IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පාප්තුමන්ගේ ඡායාරූපයක් කොළඹට

සුදොතුම් පාප් වහන්සේගේ ඡායාරූපයක් බදාදා (16) කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී විවෘත කිරීමට නියමිතය.

පාප් වහන්සේගේ ලංකා ගමනය සිහි කරමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් අතින් මෙම ඡායාරූපය විවෘත කෙරෙන බව පැවසේ.

කොළඹ මහ නගර සභාව ස්ථාපිත කර වසර 150ක් සපිරීම නිමිත්තෙන් විශේෂ දේව මෙහෙයක් හා සමරු වැඩසටහනක්ද පැවැත්වේ.

 



අදහස් (0)

පාප්තුමන්ගේ ඡායාරූපයක් කොළඹට

රෙජි-සිඩ්නි Wednesday, 17 June 2015 03:41 AM

රූපසිංහ මහතා එහෙම හිතන්න එපා. ඕස්ටේලියාව කිතුනු රටක් උවත් තමාගේ ආගම අදහන්ට නිදහස තියෙනවා. හැම නගරයකම වෙහෙර විහාර පන්සල් බුදු පිළිම තිබෙනවා. (නදී)

:       0       0

සිල්වියා Wednesday, 17 June 2015 11:39 AM

ලංකාවේ බුදුදහම නැති කරන්නේ හාමුදුරුවරු. මොකද එයාල දන්නේ නැහැ එයාලගේ රජකාරිය. දේශපාලකයෝ පස්සේ ගිහිල්ලා එයාලගේ තැනත් ආගමට තියන තැනත් නැති කරනවා. අනිත් ආගම් වල නායකයෝ එහෙම නැහැ (නදී)

:       0       0

ක්‍රිස් Wednesday, 17 June 2015 04:10 AM

රූපසිංහ මහත්තයෝ ඉතාලියේ විතරක් බෞද්ද පන්සල් කියක් තියනවද කියල හොයල බලන්න ආගම් වලට ගරහන්න ඉස්සෙල්ලා (නදී)

:       0       0

සොපී Wednesday, 17 June 2015 04:16 AM

හොඳයි ...හොඳයි ...(බ)

:       0       0

මනෝරි Thursday, 18 June 2015 05:06 AM

රූපසිංහ, මෙතැන කවුරුත් යුරෝපයේ ජීවත්වීම උජාරුවක් කියල නෑ. ක්‍රිස්තියානි ආගමිකයන් වැඩි රටවල බෞද්ධයන් සුළු ජන කොටසක් තමා. හැබැයි මිනිස්සුන්ගේ බදු මුදලින් බෞද්ධ පන්සල් වලට සහ අනෙක් ආගම් වලට ආධාර කරනවා බොහෝ රටවල. (ම)

:       0       0

රොහාන් Wednesday, 17 June 2015 04:24 AM

රූපසිංහ නොදන්නවා උනාට යුරෝපයේ හැම රටකම හැම නගරයකම විහාරස්ථානයක් තියෙනවාමයි ...සමහර නගරවල පන්සල් එකක් නෙමෙයි දෙකක්ම ...(ම)

:       0       0

ප්‍රනීත් Wednesday, 17 June 2015 05:40 AM

රූපසිංහ මහතා වගේ අදහස් තියන අය නිසා තමා රට තුළ ජාතිවාදය ඇතිවෙන්නේ. (නි)

:       0       0

යමින්ත‍ Wednesday, 17 June 2015 05:46 AM

අලුත් වෙනසක්! (නි)

:       0       0

දම්මිකා Wednesday, 17 June 2015 05:54 AM

රූපසිංහ කියන අය ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ . (ස)

:       0       0

රූපසිංහ Tuesday, 16 June 2015 07:15 PM

හැබැයි ඔය රටවල අපේ නායක සංඝයා වහන්සේ කෙනෙකුගේ තබා අප මහා බුදුරජාණන් වහන්සේගේ ඡායාරූපයක්වත් ප්‍රදර්ශනයට තබා තිබෙනවද? (නි)

:       0       0

ශ්‍රීමාන් Tuesday, 16 June 2015 10:02 PM

අනේ හොඳයි.වාසනාවන්. (නි)

:       0       0

පහන් Wednesday, 17 June 2015 06:32 AM

රුපසින්හට විරුධව අදහස් දාපු අය විජය කියන කෙනාගෙන් පැවතෙන සිංහලයෝ .රාවණ ගෙන් සිව්හෙලයන්ගෙන් පැවතෙන අය අදහස් වලින් අදුන ගන්න පුළුවන් .රටට විපතක් අකටයුත්තක් වෙනකොට කෙන්ති යන්නේ රටේ නියම අයිති කාරයන්ට (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 17 June 2015 07:22 AM

අයියෝ මේවා ප්‍රශ්න කරගන්න එපා මිතුරනේ.ජාති ආගම් බේද පසෙකලා කටයුතු කරන්න බලමු සුහදත්වයෙන්.(ම)

:       0       0

චතුර Wednesday, 17 June 2015 07:42 PM

රූපසිංහ , අනෙක් රටවල් වල ඕනෑතරම් පන්සල් තිබෙනවා. හාමුදුරුවරුත් නිදහසේ ඉන්නවා. (නි)

:       0       0

රූපසිංහ Wednesday, 17 June 2015 08:04 PM

අපරාදේ මට බැරිවුණානේ මාගේ අදහසට කිපුණු අයට හරි පිළිතුරක් දීගන්න. මම ජීවත් වුණෙත් යුරෝපයේ තමයි මහත්වරුනි. ඒකේ ඇති උජාරුවක් මට නැහැ. මමත් ඉතා මහන්සියෙන් වැඩ කරලා තමයි ජීවත්වන්නේ. නිසි පිළිතුර මේකයි. මෙහෙ තියෙන පන්සල් අතලොස්සක් යුරෝපියන්ට මිස වැඩිපුර සේවයක් වන්නේ මෙහි රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට පමණි. එම සියලු පන්සල් ගොඩනඟා ගැනීමට හේතුවූයේ මෙහි වැඩකරන අප ශ්‍රී ලාංකිකයන්ගේ ශ්‍රමයෙහි බලයෙනි. (නි)

:       0       0

කමලා Wednesday, 17 June 2015 07:34 AM

ජාතිවාදය තුලින් කුහක කම් පාන අය මේ තුලින් පේනවා නේද ? (ම)

:       0       0

නාමල් Wednesday, 17 June 2015 07:45 AM

රූපසිංහ මහත්තයෝ ඉතාලියේ විතරක් බෞද්ධ පන්සල් කියක් තියනවද කියල හොයල. (ස)

:       0       0

නිෂාද් Wednesday, 17 June 2015 08:15 AM

වැඩ වැදගත් හොඳ දේ අගය කිරීම සහ ඒ අයව ප්‍රශංසා කිරීමයි. (ම)

:       0       0

ලක්සිරි Wednesday, 17 June 2015 08:34 AM

රූපසිංහ දේශපාලකයින්ට පන්දම් අල්ලන්නේ නැති බෞද්ධ සංඝයා වහන්සේලා බිහි උනොත් අපටත් යුරෝපයේ විතරක් නෙමේ හඳේ උනත් සංඝයා වහන්සේලාගේ පිළිරුවක් ප්‍රදර්ශනය කර ගැනීම මහා ලොකු දෙයක් නෙමෙයි. (ස)

:       0       0

පද්මදාස Wednesday, 17 June 2015 02:15 AM

ඒක තමයි නේද ශ්‍රීමාන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 25 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 341 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 398 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 2300 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 59 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12773 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36639 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24242 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 179 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site