(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙළෙද සැලකින් එම ප්‍රදේශයේ කාන්තාවක් මිලට ගත් පාන් ගෙඩියක් තුළ තිබී බීඩි කොටයක් උදෑසන හමු වී තිබේ.
එම වෙළෙද සැලෙන් පාන් ගෙඩි දෙකක් මිලදී ගෙන ඇත.ෙ
උදෑසන තම දරුවාට පාසල් යාමට පෙර පාන් ගෙඩියකින් කොටසක් කපා දී හොදි සමග කන අතරවාරයේ එම බීඩි කොටය දැක තිබේ.
පලමුව එය කරපිංචා කොලයක් යයි සිතා පොඩි කර බැලීමේ දී බීඩියක් බව අනාවරණය වී ඇත.
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පාන් සමග බීඩි කොටයක් දීලා
kamal Friday, 22 September 2023 07:37 PM
ඕක බේකරියේ බාස් උන්නැහේ අතින් සිදුවූ සුළු අත් වැරැද්දක්...
චන්දන Friday, 22 September 2023 09:31 PM
හිතාගන්න පුළුවන් නේද..? වැඩකරන මිනිස්සු විඳින දුක.. සිගරට් එකක් බොන්න සල්ලි නැහැ... බීඩියක් බීලා වැඩ කරන්නේ... මේ සිද්ධියේ හරය ඒක...
Perera Saturday, 23 September 2023 02:12 AM
දැන් ගණන්වල හැටියට සිගරට් කොට දාන්න බැරිව ඇති...