IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පුපුරන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

අනුරාධපුර සිට පොළොන්නරුව දක්වා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රියක්  හා සැක කරුවන් දෙදෙනෙකු තිරප්පනේ පොලිසිය විසින් අද (05) අලුයම අත්අඩංගුවට ගත්තේය.

කැබ් රියේ තිබී වෙඩිබෙහෙත් වයර් රෝල් 4 ක්, ඩෙටනේටර් 7 ක් හා ඇමෝනියා කිලෝ 50 ක් අත්අඩංගුට ගත් අතර සැකකරුවන් අද අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

පුපුරන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

රත්නසිරි Saturday, 05 March 2016 07:51 AM

වෙන කවුද ත්‍රස්තවාදීන් වෙන්න ඇති (නි)

:       0       0

සංජීව Saturday, 05 March 2016 07:53 AM

පොළොන්නරුව හරහා මඩකලපුවට වගේ. පෙරනිමිති හොඳ නැහැ (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Saturday, 05 March 2016 10:47 PM

අනේ ඔවු අපට හොඳට නින්ද යනවා.මොකද හොරු, මිනීමරුවන්ට නින්ද නොයන බව අපි දන්නවා. යහපාලනයේ නිදහස අයුතු විදිහට භාවිතා කළොත් ප්‍රතිඵල භයානක වෙයි (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 05 March 2016 09:06 AM

අනේ මන්දා මේවා කොහෙන් කෙලවර වෙයිද? යහපාලනය නිසා මොකුත් කියන්න බැහැ (කෞ)

:       0       0

අනුර Saturday, 05 March 2016 09:16 AM

මේ අයව අත් අඩංගුවට ගත්ත අයට හෙට ස්ථාන මාරු ? (කෞ)

:       0       0

ටෙනිසන් Saturday, 05 March 2016 09:52 AM

තිලක් ඩුබායි, කියන්නෙ නැද්ද මේ ගැන මොකුත් මහින්දට විරුද්ධව? (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 05 March 2016 10:06 AM

ඊයේ පෙරේදා ලොකු අවවාදයකුත් නිකුත් කරලා තිබුන නේද ? ගරු ජනපති තුමනි ප්‍රවේශමෙන් , බණඩාරනායක මැතිදුන්ට කළ විනාශයම ඔබටත් කරන්නයි මේ දත කන්නේ , ජනතාව අතරට නොයා සිටින්න ප්‍රවේසම් වෙන්න ඔබට අනතුරක් කළ පසු ඔවුන්ගේ සියලුම සිහින සැබෑ කර ගනු ඇත (බ)

:       0       0

නුවනු Saturday, 05 March 2016 10:19 AM

මේවා නිධානයක් ගන්න ගලක් පුපුරවන්න ගෙනාව ඒවා වෙන්න ඇති(කෞ)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 06 March 2016 12:00 PM

ඔය මහා ජාතිය සුලු ජාතිය කියලා එකක් නැහැ. ඉන්නේ එකම ජාතියකි. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 06 March 2016 05:59 AM

කොහොමත් රටේ මහා ජාතියේ කියන ගොඩක් දෙනා නිදාගෙන තමා ඉන්නේ. යහපාලනයේ අනුහසින් හොරු කෙසේවෙතත් රට පුරා මිනීමරුවෝ නැගිටින එකවත් පෙනෙන්නේ නැත්තේ ඒකයි. නිදහසේ ප්‍රතිඵල හොඳට භුක්ති විඳිනවා උතුරු නැගෙනහිර කට්ටිය. යහපාලනයේ පිවිතුරු හාවුන් දිනුම් කණුව අසළට විත් නිදාගනිද්දි ගල් ඉබ්බන් පෙඩරල් වලට පාර කපන ගමන්.... තාරකා ඉබ්බන් රක්ෂිත පුළුල් කරමින් ජනපද ඇති කරගෙන යනවා. අන්තිමට පළුවක් නැති බෙරයක් පමණක් ඉතිරිවේවි. (නි)

:       0       0

නිමල් Saturday, 05 March 2016 12:21 PM

ප්‍රබාකරන්ගේ ,කොන්ත්‍රාත් කාරයෝ තවත් ඉන්නවා වගේ , මේවා පොළොන්නරුවට රැගෙන යාම නම් සැකසහිතයි ,(හේ)

:       0       0

පෙරේරා Sunday, 06 March 2016 07:28 AM

ආයෙත් පටන් ගන්නද? මේ කාගේ උදවුද? (නි)

:       0       0

මිලානෝ Saturday, 05 March 2016 05:50 AM

මෙය කාගේ වැඩක් වෙන්න ඇද්ද? (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Saturday, 05 March 2016 06:02 AM

යහපාලනයට පින්සිද්ධ වෙන්න අයෙත් ලංකාව අංගසම්පුර්ණ රටක් වෙන්න යන්නේ. තුවක්කුකාරයෝ හැමතැනම වෙඩි තිය තියා ඇවිදිනවා. බෝම්බකාරයෝ විතරයි අඩුවට තිබුනේ. ඒකත් පටන්ගන්න වගේ හදන්නේ (නි)

:       0       0

මහීන් Saturday, 05 March 2016 01:53 PM

ආයෙමත් රට අරාජික වෙන්නයි යන්නේ. යහපාලනය. (නි)

:       0       0

මහින්ද Saturday, 05 March 2016 02:23 PM

නිමල් නිදාගෙන ඉඳලද නැගිට්ටේ....දෙගොල්ලෝ දෙපැත්තට බෙදිලා මරාගනිද්දී....එයාලත් හිමින් සීරුවේ වැඩ පටන් ගන්නවා වගේ....කොටි වලිගෙ ඇත හරිනකොට මොලේ තියන මිනිස්සු කිව්වා ඕක වේවි කියල ..(කෞ)

:       0       0

අමා Saturday, 05 March 2016 06:35 AM

පොළොන්නරුවේ ගොවි ජනතාවට බෙදාදෙන්නද දන්නෙ නැහැ (නි)

:       0       0

සිසිර Saturday, 05 March 2016 07:11 AM

මේ යහපාලනයේ සැබෑ වෙනසද? (නි)

:       0       0

නන්දන Saturday, 05 March 2016 07:29 AM

ඔන්න ආයේ පටන්ගත්තා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 73 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1922 1

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2246 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2942 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1296 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site