ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තර වශයෙන් ලැබුණු ආධාර හා ඒවායින් කළ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපාලි සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සිව් පුද්ගල කමිටුවක් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් පත්කරනු ලැබ ඇත.
නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද ලේකම් වශයෙන් කටයුතු කරන මෙම කමිටුවට බී. එම්. කේ. මොහොට්ටාල (හිටපු සහකාර විගණකාධිපති) හා කී‍්‍රඩා අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරී එස්. පී. විජේරත්න යන මහත්වරු ඇතුළත් වෙති.
අදාල විමර්ශන කටයුතු සති 2ක් ඇතුළත නිමකර එම වාර්තාව කී‍්‍රඩා ඇමතිවරයාට බාරදිය යුතුය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාපන්දු සම්මේලනයේ මූල්‍ය අක‍්‍රමිකතා සොයා බැලීමට කමිටුවක්
චානක Monday, 27 May 2013 09:00 AM
නිකන් අපරාදේ කාලය මුදල් හා ශ්‍රමය අපතේ යවන්නේ කුමටද?මීට පෙර සිදුකළ මුල්‍ය අක්‍රමිතා වලට අසුවුණු පුද්ගලයන් කී දෙනෙකුගෙන් එම වංචා කරපු මුදල් නැවත ගෙවන්න කියා නියම කර ඔවුන්ව හිරේට යවා තිබෙනවද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)