(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් මිල අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි .
කෙසේ වුවද පාන් මිල හැර අනෙකුත් බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවද සභාපතිවරයා පවසයි
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාන් මිල අඩුවෙයි
Janii Friday, 26 July 2024 10:50 AM
ඡන්දෙන් පස්සේ ආයි වැඩිකරන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න පුලුවන් ද දන්නෑ
Ruwan R Friday, 26 July 2024 10:56 AM
නව මිල රුපියල් 40 යි ද? පාන් ගෙඩියක සාමාන්‍ය මිල තිබුනේ 50 කට වගේනෙ..
udara Friday, 26 July 2024 11:18 AM
වැඩි වෙනකොට එක රැයින් 50න් 100න් වැඩි වෙන්නේ අඩු වෙනකොට සති ගණන් කල් මරලා 5 ක් 10ක් තමා. දෙසපලුවෝ විතරක් නෙමේ මිනිස්සු සුරා කන කළුකඩ කාරයොත් නැත්තටම නැතිවෙලා යන්න ඕනේ...
Nilame Friday, 26 July 2024 11:56 AM
අපේ නගරයේ රුපියල් 150/= .අපේ දිස්ත්‍රික්කයේ අගනගරයේ බස් නැවතුම්පොළ අසල රුපියල් 120/=යි .නගර දෙක අතර දුර කි.මී 30යි .ඔන්න ඔහොමයි වැඩ .
nimal Friday, 26 July 2024 12:54 PM
පුන්නක්කු අඩු කරන්නේ කවදාද ?
Swene Haputhantirige Friday, 26 July 2024 03:09 PM
වර්තමානයේ බේකරි හිමියන් විශාල වශයෙන් ලාභ ලබනවා කියල හිතනවා. එකම නිෂ්පාදනවල මිල තැන වෙනස් වන විට අහසයි පොළොවයි වගේ. සමහර තැන්වල කිඹුලා බනිස් එකක් රුපියල් 80ක් වැනි ඉහළ අගයක්.