හය මාසයක් පුරා පන් ලක්ෂයකට අධික වනාදනාකරුවන්ගේ පූජෝපහාරයෙන් පසු ශ්‍රී පාද අවාරය අද අරැඹීමත් සමග සමන් දේව ප්‍රතිමා, සධාතුක කරඬුව හා දේවාභරණ අද පස්වරු එක්ට යෙදුණු නැකතින් යළි පැල්මඩුල්ල ගල්පොත්තානවල රජමහා විහාරයට වැඩම කැරැවීම ඉපැරැණි චාරිත්‍රාණුකූලව සිදුවිය. හැටන් නල්ලතන්නිය ඔස්සේ පෙරහර ගමන් ආරම්භ කෙළේය. නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ අද රෑ පරිත්‍රාණ ධර්ම
දේශනය ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහාවිහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමෙන් අනතුරුව පෙරහර බදාදා පැල්මඩුල්ලට ළඟාවීමට නියමිතය.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාද
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ල
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පන් ලක්ෂයක් සිරිපාදේ වඳිති
ජයලත් Wednesday, 09 May 2012 03:44 AM
සාදු සාදු ලබන සැරේ අපිත් යනවා.
අනොජ් Wednesday, 09 May 2012 08:56 AM
සාදූ...සාදූ...සාදූ....! මුනිදු සිරිපා කරමු පිනිපා...........!
සංජීව Wednesday, 09 May 2012 09:32 AM
හා හා පුරා කියලා කෝඩු ගමනේ පන් ලක්ෂයෙන් එක්කෙනෙක් වීමට ලැබීම වාසනාවක් භාග්‍යයක්.. කරුණාවයි කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි..!
දියසෙන් කුමාර Wednesday, 09 May 2012 11:30 AM
අවාරෙට සමනොළ අඩවිය
අනුරාධ Tuesday, 08 May 2012 05:31 PM
මුනිදු සිරිපා කරමු පිනිපා...........!
නිශා Tuesday, 08 May 2012 05:44 PM
සාදූ...සාදූ...සාදූ....!!!
අනුර, ඉරාකයේ සිට Tuesday, 08 May 2012 06:43 PM
අහන්නත් ආසයි, ලබන සැරේ අපිත් ලංකාවට ඇවිත් යනවා. සාදූ...සාදූ...සාදූ....!!!
මාධව Tuesday, 08 May 2012 08:40 PM
කරුණාවයි.... කරුණාවයි... සමන් දෙවිදු කරුණාවයි......!!!!
කසුන් Tuesday, 08 May 2012 10:28 PM
මුනිඳු සිරිපා වඳිමු සැමදා........
චාලටි(මාලදිවයින) Tuesday, 08 May 2012 11:49 PM
සාදු....සාදු.....සාදු....අපිත් වදිමු මුණි සිරිපා!!!