොඳයි නේද? (නි)

:       0       0

බණ්ඩාර Monday, 11 November 2013 05:04 AM

කලාතුරකින් දක්නට ලැබෙන අවස්ථාවක්.මෙය රටේ දියුණුවට හොද අවස්ථාවක්. මේකෙන් අපිට සංචාරකයෝ වගේම ව්‍යාපාරිකයොත් හදුනා ගන්න පුළුවන්.අපේ ළමයින්ට පිටරටවල අධ්‍යාපනයට රැකියාවලට පවා හොදයි.පිට රටවල් ගැන දෙනුමක් නැති අපේ උදවියට ටිකක්හරි පොඩි දැනුමක් ලැබෙනවා. (නි)

:       0       0

ටිකිරි බංඩා Sunday, 10 November 2013 06:47 PM

ස්වාසිලන්තය, කෙන්යාව, ටැන්සානියාව, නැමීබියාව, ලෙසකෝ....... දුත පිරිස පන්සිය දහයක් පමණ පැමිණ සිටිති. ඉතියෝපියාව,සෝමාලියාව,කෙන්නියාව,බන්ගලිදීසය තවම ආවේ එහෙම නැත්තේ ඇයි? (නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 10 November 2013 06:49 PM

අපේ රටෙන් යනකොටත් මහජන මුදලින් නිසා එකසිය ගානක් යනවනේ. ඉතින් යලිත් හත්මුතු වරිගයම අරවට මොක වෙනවා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 10 November 2013 06:51 PM

කව්ද කියන්නේ මත්තලට ප්ලේන් එන්නේ නැහැ කියල ඔය "හාවා හද දකිනවා" වගේ ප්ලේන් එකක් දෙකක් ඇවිත් තියෙන්නේ. ඒත් මට ලංකාවට මත්තලින් එන්න ප්ලෙන් එකක් හොයා ගන්න බැරිව මම මේ අන්තර්ජාලයම හුරනවා.(නදී)

:       0       0

අප්පුහාමි Sunday, 10 November 2013 07:34 PM

තනිකරම බොරුව. බොරෙල්ලේ සුපර් මාර්කට් එකේ පේන්ට් ගාල තියෙන්නේ පාරට පේන ටිකට විතරයි.(අ)

:       0       0

චානක Monday, 11 November 2013 08:13 AM

මත්තලින් කුරුල්ලෝ කී දෙනෙක් ගොඩ බැස්සද දැන් නැහැ නේද ? (ස)

:       0       0

බණ්ඩයිය Sunday, 10 November 2013 08:10 PM

බොරුවට හරි තීන්ත ගන්ඩ පුළුවන් අපේ ලොක්කට,ඔයාලගේ ලොක්කට බොරුවක්වත් කරන්ඩ දන්නේ නැනේ? අද බොරුව මිසක් අත්තක් තියෙනවද? ලොක්කෝ දෙන්නම දෙපැතේ ඉඳල කරන්නේ බොරුවම තමා, ඊත් අපේ මිනිසුන්ට මේක තේරෙන්නේ ණෑ. අප්පුහාමි අයියට තේරුනේ ටිකයි . මී දෙන්නම නැතුව ගිය දාට අපිට තෙරයි දෙන්ම්නම බොරුකාරයෝ කියල. ඊට පස්සේ තෝරමු ලොකුම බොරු කරය කවුද කියල. (අ)

:       0       0

ඩිලාන් Sunday, 10 November 2013 03:06 PM

තාම උගන්ඩාවෙන් ආවේ නැද්ද?  ඔය ඇවිත් තියෙන්නේ ස්වාසිලන්තයේ අපේ නෑදෑයෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


හම්බන්තොට අනුරට
2024 සැප්තැම්බර් මස 22 5 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 529 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2335 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1175 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1080 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site