IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පාපැදිය අඩසියවසකට පසු ගසකින් මතුවේ

මෙයට වසර 49කට පෙර වොෂින්ටන් නුවර වැෂන් අයිලන්ඩ්හි  අවුරුදු අටක් වයසැති කූඩා දරුවෙක් තම පාපැදිය වන ලැහැබක් අසල තරමක් දුරට වැඩුනු ගසකට හෙත්තුකර  සෙල්ලමි කිරිමට ගියේය. සෙල්ලමි කිරිමෙන් පසු නැවත නිවස බලා යෑමට පැමිණි මෙම කුඩා දරුවාට තම පාපැදිය සොයා ගැනිමට නොහැකිවිය.  නිවසට පැමිණි ඔහු තම පාපැදිය නැතිවු බව මවට කීවේය. නැති වූ යතුරු පැදිය ගැන කිසිම  තොරතූරක් ඔවුනට දන ගැනිමට හැකි වූයේ නැත.  හෙලන් පුෂ් (99) නමැති ඔහුගෙ මව රුපවාහිණි පුවත් නරඹමින් සිටියාය.   නෙත් අදහාගත නොහැකි පුවතක් රුපවාහිණි තිරයේ ඇයට දිස් විය.  කුඩා පාපැදියක් සමග වැඩුණු විශාල ගසකි. ඇයගේ මතකය වසර 49ක් ඈතට දිව ගියාය. පියාගේ මරණයෙන් වසරකට පසු තමා පුතාට තිළිණ කළ කුඩා පාපැදිය ඵය බවට ඇය හදුනා ගත්තාය. ඵදා තම පුතා පාපැදිය රැදවු කුඩා ගස අද වනවිට මහා විශාල ගසකි. ගසේ  තරමක් ඉහලට වනසේ  මැද පාපැදිය රැදි තිබෙයි.  වසර 49ක ගියද කුඩා පාපැදියේ ඉදිරි රෝදය තවමත් කැරකෙන බව ඇමරිකානු මාධ්‍ය වර්ථා කරයි.



අදහස් (0)

පාපැදිය අඩසියවසකට පසු ගසකින් මතුවේ

මාලක Friday, 11 January 2013 11:55 AM

මාරයි නේ (දී)

:       0       0

අනිල් Sunday, 06 January 2013 08:22 AM

ඇමරිකාව කියන දේවල් ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා. (නි)

:       0       0

යහම්පත් Sunday, 06 January 2013 08:44 AM

කාටවත් කියුවට විශ්වාස කරන එකක් නැහැ (දී)

:       0       0

ශ්‍රියා Saturday, 05 January 2013 08:23 PM

මෙවන් අරුම පුදුම දේවල් ලෝකේ වෙනවා (දී)

:       0       0

තිලකරත්න Sunday, 06 January 2013 09:34 AM

මාරයි නේද (දී)

:       0       0

ප්‍රින්ස් Sunday, 06 January 2013 09:32 AM

කියලා වැඩක් නැහැ. හරිම පුදුමයි. (නි)

:       0       0

එම කේ Saturday, 05 January 2013 08:47 PM

හිතා ගන්නත් අමාරුයි (දී)

:       0       0

කල්ප Sunday, 06 January 2013 10:16 AM

අරුම පුදුම වැඩ තමයි වෙන්නේ (දී)

:       0       0

සුරේන්ද්‍ර Saturday, 05 January 2013 08:59 PM

පුදුමයි නේද

:       0       0

සංජය Sunday, 06 January 2013 11:21 AM

මට නම් හිතාගන්නවත් බැහැ. (නි)

:       0       0

සන්රේ Saturday, 05 January 2013 10:03 PM

බයිසිකලයේ වර්ගය මොකක්ද? (නි)

:       0       0

ශ්‍රීනාත් Monday, 07 January 2013 04:02 PM

කිවුවාට විශ්වාස කරන එකකුත් නැහැ (දී)

:       0       0

නුවන් Saturday, 12 January 2013 09:52 AM

මෙන්න වැඩ (දී)

:       0       0

නිත්‍යා Monday, 07 January 2013 10:13 AM

මේකනම් අමුතුම කතාවක්. විශ්වාස කරන්න කලින් ටිකක් හිතන්න වෙනවා (ස)

:       0       0

දර්ශන Sunday, 06 January 2013 03:46 AM

මේවා නම් විස්වාස කරන්නත් බැරි වැඩ (දී)

:       0       0

ක්‍රිෂ් Monday, 07 January 2013 10:14 AM

පුදුමයි. ඒත් ඇත්තයි (ස)

:       0       0

ආනන්ද Saturday, 05 January 2013 04:28 PM

පින්තූරයත් බලන්න තිබුණනම් තමයි වටින්නේ (ස)

:       0       0

ජයන්ත Sunday, 06 January 2013 06:23 AM

මොකක්ද දන්නෙ නැහැ බයිසිකලයේ වර්ගය? (නි)

:       0       0

සිල්වා Saturday, 05 January 2013 05:22 PM

පුදුමයි ඒත් ඇත්තයි. (නි)

:       0       0

ශානක Saturday, 05 January 2013 05:24 PM

http://now.msn.com/bike-embedded-in-tree-trunk-in-washington-state (නි)

:       0       0

ඇලෙක්ස් Saturday, 05 January 2013 05:26 PM

http://gma.yahoo.com/blogs/abc-blogs/bicycle-swallowed-tree-wash-154527745--abc-news-topstories.html (නි)

:       0       0

හේරත් ජපානය Saturday, 05 January 2013 05:30 PM

විස්තර දැනගන්න මෙය බලන්න. http://www.huffingtonpost.com/2013/01/03/helen-puz-finds-bicycle-swallowed-by-tree_n_2403380.html (නි)

:       0       0

බණ්ඩාර Saturday, 05 January 2013 06:06 PM

පුදුම වැඩනේ ලෝකේ වෙන්නේ (දී)

:       0       0

අමිල කටුනායක Sunday, 06 January 2013 07:37 AM

සුන්දර පුවතක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 233 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 407 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 770 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 889 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 677 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 638 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site