අද (29) මැදියම් රැයේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් හයකින් අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියයි.
බනිස් ,මාළු පාන් , කිඹුලා බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන මිල පෙබරවාරි 01 වැනිදා සිට අඩු කරන බව ද ඔහු කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාන් අද සිට බහී :කිඹුලා පසුව බහී
මහේෂීකා Thursday, 29 January 2015 04:36 PM
රජරට ගොවියට අපූරු තෑග්ගක් - වකුගඩු රෝගයෙන් පෙළෙන ඔබට තවත් එවැනිම දායාදයක්. පාන් සහ කිඹුලන් කාලා වෙන වෙන රෝග වැඩි කරගන්නවා නෙවෙයි(දිල්)
දුමින්ද Thursday, 29 January 2015 11:05 AM
මිලියන 40 කට දියවැඩියාව තියෙන බව පාන් කද්දී මතක් කර ගන්න (දිල්)
රවීන් Tuesday, 03 February 2015 01:56 PM
අපි වැඩියෙන් පාන් කමු, පාන් කෑවත් විදේශ විනිමය පිටරටට ඇදීයයි. රටේ මිනිස්සු වී වපුරලා ගන්න බත් කෑවත් පොහොර කෘමි නාශක යන්ත්‍ර සුත්‍ර වලට විදේශ විනිමය පිටරටට ඇදීයයි. වෙනස වන්නේ රටේ ගොවියා වකුගඩු රෝගයෙන් වන්දි ගෙවීමයි. අවසානයේ බෙහෙත් හේත් නොමැතිව අකාලයේ මියයන තවත් රට වැසියන් පිරිසක් පමණි. වෙනසට මුලපුරමු. පොහොර කෘමිනාශක තොර කෘෂිකර්මයට යොමුවෙමු. (නදී)
මාගලී ප්‍රනාන්දු Thursday, 29 January 2015 08:34 PM
දුමින්ද, පාන් වල සීනි නැ හොදේ, දියවැඩියාව හැදෙන්න තරම්. (ර)
චන්ද්‍රා Thursday, 29 January 2015 11:19 AM
පාන් මිල අඩු කරන එක හාල්/වී මිලට බලපාවිද? (ර)
ගාමිණි Thursday, 29 January 2015 11:23 AM
නියමයි.(හේ)
සමන්ති Thursday, 29 January 2015 10:24 PM
පාන් කැවත් ,බත් කැවත් දියවැඩියාව හැදෙනවා , හාල් මිල අඩුවෙන්න නම් හාල් වලින් බීර නිපදවීම තහනම් කරන්න ඕන .නාලනී, (දිල්)
ජෙහාන් Thursday, 29 January 2015 11:38 AM
මගේ ගානේ බන්දුල පෙරේරා හෙවත් යහපාලට මාළු පාන් එකක් අරගෙන දෙනවා. ඔන්න එපා කියන්න නම් බැහැ. හිත හොඳින් දෙන්නේ. (නි)
ලක්ෂ්මන් Sunday, 01 February 2015 04:45 AM
හිටිය කිඹුලෝ නම් ගියා. ගියා නෙමෙයි යැව්වා. අලුත් කිඹුලෝ ගැන පරිස්සමෙන් ඉන්න. (නදී)
සරත් Thursday, 29 January 2015 11:55 PM
දුමින්ද, ඇමරිකාවේ වෙන්න ඇති නේද? (නදී)
අරවින්ද සේනානායක Thursday, 29 January 2015 11:42 AM
නික්කන් දෙන අශ්වයාගෙ දත් ගනින්න එපා. (ර)
හසිත් Friday, 30 January 2015 12:10 AM
රෝහිත අකමැති නම් නිකන් ඉන්න. එහෙම නැතිනම් කලින් දුන්න ගාණ ගෙවල බඩු ගන්න. අපිට නම් මේ හොඳටම හොඳයි. (නදී)
නිහතමාන Thursday, 29 January 2015 11:49 AM
අඩු කරත් වැරදියි. වැඩි කරත් වැරදියි. මෙහෙමත් මිනිස්සු (නදී)
නිහාල් Thursday, 29 January 2015 11:49 AM
අඩු කරත් වැරදි...වැඩි කරත් වැරදි...මෙහෙමත් මිනිස්සු (දිල්)
නිලන්ත Thursday, 29 January 2015 11:49 AM
අඩු කරත් වැරදියි. වැඩි කරත් වැරදියි. මෙහෙමත් මිනිස්සු (නදී)
පාලිත Friday, 30 January 2015 01:52 AM
රෝහිත පංචායුධ පරම්පරාවේ වෙන්න ඇති. ඇමෙරිකාව මතක් කරන්නේ. ඔයා කියන්නේ ලම්බෝගිනි වල ගාණ අඩු කරන්න කියලද ? (නදී)
රත්නායක රජරට Thursday, 29 January 2015 12:12 PM
දුමින්ද ලංකාවේ ජනගහනය කියද ? (නදී)
පියසේන Friday, 30 January 2015 02:24 AM
ඒක හොදයි.ඒත් අඩු වෙයිද?(හේ)
ඉරේෂා වීරසේකර Thursday, 29 January 2015 12:18 PM
ඔබ ජනතාවට කරන ලොකු පිනක්. රටේ අඩන ජනතාවට සහනයක් දෙන්න (නදී)
නාලනී Thursday, 29 January 2015 12:28 PM
මෝඩි කියනවලු තෝසේ දෙන්න කියල. (නදී)
අහිංසා Friday, 30 January 2015 03:31 AM
අපිට ඕනි වර්ග අඩු කරලා දෙන එක කවුරු කළත් අපි කැමතියි.දැන් යුද්දෙ නෑ.සංවර්ධනය කරන්න දේකුත් නෑ වගේනේ.තියන සල්ලි නාස්ති නොකර ජනතාවට සහන දෙන එක ලොකු දෙයක්.(දිල්)
බුද්ධි Thursday, 29 January 2015 12:45 PM
මා දන්නා තරම් කාලයක සිට මේස පන්දු ක්‍රීඩා තරගවල, අවසාන තරග වටය, තරගය දිනන ක්‍රීඩකයන් වන්නේ එකම නම් සහ එකම පාසල් තමා, මෙහි අරුත අප රටේ මේස පන්දු සංගම් බාර නිලයන්ගේ දුර්වලතාද ? ඒසේ නොමැතිනම් හිතා මතාම යම් ක්‍රීඩකයන් / ක්‍රීඩිකාවන් ගැන ඇති පක්ෂග්රාහකත්වයද ? කොහොම උනත් උදය රණසිංහ නම් ඉතා අගනා, අවංක ක්‍රීඩකයෙක් (නදී)
රෝහිත Thursday, 29 January 2015 12:47 PM
රජරට ගොවියාගේ පුතා විසින් සාදන ලද, ඇමරිකානු ගොවියා ශක්තිමත් කරන අයවැයක් (නදී)
චාමික Monday, 02 February 2015 04:48 PM
කිඹුලා අපිට, අපි කිඹුලට... සන්තෝෂයි අනේ! (නි)
සමන්ත Friday, 30 January 2015 04:38 AM
අපි බන්දුල පෙරේරාට කිඹුලා බනිස් එකක්වත් යවමුද ? (දිල්)
හේවාවිතාරණ Thursday, 29 January 2015 01:16 PM
කිඹුලා පස්සේ ? තල්මසා ඊටත් පස්සේ (නදී)
ශාන් Thursday, 29 January 2015 01:40 PM
ලංකාවේ මිනිස්සු වැස්සත් බනිනවා පෑව්වත් බනිනවා, බඩුමිල මොන ආණ්ඩුවෙන් හරි අඩුවෙලා මනුස්සයෙක්ට කාල ඇඳලා රටේ ජීවත් වෙන්න ලැබෙනකොට පොඩ්ඩක් ඒ ගැන සතුටුවෙන්නකෝ (නදී)
බණ්ඩා Thursday, 29 January 2015 02:11 PM
රාජපක්ෂලට කඩේ යන අයට කාල ඉන්න බෑ. (නදී)
සහන් Thursday, 29 January 2015 02:59 PM
මේවා දැකල මාමගේ දරුවෝ ටිකට කිඹුල්ලු ඉන්න වලකට පනින්න හිතිලා ඇති. ඇයි දෙයියනේ අඩුකරන්න පුළුවන් දේවල් අඩු නොකර බදු ගහලා මාම සුර සැප වින්දනේ කියලා (නදී)