IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පින් ළිඳ ළඟදී පව් පුරවා ගනියි

නුගේගොඩ පින් ළිඳක් අසලදී 47 හැවිරිදි මවකට අතවර කළැයි ති‍්‍රරෝද රථ රියැදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියයි. ඔවුන්ගේ ති‍්‍රරෝද රථ දෙකද පොලිස් බාරයට ගෙන ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

පින් ළිඳ ළඟදී පව් පුරවා ගනියි

ආර්.ඒ.ඩී. රූපසිංහ Friday, 25 January 2013 03:23 PM

මේ කියන අය කැමතිද තමන්ගේ කෙනෙක් මේ රස්සාව කරනවට. හැම ජරා වැඩක්ම නීතිගත කළොත් හරිද ?(ස)

:       0       0

පනාගොඩ Friday, 25 January 2013 03:26 PM

ඔන්න බන්ධනාගාරයට බඩු එනවා. හොදින් පිළිගන්න හොදේ. (නි)

:       0       0

උපුල් Friday, 25 January 2013 04:10 AM

අපේ රටවලට බටහිරින් එවන අසභ්‍ය දේවල් අපි එක්කෝ සේරම ගන්න ඕනෑ. නැත්නම් එකක්වත් නොගෙන ඉන්න ඕනෑ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 26 January 2013 02:32 PM

පින් ළිදක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නෙ නැති ලාංකිකයෝ ඉන්න එක පුදුමයි. (නි)

:       0       0

පාරා Saturday, 26 January 2013 12:49 AM

නඩුකාරතුමනි ඔයවැනි ක්‍රියා නොකරන්න අනිත් අයටත් දැනගන්න හොද දඩුවමක් දෙන්න..!(නු)

:       0       0

පෙරේරා Friday, 25 January 2013 07:40 AM

අත සහ ජංගම දුරකතනය නැති විට මේ ජරා වැඩ සියල්ල නැති වනු ඇත. (නි)

:       0       0

ආනන්ද Friday, 25 January 2013 08:28 AM

දූෂිත දේවල් මාධ්‍ය තුළින් පාලනයක් නැතුව ප්‍රදර්ශනය කරද්දී මෙහෙම දේවල් වෙනවා. (නි)

:       0       0

ගාමිණි Friday, 25 January 2013 08:48 AM

එයාලගේ ඡායාරූප පත්තරේ දැම්මා නම් හොදයි. (නි)

:       0       0

රෝෂ් Friday, 25 January 2013 09:16 AM

ඒක තමයි අපි කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි කියලා. (නි)

:       0       0

චතුරිකා Thursday, 24 January 2013 08:45 PM

මොකද මේ රටට වෙලා තියෙන්නේ (දී)

:       0       0

ඩයස් Thursday, 24 January 2013 08:49 PM

මෙවෑනි අය සෑම ප්‍රදේශයකම ඈත. අද කාන්තාවකට නිදහසේ පාරේ යන්න බෑරි මොවුන් නිසයි.මොවුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස පොලීසියෙනුත් ,අධිකරණයෙනුත් ඉල්ලා සිටිමි.රටටම් දෑකගන්න මොවුන්ව මාධ්‍යයට දිය යුතුයි. (දී)

:       0       0

හිල්ම් Thursday, 24 January 2013 08:50 PM

කාන්තාවකට පාරේ බැහැලවත් යන්න බැහැ දැන් (දී)

:       0       0

යූනූස් Thursday, 24 January 2013 08:52 PM

ඇයි මේ ගැහැණු කෙනා පැමිණිල්ලක් දැම්මේ? මේ ත්‍රිරෝද රථ රියදුරන් ඉක්මනින් ජනගහනය වැඩි කරන්න නේ බලල තියෙන්නේ......(නු)

:       0       0

නලීම් Thursday, 24 January 2013 09:08 PM

මෙවෙනි දෙවල් මතු ‍නොවන්නටනමි ප්‍රථමයෙන් මෙවෙනි තරැණයන්ට තමන් අදහන ආගම නිසි පරිදි කියා දිය යුතුයි..!(නු)

:       0       0

නිශ්ශංක Friday, 25 January 2013 10:22 AM

නිතියක් නැතිකම නිසා තමයි මේවා වෙන්නේ (දී)

:       0       0

සේන Friday, 25 January 2013 10:23 AM

කාන්තාවන්ට පාරේ බැහැල යන්න බැහැ දැන් (දී)

:       0       0

සනත්123 Friday, 25 January 2013 10:26 AM

යෝනුස්ගෙ කාට හරි ඔහොම වුණ දවසට පැමිණිලි නොදා ඉන්න හැකියාව ලැබේවා! අනුන්ගෙ කරදරයකදිත් තමන්ගෙ අන්තවාදය සඟවා ගන්න බැහැනෙ. (නි)

:       0       0

අමිල Friday, 25 January 2013 10:47 AM

සමාජය පිරිහිලා (දී)

:       0       0

සෑම් Thursday, 24 January 2013 09:39 PM

අරාබි නීතියවත් නැතිව මෙයාලා පාළනය කරන්න බැරි පාටයි....(නු)

:       0       0

ශිලා Friday, 25 January 2013 11:20 AM

කටක් ඇරලා කියන්න පුළුවන් වැඩද (දී)

:       0       0

ගාමිණී Thursday, 24 January 2013 09:46 PM

මෙයාලා පිං ළිදක් බව වටහා නොගත්තාට නිසි දඩුවම් ලැබෙයි.. ඕනවට වඩා ඉදිමෙන්න යන්න එපා..!(නු)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 25 January 2013 06:36 PM

බබාලා ගැන අදහස් මේ වගේ තැන් වලදී එළියට දාන්න එපා. (ස)

:       0       0

ඩැම් Thursday, 24 January 2013 09:54 PM

දැක්ක නේද පැය 48නීතිය ගනන් ගත්ත හැටි..!(නු)

:       0       0

දෝහා Thursday, 24 January 2013 09:56 PM

48 නෙවෙයි ඒකත් දෙගුණ කරලා නීති හැදුවත් කරන්න හිතෙන දේවල් කරනවා මේ අය..!(නු)

:       0       0

ඩෑම් Thursday, 24 January 2013 09:58 PM

පේනවා නේද රටේ නීතියට තියෙන බය..!(නු)

:       0       0

දම්මා Thursday, 24 January 2013 09:59 PM

මේවගේද අර පහුගිය දවස්වල අවුරුදු 72ක කාන්තාවකටත් මොනවාද කරලා තිබුණා නේද?(නු)

:       0       0

මොහොමඩ් Friday, 25 January 2013 11:43 AM

ඩයස් මහත්තයා කියන දේ හරි. (නි)

:       0       0

සරත් Friday, 25 January 2013 11:46 AM

අපි මේ කොහේටද යන්නේ? (නි)

:       0       0

ප්‍රසන්න Friday, 25 January 2013 12:01 PM

රෝෂ්, බළලා මල්ලෙන් එළියට පැනලා නේද? (නි)

:       0       0

උපාලි Friday, 25 January 2013 07:20 PM

ළමයි වැඩිපුර හදන්නේ ඔය විදියට වෙන්න ඇති නේද ? (ස)

:       0       0

රොෂාන් Friday, 25 January 2013 07:31 PM

මේ වැරදි කරන අයව එල්ලලා මරන්න ඕනේ. වෙන දඩුවම් හරියන්නේ නැහැ. (ස)

:       0       0

අක්තාර් Thursday, 24 January 2013 10:37 PM

යෝනුස්, ඔයාලා කරන දේවල් හැමතැනටම ආදේශ කරන්න හදන්න එපා. (නි)

:       0       0

කසුන් Saturday, 26 January 2013 10:43 AM

යෝනුස්, රිසානා වෙනුවෙන් කතා කරපු තරමත් කතා කළේ අපේ අය කියලා මතක නැද්ද? (නි)

:       0       0

බන්දුල Friday, 25 January 2013 08:59 PM

අර කට්ටිය ජනගහනය වැඩි කරගෙන තියෙන්නේ ඔය ක්‍රමයටද? (ස)

:       0       0

බන්දුල Friday, 25 January 2013 09:07 PM

මේ ගොල්ලත් අළුත් කඩේ ළඟ පෙළපාලි ගියාද ?එත් හිරේ යන එක නම් නවත්ත ගන්න බැරිවෙයි නේද? (ස)

:       0       0

මධු Friday, 25 January 2013 12:00 AM

අරාබි නීතිය අවශ්‍ය නැහැ. ලංකාවේ නීතිය හරිහැටි ක්‍රියාත්මක කළා නම් මෙහෙම අපරාධ වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ශිහාම් Friday, 25 January 2013 09:17 PM

මොනවගේ ළිඳකටද පින් ළිඳක් කියන්නේ. (ස)

:       0       0

ලලිත් කටාර් Saturday, 26 January 2013 12:03 PM

මොකද මේ වෙලා තියෙන්නේ මහරගම පැත්තට..? මේ වගේ වැඩ වලින් යහපත් මෙහෙවරක් කරන ත්‍රිරෝද රියදුරන්ගේ රැකියාවට කැළලක් නේද? ත්‍රීරෝද රථ රියදුරු සංගමය එකතුවෙලා සියලු දෙනා මේවන් පාපතරයන්ට විරුද්ධව උපරිම දඩුවම් දියයුතුයි..!(නු)

:       0       0

පිටිගල Friday, 25 January 2013 02:14 AM

මේ අයව හංගපු ආයුධ ටිකක් හොයන්න යද්දී එක්කගෙන යන්න බැරිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 215 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1250 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2443 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2696 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6989 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site