ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 65 වැනි තරගය ලෙස රන්චිහිදී අද (15 වැනිදා) පැවැති තරගයේදී පූනේ වෝරියස් ක‍්‍රීඩකයෝ කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව ලකුණු 7 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
පූනේ පිලේ නිත්‍ය නායක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේදී සාමාන්‍ය ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රීඩා කරමින් යැවූ ඕවර තුනට ලකුණු 25 ක් ලබා දුන්නේය.
කොල්කටා පිලේ ප‍්‍රධාන පිට දඟ පන්දු යවන්නා වන සචිත‍්‍ර සේනානායක දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඕවර හතරේදී ලකුණු 22 ක් පමණක් ලබා දෙමින් එක කඩුල්ලක් දවා ගත්තේය.
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 170 (රොබින් උත්තප්පා 25, අරෝන් ෆින්ච් 48, මනීෂ් පාන්ඬේ 66, යුවරාජ් සිං 30)
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 163 (යුසුෆ් පතාන් 72, රයන් ටෙන් ඩොස්චටි 42, වේන් පර්නෙල් 34/2)
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පූනේ පිලට ලකුණු 7 ක තියුණු ජයක්