දාහත් වසරකට පෙර වැලිකඩින් පැන ගිය සිරකරුවකු පොළොන්නරුව පුලස්තිපුරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පැන ගිය සිරකරු අල්ලයි
පද්මපානි Sunday, 16 February 2014 08:06 AM
චිලී රටේ ඒකාධිපතිව සිටි පිනෝචේ ත් 17 වසරකට පසු හිරබාරයට අරන් නඩු ඇහුවා. තරුණ තරුණියන් 5000ක් සන්තියාගෝ ක්‍රීඩාගාරයේදී වෙඩිතබා ඝාතනය කලත්, කෙලින් හිටගන්න බැරි පිනෝචේ ව මොක ට එල්ලනවද කියල අධිකරණය මිනිහව නිදහස් කළා. අපේ මිනිහ මිනී 5001ක් විතර මරල ඇති. ඒකයි අල්ල ගෙන තියෙන්නේ.(දී)
ටෙනිසන් Sunday, 16 February 2014 08:46 AM
බොතේජු මොකක්ද ලැජ්ජාව. මැරෙනතුරු පොලීසියට කොටුනොවුණු ජාත්‍යන්තරහොරු, මංකොල්ල කාරයෝ ,මිනීමරුවෝ මේ ලෝකේ හුගක් හිටිය තවමත් ඉන්නවා. (දී)
ගාමිණි - සිරි Saturday, 15 February 2014 10:19 AM
පෙර වැරදි අමතක කොට පුලස්තිපුරට වෙලා 17 වසරක් ගොවිතැනක් බතක් කරගෙන ,පාඩුවේ සිටිය, මහලු වියට පත් , අහිංසකට අන්තිමේ එල්ලුම් ගහ උරුම වේවිදෝ.. (නදී)
රත්නායක ආරච්චිගේ Saturday, 15 February 2014 10:20 AM
අහන්නත් සතුටුයි, ශ්‍රීලංකා පොලිසියේ විශේස දක්ෂකමක්. ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයක් දැනෙනවා.(නදී)
අල්විස් Saturday, 15 February 2014 10:32 AM
පෙනෙනවා නේ.? ඉස්සර වගේ ලේසියෙන් හැංගිලා ඉන්ට ලැබෙන්නේ නැහැ. ලංකාවේ පොලිසිය ඉස්සරට වැඩිය 70% කින් දියුණුයි. දක්ෂයි. රාජකාරියට කැපවෙලයි ඉන්නේ. එය අපි අගයකළ යුතුයි. (නදී)
සෑම් Saturday, 15 February 2014 12:38 PM
අල්ල ගත්තාද එහෙම නැත්නම් ජීවන වියදම ඉහල නිසා ඕනෑකමින්ම පොලිසියට අහුවෙන්න ඉඩ දුන්නාද දන්නේ නැහැ.(නදී)
හේමන්ත Sunday, 16 February 2014 04:27 PM
අනේ පව් අහිංසකයා (දී)
ජනිත් Saturday, 15 February 2014 04:50 PM
ඔත්තුවක් ලැබෙන්න ඇති.(නදී)
බොතේජු Saturday, 15 February 2014 05:10 PM
ලැජ්ජා නැතුව පොලිසියෙන් මේක කිව්වනේ.(නදී) ..