IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පැන ගිය කුඩු කත කැලණියෙන් අල්ලයි

හෙරොයින් මත්කුඩු ළඟ තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගෙන බොරලැස්ගමුව පොලිස් භාරයේ සිටියදී පැන ගිය කතක කැලණියෙන් අල්ලා ගත් බව පොලිසිය කියයි.

ඇගේ පැනයාම නිසා බොරලැස්ගමුව පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම් කැරිණි.

 



අදහස් (0)

පැන ගිය කුඩු කත කැලණියෙන් අල්ලයි

ධම්මික Saturday, 10 August 2013 10:05 PM

ගැහැණු නැතුවත් බැහැ ඇතුවත් බැහැ. ගෑනු කියන්නේ මහ පුදුම ජාතියක්. කොච්චර කරදර වුනත් ගෑනියෙක් නැති ජීවිතේ හරියට පරිප්පු නැති හෝටලයක් වගෙයි කියලා කියනවනේ.ගෑනියෙකුට මොන තරම් සැප සම්පත් ලබලා දුන්නත් කවදාවත්ම සම්පූර්ණයෙන්ම සතුටු කරන්න බැහැ. (නි)

:       0       0

චමිල් තරංග Saturday, 10 August 2013 10:06 PM

කට්ටියම ඉඳගෙන ගෑනු ගැන කතා කරන එක හොඳයි. මමත් කෙල්ලෝ එක්ක යාලු වෙවී ඉඳලා කසාදයක් බැන්දා. මගේ වයිෆ්ට දරුවෙකුත් ලැබුනා. ඒකත් දුවෙක්. (නි)

:       0       0

නාමසේන Saturday, 10 August 2013 10:11 PM

අනේ ලැජ්ජයි පොලිසිය! (නි)

:       0       0

නිහාල් Saturday, 10 August 2013 10:17 PM

අයියෝ! (නි)

:       0       0

ශ්‍රී මාල් Saturday, 10 August 2013 10:24 PM

මාර මාතෘකාවක්. කතා කරන්න කරන්න ආසා හිතෙනවා. මමත් මේ ගෙදර ඉදගෙන බලාගෙන හිටියේ කට්ටිය ගෑනු ගැන දෙනවා නියමම කතා ටිකක්. ප්‍රසන්න ඔයත් හරිම වැඩකාරයෙක් වෙලානේ.ධම්මිකත් ඉන්නේ... මිනිහා කවදත් ගෑනු පාර්ශවයට ලැදියි කියලා අපි ඉතින් දන්නවනේ. ආ චමිල් තරංග තමුනුත් ඉන්නවා නේද ? දැන් කොහොමද මොනවද මේ දවස්වල කරන්නේ. රස්සාව දාලා ගියා කියලා නම් ආරංචි වුනා. පාලිතට වෙන වැඩක් නැද්ද අන්තර්ජාලෙත් එක්කම පැටලී පැටලී ඉන්නේ. (නි)

:       0       0

උපුල් Saturday, 10 August 2013 10:27 PM

අනේ අපොයි ! ගෑනු ගැන කතා කරන්න එපා. මතක් වෙද්දීත් මගේ ඇඟේ මාලු නටනවා වගේ දැනෙනවා. සමහරුන්ගේ චරිතය හොඳ නැහැ කියන්නේ නිකම් කට කහනවට නෙවෙයිනේ. මට ආසයි මේ වෙලාවේ බුද්ධික ප්‍රසන්න මල්ලි මොනවද කරන්නේ කියලා බලා ගන්න තිබුණා නම්... (නි)

:       0       0

වසන්ත Saturday, 10 August 2013 04:35 PM

හා කලණියද, කවුරුවත් කතාකරන්න එපා. (ස)

:       0       0

චාරු Saturday, 10 August 2013 04:36 PM

හොද වැඩේ. දැන් අර වැඩ තහනම් කර තුන් දෙනාගේ වැඩ නැවත දේවිද...? (ස)

:       0       0

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න Saturday, 10 August 2013 04:43 PM

මම නම් බය නැහැ කැලණිය ගැන කතා කරන්න. (අ)

:       0       0

දුමින්ද Saturday, 10 August 2013 04:50 PM

මේ තිදෙනා රාජකාරියෙන් පහකර දමන්න .(අ)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 10 August 2013 05:12 PM

වෙන රටකට වෙලා ඉන්න අපිට කැලණිය මහ ලොකු දෙයක් නෙවෙයි. ළිදේ ඉන්න ගෙම්බන්ට ළිං කට මිසක පිට තියෙන දේවල් පෙනෙන්නේ නැහැලුනේ (නි)

:       0       0

රණවීර Saturday, 10 August 2013 05:19 PM

එයාල තුන් දෙනාට කීය කීය හරි දීලා ගියද දන්නෙ නැහැ (නි)

:       0       0

චන්දි Saturday, 10 August 2013 05:51 PM

උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ !!! මේ වගේ අද අලුතෙන් කියන්න වෙන්නේ වෙන පද පේළියක් (නි)

:       0       0

ධර්මසිරි Saturday, 10 August 2013 05:59 PM

එක කාන්තාවක් බලාගන්න බැරි පොලිස්කාරයෝ තුන්දෙනෙක් සැකයක් තියනවා පොලිසියට සුදුසුද කියලා.තීරණය ලොකු අයගේ (නි)

:       0       0

ගිමා Saturday, 10 August 2013 06:16 PM

අයියෝ! කාන්තාවක්වත් බලාගන්න බැරිද? (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 10 August 2013 06:18 PM

මම විවාහකයි. ගෑනියෙක් බලා ගන්න එක තමයි මේ ලෝකේ කරන්න අමාරුම ක්‍රියාව පිරිමියෙකුට (නි)

:       0       0

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න Saturday, 10 August 2013 06:19 PM

මම නම් ගෑනුන්ට බයත් නැහැ ගෑනුන්ට ණයත් නැහැ. (නි)

:       0       0

ඇසළ Saturday, 10 August 2013 06:31 PM

ඔතන වැරැද්ද තියෙන්නේ නීතියේ. ගැහැණු කෙනෙක් අත්අඩංගුවට ගත්තම මාංචු දාන්න බැහැ, කූඩුවට දාන්න බැහැ, ආරක්ෂාවට ගැහැණු කෙනෙක් පමණයි තියන්න පුළුවන්. පැනලා ගිහාම ඒ වෙලාවට රාජකාරි කරපු සේරටම 'පරිප්පු' තමයි. එක්කෝ නීති හදන්න ඕනෑ අදට ගැලපෙන විදියට. නැත්නම් කුඩු දෙකක් සෑම පොලිසියකම හදන්න ගැහැනුන්ට සහ පිරිමින්ට. නැත්නම් අත්අඩංගුවට ගන්නේ නැතුව ඉන්න ඕනෑ ගැහැණුන්ව. එතකොට අර පලා බබා පොලිස් අත්අඩංගුවේ හිටපු වරදකරුවෙක් යතුරු පැදියකුත් එක්ක බලෙන් අරගෙන ගිහින් තිබුනේ කි දෙනෙක්ගේ වැඩ තහනම් කරලාද දන්නේ නැහැ. පොඩි පොලිස් නිලධාරීන්ටම දොස් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

පාලිත තෙවරප්පෙරුම Saturday, 10 August 2013 06:32 PM

මෙතැන ගෑනු ගැන කතා වෙනවා පෙනුන නිසා කර කර හිටපු වැඩේ පොඩ්ඩකට අතපහු කරලා මමත් ආවා අදහසක් දාලා යන්න. ඔහොම යමුකෝ කියලා තමයි මට කියන්න තියෙන්නේ (නි)

:       0       0

පිටිගල Saturday, 10 August 2013 07:30 PM

මට මේකට මොකුත් ලියන්න බෑ (අ)

:       0       0

අමිල කටුනායක Saturday, 10 August 2013 09:49 PM

පාලිතව මෙතනට ගෙන්නා ගන්න නම් ගැහැණුන් ගැන කතා කරන්නම ‍ඕනෑ (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 10 August 2013 09:52 PM

රාළහාමිලත් ගෑණු ගැට වලට හිරවෙනවනේ? (නි)

:       0       0

හඟුරන්කෙත රත්නායක Saturday, 10 August 2013 10:02 PM

ගෑනු ගැන කතා කරනකොට මටත් අදහස් හරියට එනවා. නමුත් දරුවෝ තුන් දෙනෙක් ඉන්න පියෙකු හැටියට මේ ගැන විවෘතව කතා බහ කරන්න බයයි. මොකද අපේ වයිෆ් සමහර දවස්වලට අන්තර්ජාලේ බලනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9464 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4886 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6803 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4607 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1143 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1966 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36478 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24191 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site