IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ශ්‍රවණාභිෂේකය

 

ශ්‍රවණය කළ හැකි අයුරින්  සැකසූ පන්සිය පනස් ජාතක පොත් වහන්සේ  සංගෘහිත වෛත්‍යරාජයණ් වහන්සේ  නමක් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කැර තිබේ

නෙස්ලි රංජිත් රාජසේකර මහතාගේ සංකල්පයක් අනුව නිමැවූ මෙය දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසානාවඅනුව සිදු කැර ඇති අතර මෙහි පළමු සෑ රදුන් දුරුතු පොහොය දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීමට නියමිතය

තොරතුරු දැනගැනීමට 011 3091793 -  0770035840 - 41



අදහස් (0)

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ශ්‍රවණාභිෂේකය

සේනක Tuesday, 14 January 2014 11:03 AM

නුවන මද වත් කුසලච්චන්දය ඇති පිරිස වෙනුවෙන් කල ඉතා හොද වැඩක් (දී)

:       0       0

සනත් රෝහණ Tuesday, 14 January 2014 01:05 PM

මේකේ මිල කියද (දී)

:       0       0

මිසා Tuesday, 14 January 2014 01:20 PM

හරිම සතුටු විය යුතු කියාවක් කොහොම කිවත් අපේ රටේ ගොඩක් දෙනෙක් දැන් ධර්මය ගැන හොයනවා මමත් ගොඩක් දුරට රොකිට එකඟයි එත් මොනවා උනත් අපි විද්‍යාවේ ජිවත් විය යුතයි සමහර විට සිසුවාට කනේ පහර ගහන්න හේතුවක් තිබිය යුතයි මම උනත් ඉස්සර පන්සිල් ගන්න මොහොතේ ලග ඉන්න යාලුවට මොනවා හරි කරනවා මම හිතන්නේ සමහර විට සිසුවාට නරක හේතුවක් හිතේ තියන කරපු වැඩක් නොවිය යුතුයි ඔය දේවල් නිසා දෙමව් පියන් හොදින් හොයා බලා තීරණයක් ගත යුතුයි මොකද ඒ දරුවාගේ ඉදිරිය වෙනුවෙන් නුවන මද වත් කුසලච්චන්දය ඇති පිරිස වෙනුවෙන් කල ඉතා හොද වැඩක් කියල මමත් දකිනවා බුදු සරණයි (දී)

:       0       0

පද්මපානි Wednesday, 15 January 2014 05:45 AM

ශ්‍රද්ධාවේ පරිමාව ශුද්ධ ලාභය විසින් තීරණය කරනු ඇත.(දිල්)

:       0       0

විනෝද් Tuesday, 14 January 2014 01:57 PM

එක සිතින් සාධු කියන්න පුළුවන් වටිනා වැඩක් (දී)

:       0       0

දේදුනු Tuesday, 14 January 2014 01:57 PM

තව තවත් මිනිසුන් අතරට ධර්මය ගෙනයා හැකි විශිෂ්ට ක්‍රමයක් සුභාපතනවා (දී)

:       0       0

මංජු Tuesday, 14 January 2014 01:57 PM

සමස්ත සමාජයටම එක ලෙස සතුටු වෙන්න පුළුවන් කාරනාවක් (දී)

:       0       0

සරත් Tuesday, 14 January 2014 02:24 PM

මුදල මත යැපෙන්නේ නැතුව ඔය හඬ පටය අන්තර්ජාලේ ප්‍රචාරය කලා නම් ජාතක කතා වස්තුව ගැන වැඩි දෙනෙකුට දැනගන්න ඉඩකඩ තිබුන.මට බයබලය කියවන්න පුළුවන් පහසුකම තිබුනත් බුදු දහම ගැන ඉගෙන ගන්න තියෙන ඉඩකඩ අවමයි.(දී)

:       0       0

ජීවන්ත Tuesday, 14 January 2014 03:22 PM

බෞධයින් ලෙස සතුටුයි අපිට (දී)

:       0       0

පද්මපානි Tuesday, 14 January 2014 03:40 PM

සරත්! පහත දැක්වෙන ඔබගේ කියමන අප ඉතාමත් අගය කරනවා. "මට බයබලය කියවන්න පුළුවන් පහසුකම තිබුනත් බුදු දහම ගැන ඉගෙන ගන්න තියෙන ඉඩකඩ අවමයි" (නදී)

:       0       0

මංගල Monday, 13 January 2014 11:14 PM

සාදු සාදු සාදු.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 13 January 2014 11:39 PM

බුද්දිමත් බෞද්ධයෝ මේ වගේ වැඩ කරලා මිනිසුන්ට බුද්දාගම කියාදෙන එක අගය කලයුතු වැඩක්. (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Tuesday, 14 January 2014 01:58 AM

නමස්කාර වේවා.සාදු..සාදු..සාදු..(නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 14 January 2014 02:02 AM

අගය කල යූතූ හොද වැඩක්. සැමට තෙරුවන් සරණයි.(නදී)

:       0       0

ප්‍රියා Tuesday, 14 January 2014 05:01 AM

අනේ සාදු සාදු මෙය ඇති සාර්ථක වී මගේ රටට සෙතක්ම වේවා (දිල්)

:       0       0

අසාද් Tuesday, 14 January 2014 07:04 PM

සරත් හොද අදහසක් මමත් ඒකට එකගයි. බුදුහාමුදුරුවො ධර්මය විකුනන්න කියල නෑ.(නදී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 14 January 2014 06:04 AM

සිංහල ගැමි බෞද්ධයෝ බෞද්ධ පොත් පත් හැඳින්වුයේ පොත් වහන්සේ කියා. ඒ අනුව ජාතක කතා පොතද වසර දහස් ගණනක් තිස්සේ "ජාතක පොත් වහන්සේ" වීය. මෙවැනි සංස්කෘතියක් තුල හදුනා වැඩුන අප කුඩා කාලයේ අපට ඉගෙන ගැනීමට උපකාරීවූ පොත පත ට වඳින්න පවා පුරුදු වී සිටියා. චෛත්‍යයක ආකෘතියක් උඩින් තිබුනද යට ඇත්තේ එම්.පී 3 වාදන ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රයකි. මෙවැනි යන්ත්‍රයක් මිළදී ගැනීමට ගැමියෙකුට තව කොපමණ කල් ගතවේද කියා සිතිය නොහැක. කළ යුතුව ඇත්තේ මුළු රටම වෙළාගෙන ඇති මත්පැන් හා මත් කුඩු මාරයාගෙන් මෙන්ම කුඩා දරුවන් ලිංගික අපචාර වලින් වළක් වා ගැනීමට බුදු දහමේ පණිවිඩය දේශපාලනයෙන් හා වානිජත්වයෙන් තොරව නියම් ගම් පුරා පැතිරවීමයි. මෙවැනි යන්ත්‍ර හොඳ වායු සමීකරණය කළ කාමර වල සිට සවන් දෙන්නය. (දී)

:       0       0

චන්දන ශාන්ත දීපවංශ Tuesday, 14 January 2014 06:05 AM

ඉතාමත් හොද වැඩක් (දී)

:       0       0

ලෙස්ලි Tuesday, 14 January 2014 06:40 AM

බුදු සසුන බැබලේවා (දී)

:       0       0

රොකි Tuesday, 14 January 2014 09:37 AM

ඔය මොන මොනවා කෙරුවත් අපේ බෞධයින්ගේ අධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඇත්තම කියනවානම් අපේ බොහොම දෙනා කටින් විතරක් බෞද්ධ "පන්සිල් ගනිමින් සිටි සිසුවාට කනේ පහරක්" කියල පුවතක් මේ පිටුවේම තියෙන්නේ! මුළු ත්‍රිපිටකයම ජීවම් කරලා බෙල්ලේ එල්ලුවත් අපේ අය්යලා ඔහොම තමයි. යාන්. ඔහොම යාන්! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 54 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 47 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 94 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 779 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 982 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 72 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14606 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site