IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පන්සලේ නැවතී සල්ලිවලටත් විදලා

රාත්‍රී නවාතැන් ඉල්ලා හලාවත කොක්කාවිල මහා බෝධි විහාරයට පැමිණි තරුණයකු අද උදෑසන පන්සලේ තිබූ රුපියල් 4060.00 ක මුදලක් සොරගෙන පලා යද්දී ගැමියන් එක්ව අල්ලා ගස් බැඳ තමන්ට බාරදුන් බව හලාවත පොලිසිය පවසයි.

මේ තරුණයා ගාල්ලේ සිට පැමිණි බවත් ණයක් ගෙවීමට මුදල් සොරකම් කළ බවත් පොලිසියට කියා ඇත. ඔහු නවාතැන් ගත් සදුදා රාත්‍රී දායකයකුගේ නිවසින් ආහාර පවා ලබා දීමට කටයුතු කළ බව ද හිමියෝ කියති.

Halawatha Temple 1 Halawatha Temple 3



අදහස් (0)

පන්සලේ නැවතී සල්ලිවලටත් විදලා

ඉඳුනිල් Tuesday, 01 December 2015 03:12 PM

පෙනුමෙන්ම හිතාගන්න පුලුවන් ගොඩක් දේවල් (නි)

:       0       0

තරංග Tuesday, 01 December 2015 03:21 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

කිත්සිරි Tuesday, 01 December 2015 06:52 AM

කන්න දුන් අත සපාකෑ ඔහුට උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

රන්ජිත් Tuesday, 01 December 2015 07:25 AM

මෙහෙම මිනිසුන් ගැන කුමක් පවසන්නද? (නි)

:       0       0

වජිරපාල Tuesday, 01 December 2015 07:23 AM

අනේ හැබෑට මෙහෙමත් අධම සමාජයක්? (නි)

:       0       0

ඇසළ Tuesday, 01 December 2015 07:34 AM

දායකයා රෑට කන්න දෙන්න ඇත්තේ මොනවද දන්නෙ නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 01 December 2015 08:03 AM

සමාජ සංරක්ෂණය ඉහලින්ම තිබෙන රටවලත් හොරකම් සිද්ද වෙනවා, එහෙම එකේ ඒ මොකවත් නැති අපේ රටේ මහා එවුන් මහා හොරකම් කරලත් තාමත් නිදැල්ලේ ඉන්න මේ රටේ තරුණයෙක් අද කාලේ හැටියට ඉතාම සුළු මුදලක් හොරකම් කළා කියල පන්සලක් ඇතුලේ මේ වගේ දස වද දෙන එකනම් අනුමත කරන්න බැහැ. (ස)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 01 December 2015 08:10 AM

මින් අනතුරුව තරුණයාට ඇතිවිය හැකි තත්ත්වය වගේම, ඔහුව මේ තත්ත්වයට යොමුකළ සමාජ, ආර්ථික වටපිටාව පිළිබඳව අවධානය යොමුකිරීම තමයි වැදගත් වෙන්නේ (නි)

:       0       0

දන්තනාරායන Tuesday, 01 December 2015 08:30 AM

පොඩ්ඩක් හොයලා බලන්න මේ මනුස්සයාගේ තත්ත්වය. එකපාරටම උපරිම දඬුවම් දෙන්න කියලා කියන්න එපා. සමහරවිට ගොඩක් දුක් කම්කටොලු මැද දිවිගෙවන්නෙක් වෙන්නත් පුළුවන්. මට මතක් වෙනවා මනුතාපයේ ජනවර්ජන පල්ලියෙන් බඩු හොරකම් කර පොලිසියට අහුවෙන සිද්ධිය. (නි)

:       0       0

ලතා Wednesday, 02 December 2015 07:28 AM

සුළුවෙන් කලත් ලොකුවෙන් කලත් හොරකම හොරකමමයි., එය කිසිසේත් අනුමත කරන්න බැහැ., හොරකම් නොකර කුමක් හෝ රැකියාවක් කරන්න පුළුවන් සිරුරක් තියෙන්නේ ඉතින් ඇයි මේ දඩුවම් විදින්න වෙන වැඩ කරන්නේ? මොහුට කුමක් හෝ රැකියාවක් ලබා දෙන කෙනෙක්ට ගොඩක් පින් ලැබෙයි. අපරාදේ තරුණ ජිවිතයක්නේ. (ස)

:       0       0

කේ Tuesday, 01 December 2015 08:51 AM

වරක් මීගමුවේ ප්‍රදේශයක කඩේකට පැන සොරකම් කල සොරෙකුට කඩකාරයා ඇතුළුව ප්‍රදේශවාසින් සොරාගේ ඇස්වලට මිරිස් කුඩු ගැසුවා මතකයි.මේ තරුණයා සොරකමක් කර තිබේ නම් එයට දඬුවම් කල යුතුයි,නමුත් ගෝත්‍රික ක්‍රමයට නොව රටේ පිළිගත් නීති පද්ධතියට අනුව යමින්.රටේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරා කන උන් යහමින් වැජඹෙද්දී පොඩි මිනිසාට මෙසේ නොකර පොලිසියට බාරදෙන්න. (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 01 December 2015 08:51 AM

දන්තනාරයනල ඉන්නේ ගාල්ලේ .මේ තරුණයත් ගාල්ලේ !! අනේ මන්ද? (ස)

:       0       0

දොම්පේ Tuesday, 01 December 2015 09:11 AM

මිලියන 4ක් හොරකම් කළ විදියට සළකන්න එපා. බොහෝවිට අසරණකමට කළදෙයක් වියහැකියි. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 01 December 2015 10:06 AM

ලංකාවේ බෞද්ධයන් ගැන දුක සිතෙනවා ,මේවා දැක්කම. (ස)

:       0       0

සුමිත් Tuesday, 01 December 2015 10:41 AM

දන්තනාරායන ඔය හරි, මමත් ඔය ටිකම හිතුව, ජනවර්ජන ට පල්ලියේ පියතුමා කොච්චර ආදරේ කලාද, පොලිසියට අල්ල දුන්නේ නෑ. (ස)

:       0       0

ලක්විදු Wednesday, 02 December 2015 02:02 AM

බිලියන ගණන් හොරකම් කරපු අයට ඡන්දෙ දෙනවා, මේ කොල්ලව ගස් බඳිනවා. (නි)

:       0       0

රත්නායක Wednesday, 02 December 2015 02:04 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ඉන්දික Tuesday, 01 December 2015 11:39 AM

දන්තනාරායන, මේ මුදල් මත දුවන සමාජයට අමතක වූ දෙයක් මතක්කර දුන්නා. (නි)

:       0       0

සේන Tuesday, 01 December 2015 01:39 PM

මේ තරුණයා අනාගතයේදී සමාජයේ මොනවගේ තත්වයකට පත්වෙයිද කියලා කවුද දන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 75 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 47 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 382 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 198 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 857 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 849 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21559 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21212 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 169 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site