IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පාප්තුමා තෑග්ග ලංකාවට තෑගි කරයි

ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ පසුගිය ජනවාරියේ ශ්‍රී ලංකා සංචාරයේදී කතෝලික රදගුරු සභාව වතිකානයට පිරිනැමූ රුපියල් ලක්ෂ 87 නැවත ශ්‍රී ලංකාවට දීමට පාප්තුමන් තීරණය කර ඇතැයි කොළඹ අගරදගරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියයි.

එම ආධාර මුදල් පාප්තුමන් විසින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමන්ට ලබාදීමට පියවර ගෙන ඇත.

එම පරිත්‍යාගයෙන් මෙරට වෙසෙන දුගී ජනතාවට පිහිටවන ලෙසත් ඒ ගැන තමාට වාර්තාවක් ලබාදෙන ලෙසත් පාප්තුමන් කාදිනල්වරයා දැනුම්වත් කර තිබේ.

 



අදහස් (0)

පාප්තුමා තෑග්ග ලංකාවට තෑගි කරයි

අජිත් පෙරේරා Monday, 16 February 2015 04:06 PM

රෝයි, ඒ නම් ටිකත් එළිකළොත් නේද හරි. එතකොට ඇත්ත එළිවෙනවනේ. නැත්නම් ඒක චෝදනාවක් පමණයි. සමහරවිට ඔයාට වැරදි තොරතුරු ලැබිලා ඇති. (නි)

:       0       0

ඇසිලින්නෝනා Monday, 16 February 2015 05:06 PM

ඔබට ඉස්තුතියි...උම්බලකඩ කොත්තමල්ලි නොමිලයේ බෙදා දෙන්න පුළුවන් ජෝන් අය්යාගේ නමින්...(ස)

:       0       0

ලක්මාල් Tuesday, 17 February 2015 08:00 AM

පාප් වහන්සේට නිරොගී සුවය හා තව තවත් දිලිදු ජනතාවට යහපත කිරීමට ජේසු පිහිට නිරන්තරව ලැබේවා! (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 February 2015 08:09 AM

දුල්මි සමග මාත් එකඟ වෙනවා. හැම දෙයක් ගැනම වපර ඇසින් බලන අපේ අයට මොලයක් පපුවක් තිබ්බට වැඩක් නැහැ.(නදී)

:       0       0

අනුර Monday, 16 February 2015 05:57 PM

හොඳ දෙයක් දැක්කොත් ඒක හොඳයි කියන්න පුරුදුවෙන්න (නි)

:       0       0

ධම්ම Monday, 16 February 2015 05:59 PM

ජනපතිතුමා අරපිරිමැස්මෙන් කටයුතු කරනකොට එතුමාටත් හිතෙන්න ඇති උදවු කරන්න. (නි)

:       0       0

කසුන් - එංගලන්තය Monday, 16 February 2015 08:31 PM

පියුම්, දැන් ආශ්චර්ය වෙලා තියෙන්නේ මාලිගාව ළඟ තියෙන පාර ඇරලා එ්කට අගෞරව වෙන විදිහට වැඩ කරන්න හදන එක. අැමතිතුමෙක් නේ පොලිස්පතිතුමාට අණ දීල තියෙන්නේ. (නදී)

:       0       0

කොස්වත්ත Monday, 16 February 2015 09:31 PM

අපේ රටට හොඳ ආදර්ශයක් (නි)

:       0       0

සකීර් Tuesday, 17 February 2015 05:51 PM

ඔබතුමාට ස්තූතියි! (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 16 February 2015 10:41 PM

වතිකානුවන්ට ලක්ෂ අසු හතත් කජ්ජක්ද ? මේක ඔන්න ඔහේ උඹලම තියාගනිල්ලා (නදී)

:       0       0

ලාල් Tuesday, 17 February 2015 12:05 AM

බුද්ධාගමේ ලොකු ලොකු පන්සල්වල හාමුදුරුවන්ටත් හොඳ ආදර්ශයක් දීලා.පන්සල් වලට ලැබෙන සල්ලි වලින් දුප්පත් අසරණ රෝගීන්ටත් බෙහෙත් වලට සල්ලි දීලා නැතිබැරි අයට ගෙයක් හදලා දීලා අපිත් හොඳ වැඩ ටිකක් කරමුද අපේ හාමුදුරුවනේ? (නි)

:       0       0

හර්ෂණ Tuesday, 17 February 2015 02:04 AM

පියුමි, ඔයාගේ අදහස හරිම ළාමකයි.දළදා වහන්සේ ඉදිරිපිට රේස් පැද්දේ මහනායක හිමිවරුන්ගේ උවමනාවට නෙමේ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 17 February 2015 02:42 AM

මිනිසුනි, "පෙනෙන සහෝදරයාට ප්‍රේමනොකර නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ කෙසේද " (නි)

:       0       0

පලිහක්කාර Tuesday, 17 February 2015 03:06 AM

මෙන්න උතුම් ආගමික නායකයෝ. හැම වෙලේම බලන්නේ ජනතාවගේ යහපත ගැනයි. (නදී)

:       0       0

නන්ද Tuesday, 17 February 2015 03:45 AM

මෙය සියල්ලන්ටම හොඳ ආදර්ශයක් (නි)

:       0       0

සොනාලි Tuesday, 17 February 2015 03:45 AM

එතුමා වාර්තාවකුත් ඉල්ලලා .ඒ කියන්නේ එම මුදල අයථාලෙස පරිහරණය කළ නොහැකි බවයි. (නි)

:       0       0

තරංග Tuesday, 17 February 2015 03:46 AM

බලන්න, කොච්චර ලොකු ආදර්ශයක්ද? (නි)

:       0       0

නෙවිල් Tuesday, 17 February 2015 04:04 AM

කරුණාකර පක්ෂවාදී නොවී නියම දුප්පතුන් සොයා කටයුතු කරන්න (අ)

:       0       0

ජයනි Tuesday, 17 February 2015 04:37 AM

මම නම් මේ ක්‍රියාව, කිතුනුවකු නොවුනත් අගයකරනවා. (නදී)

:       0       0

දුල්මි Tuesday, 17 February 2015 04:40 AM

ඇසිලින් නෝනා කියන කෙනා කවුරුන් වුනත් මුඩුක්කුවක වැඩ වසන ගමන් මෙතන ලියන බව වාචාල කතා විලාශයෙන් අපිට පේනවා. විරුද්ධ අදහසක් උනත් ලියන්න පුළුවන් ටිකක් චාරයක් ඇති විදියට. (නදී)

:       0       0

රේණුක පෙරේරා Monday, 16 February 2015 12:30 PM

ජේසු පිහිටයි! (අ)

:       0       0

දයා අලහකෝන් Monday, 16 February 2015 12:39 PM

උතුම් ආගමික නායකයෝ මෙහෙම තමයි (අ)

:       0       0

අසෝකා Monday, 16 February 2015 12:43 PM

අනේ එකනම් ඇත්ත. මේ ලංකාදිපයේම කොච්චර අන්ත අසරණ පවුල් ගැන දැනුවත් කළාද, ඒ වගේ තව කොච්චරනම් පවුල් නොමැරී මැරී, මැරී ජිවත් වෙනවද. අන්න ඒ වගේ පවුල් වලට උදව් කරන්න ඔය මුදල් ප්‍රජෝජනවත් වේවි කියල මම හිතනවා. එතුමා අවවාදයට වැඩ ආදර්ශය උතුම් කියන තැන ඉන්න කෙනෙක් බව මෙවැනි දේ වලින්ම පැහැදිලිවෙනවා. (අ)

:       0       0

ලලිත් Tuesday, 17 February 2015 06:01 AM

උන් වහන්සේට දීර්ගායු ලැබේවා ! (ර)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 17 February 2015 06:15 AM

අපේම සල්ලි අපිටම දීලා (නදී)

:       0       0

මොහාන් Monday, 16 February 2015 12:54 PM

අති උතුම් ආගමික නායකුගේ අති උතුම් ක්‍රියාවක්. ඔබ වහන්සේට සැම ශ්‍රි ලාංකික ස්තුතිය. (අ)

:       0       0

රෝයි Monday, 16 February 2015 12:56 PM

මුන් වහන්සේ දුන් ආදර්ශය නමුත් මම දන්නා දහම් පාසල් කීපයක් තියෙනවා. ඒවාට ඇතුල් වීමේ ගාස්තුවක් අය කරනවා. තව ටික කාලයක් ගතවෙන කොට මාසික ගාස්තුවක් දහම් පාසල් සදහා අය කරයි . (අ)

:       0       0

සුනිල් Tuesday, 17 February 2015 06:44 AM

අනේ දෙවියනේ ඉන්න හිටින්න අගු පිලක් නැති අය කොච්චර ඉන්නවද ? එතුමා අපේ නායකයන්ට අපුරු පාඩමක් උගන්වල තියෙනවා. කීර්තිය ලබාගන්න නායකයෝ මොනවද නොකරන්නේ? මේ උතුම් මනුස්සයා යස උපදේශනයක් දීලා තියෙන්නේ. හරිම අගෙයි (නදී)

:       0       0

බංඩාර - තුවෙට් Tuesday, 17 February 2015 06:45 AM

මුළු ලොවට පරමාදර්ශී ආගමික නායකයෙක්. ජේසු පිහිටෙන් චිරන් ජයතු ! (නදී)

:       0       0

පියුමි Monday, 16 February 2015 01:43 PM

අන්න ආශ්චර්ය. මාලිගාව වටේ රේස් පැදිල්ල නොවේ (අ)

:       0       0

ඉන්දික ගාලේවත්ත Monday, 16 February 2015 02:16 PM

බුදු සරණයි-ජේසු පිහිටයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 58 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 85 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 140 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 156 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 153 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 65 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 866 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site