IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පනහක් එලොව ගිහින් මෙලොව එති

වන්දනාකරුවන් රැගත් බසයක් සියඹලාන්ඩුව පාලමෙන් ප්‍රපාතයකට නොවැටි බේරුණේ නූලෙනි. බසයේ 50 දෙනෙක් පමණ සිටියහ.

අනතුරක් සිදුවූයේ නම් බසයේ සිටි බොහෝ දෙනකු බරපතල තුවාල ලබන්නට ඉඩ තිබිනැයි අසල්වැසියෝ කියති.



අදහස් (0)

පනහක් එලොව ගිහින් මෙලොව එති

විදුවර Monday, 07 July 2014 06:57 PM

මෙහෙම හරි නවත්තගත්තා ඇති. (නදී)

:       0       0

රංග Monday, 07 July 2014 07:05 PM

මේ මිනිස්සුන්ව ඔය බස් එක ගාවින් පොඩ්ඩක් ඈත් කරන්න කාටවත් උවමනාවක් නැති පාටයි (අ)

:       0       0

තාරක Monday, 07 July 2014 07:24 PM

ලොකු දෙයක් මෙහෙම බේරුන එක (නදී)

:       0       0

උමේෂ් Tuesday, 08 July 2014 08:09 PM

රියදුරන් මීට වඩා මිනිසුන්ගේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වියයුතුයි (නි)

:       0       0

නසීර් Monday, 07 July 2014 07:28 PM

මාර බේරිල්ලක්නේ (නදී)

:       0       0

අමර Monday, 07 July 2014 07:37 PM

රියැදුර සහ බස් අයිතිකරු ගෙන් දේපල අලාභ හානිය අය කර ගත යුතුයි. (නදී)

:       0       0

යාපා Tuesday, 08 July 2014 08:04 AM

කලාතුරකින් ඔය විදියට බේරෙන්නේ. ඔහොම නොවෙන්නයි වගබලාගන්න ඕනෑ (නි)

:       0       0

සමනල Monday, 07 July 2014 08:32 PM

මේ මිනිස්සුන්ව නම් දෙයියෝ බේරාගෙන තියෙන්නේ. (නදී)

:       0       0

ජනක Monday, 07 July 2014 09:03 PM

ඩ්‍රයිව්න් කරනකොට පරිස්සමින් දෙවි පිහිටෙන් කරන්න (නදී)

:       0       0

ඉදුනිල් Tuesday, 08 July 2014 09:27 AM

පාලම අනතුරුදායකයි වගේ. මේ වගේ පාලම් වලට අනිවාර්යයෙන්ම ආරක්ෂක වැටක් තියෙන්න ඕනෑ .පාලම ගැන රියදුරුට අවබෝධයක් තිබිලා නැහැ වගේ. මෙයාලා නම් පුදුම බේරිල්ලක් බේරිලා තියෙන්නේ. (නි)

:       0       0

කෝසල Tuesday, 08 July 2014 09:31 AM

ලංකාවේ සියල්ල වෙන්නේ ආශ්චර්යයට අනුවනේ (නි)

:       0       0

ධම්ම Tuesday, 08 July 2014 09:33 AM

තුන්වැනි ඡායාරූපය බලන්න.බස් එක ඇතුළේ මිනිසුන් ඉන්නවා. මිනිස්සු ඇයි මේ අවදානම ගන්නේ? (නි)

:       0       0

ශාමික Tuesday, 08 July 2014 09:43 AM

වාසනාවන්ත මිනිස්සු බේරිලා තියෙන්නේ හරි පුදුමයි (දී)

:       0       0

සම්පත් විපුලසේන Tuesday, 08 July 2014 09:48 AM

ධම්මෝ භවේ රක්කති ධම්ම චාරි ධර්මයෙන් හෙසිරෙන්න ඔබව ධර්මය ආරක්ෂා කරවී. බුදු සරණයි ....(දී)

:       0       0

තිළිණ Monday, 07 July 2014 10:11 PM

මේ වන්දනා නඩයේ සියලුම දෙනා ඉතාමත් සැදැහැ සිතින් මෙම චාරිකාවට සහභාගී වී ඇතිබව පෙනේ. මෙය නම් ඉතා ආශ්චර්යමත් අවස්ථාවකි. (අ)

:       0       0

ආශා Tuesday, 08 July 2014 09:51 AM

ඒ මිනිස්සුන්ට මොනවා හිතෙන්න ඇතිද (දී)

:       0       0

නිශාන්ත අලුත්ගේ Tuesday, 08 July 2014 09:53 AM

රියදුරන් මීට වඩා පරිස්සම් වීම වැදගත් (දී)

:       0       0

චන්ද්‍රා Monday, 07 July 2014 11:08 PM

රියදුරුගේත්, නඩයේත් වෙලාව හොඳයි. දෙවියෝ අතපාලා කියන්නේ මේකට තමා. හැම දෙනාටම දිර්ඝායු වේවා! (නදී)

:       0       0

ගාමිණී - සිරි Monday, 07 July 2014 11:10 PM

ගමේ ගොඩේ අයවලුන් මෙවැනි අවස්තාවක දී කියන්නේ අනේ මේ අයවලුන් බේරිලා තියෙන්නේ පුරුවේ පිනකින්. 99,3/4 වන්දනා නඩයක් නිසාම වෙන්න ඇති මේ විදියට බේරුනේ. ඒ දරුවන්ට දීර්ඝායුෂම ලැබේවා ! (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 08 July 2014 10:14 AM

දැහැමි සිතින් යන එන ගමනක් ගොඩක් දුරට අනතුරු ආපදාවන්ගෙන් ආරක්ෂා වෙන්න ඉඩ තියෙනවා. සියලු දෙනාටම දෙවි පිහිටයි (නදී)

:       0       0

චන්ද්‍රිකා Tuesday, 08 July 2014 10:37 AM

හැමෝම බේරුන එක ලොකු දෙයක්. (ස)

:       0       0

සංජය Tuesday, 08 July 2014 11:03 AM

මට පේන විදියට රියදුරු මහතාගේ දක්ෂ කම මත 50 දෙනා බේරිලා. දැක්කද කලබල නැතුව ඉස්සරහ රෝද 2 දකුණට කපල ගැට්ටට හිර වෙන විදියට. කෙලින් වෙලා තිබ්බ නම් උඩින් පැනල පහලට යනවා. නිරවුල් මනසින්,රස්සාවේ උපරිම අත්දැකීමි ප්‍රෙයා්ජනයට ගත්තු දක්ෂ රියදුරු මහතෙක්. (නදී)

:       0       0

කාශ්‍යප Tuesday, 08 July 2014 01:34 PM

මෙතන කවුරුහරි එක වාසනාවන්තයෙක් ඇති. ඔහු හෝ ඇය නිසා සියලු දෙනා හට එහි පිහිට ලැබුණා. (දී)

:       0       0

සත්‍යා Tuesday, 08 July 2014 01:26 AM

අර පාලම යටින් යන ඝනකම පයිප්පෙ නිසාද කොහෙද බස් එක පහළට නොවැටී බේරිලා තියෙන්නේ? (නි)

:       0       0

කාලිංග Tuesday, 08 July 2014 02:05 AM

ලොකු දෙයක් කාටවත් අනතුරක් නොවුණ එක (නි)

:       0       0

එරංග Monday, 07 July 2014 05:43 PM

සියලු දෙනාම වාසනාවන්තයි (නි)

:       0       0

සංජය Tuesday, 08 July 2014 03:39 AM

අපේ අය ඉතින් ඔහොමම තමයි. බෝම්බයක් පිපිරුණත් දුවනවා බලන්න. (නි)

:       0       0

ලක්ෂපාන Tuesday, 08 July 2014 12:30 PM

සියලු දෙනාම හරිම පින්වන්තයි. (නි)

:       0       0

චමින්ද Tuesday, 08 July 2014 05:24 AM

පුද්ගලික බස් ඉතින් ඔහොම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 130 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 154 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 246 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 864 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 565 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 383 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site