IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පැපිලියාන ගල් ගැසීම සොයන්න කණ්ඩායම් හතරක්

පැපිලියානේ රෙදි ගබඩාවකට බ්‍රහස්පතින්දා රාත්‍රී පහරදුන් පිරිස සොයා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පත් කළ බව පොලීසිය කියයි.

මෙම සිද්ධිය සැළවී එහි ආ උසස් පොලිස් නිලධරයකුගේ හිස් වැසුමට හිතා මතාම  අතින් ගසා බිම දැමූ තැනැත්තකු සොයා ගැනීමට පොලීසිය වෙහෙසෙයි.

ඔහුගේ එම ක්‍රියාව වීඩියෝ පටයක ද ඇති බව පෙනේයැයි පොලීසිය කියයි.

ගබඩාව අසල ආරක්ෂාවට පොලිස් විශේෂ කාරේය බලකාය කැඳවා ඇත.

 



අදහස් (0)

පැපිලියාන ගල් ගැසීම සොයන්න කණ්ඩායම් හතරක්

මොහොමඩ් Friday, 29 March 2013 07:54 PM

කාටවත් නීතිය අතටගන්න බැහැ. වරදකරුවන් සොයා දඩුවම් දෙන්න.(නදී)

:       0       0

නාලක Saturday, 30 March 2013 03:26 PM

පරීක්ෂනයක් පවත්වන්න වහාම සොයා බලා නිතිය හමුවට ගෙන්න සියලු දෙනා, මොකද අව නිතිය රජ කරන්න දෙන්න බැහැ ලංකාවේ (දී)

:       0       0

සෑම් Friday, 29 March 2013 08:14 PM

අවංක ඔබගේ කියමන හරියට හරි....

:       0       0

සෑම් Friday, 29 March 2013 08:22 PM

විශාල ගින්නක් නැතිව විශාල දුමක් නොනගී.(නදී)

:       0       0

ෂපීක් Saturday, 30 March 2013 03:51 PM

ජීවන් වීරසිංහ එය එම ආයතනයේ සිදු වූ දෙයක් නෙමෙයි. ඔයා හරියට ප්‍රශ්ණය දන්නේ නැතුවනේ රචනාවක් ලියලා තියෙන්නේ.(නදී)

:       0       0

සිරාජ් Friday, 29 March 2013 08:25 PM

පොලිසිය බලාසිටියදි විරෝධාර අපේ හාමුදුරුවරු ගල් ගහපුවා අපි බැලුවා, කැමරාවල ඔක්කොම සටහන් වෙලා. (නි)

:       0       0

හීන්බංඩා Friday, 29 March 2013 08:32 PM

මොකක් හරි ලොකු දෙයක් ඇති. නැත්නමි මෙහෙම ගල ගහයිද?(නදී)

:       0       0

සිල්වා Saturday, 30 March 2013 04:54 PM

ඉතා හොද වැඩක්, නිතිය ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

හේරත් Saturday, 30 March 2013 05:03 PM

කණිෂ්ක. ගණිකා නිවාස පැත්තකට දාන්නකෝ අට කන්ටේනර් දෙකක් පුරවලා ගෙනාපු එතනෝල් බැරල් 265 ක් ගැන කිසිම සද්දයක් නැත්තේ ඇයි. (ස)

:       0       0

කීර්ති Saturday, 30 March 2013 05:07 PM

අර ප්‍රසිද්ධ පොලිස් නිලධාරියාටයි පවරලා තියෙන්නේ. සොරි තමයි ඉතින්. (ස)

:       0       0

රිස්මි Saturday, 30 March 2013 05:17 PM

සිවුරු ඇදගෙන මෙහෙම කරන එක හොඳද ? (ස)

:       0       0

ජනිත් Saturday, 30 March 2013 05:19 PM

මිනිසුනේ මොනවාද මේ කරන වැඩ (දී)

:       0       0

ආකාශ් Friday, 29 March 2013 09:54 PM

මේකට බෞද්ධකමවත් ජාතිවාදයවත් ගාවාගන්න එපා. මොකද මෙතන තියෙන්නෙ වෙනම ප්‍රශ්නයක්. ඒකට ගමේ මිනිස්සු කේන්ති ගිහින් කරපු වැඩක්. වැඩේ වැරදියි. ඒ වැරැද්ද කරපු අය හොයලා දඩුවම් දෙන්න. එහෙම නැතුව මේ රටේ වෙන හැම දේටම අර මොකටදෝ තලනවා වගේ ජාතික සංවිධාන වලට ඇගිල්ල දික් කරන්න එපා. (නි)

:       0       0

ඩොන් Friday, 29 March 2013 10:42 PM

මේක ජාතිවාදී වැඩක්. (නි)

:       0       0

සුරාජ් Saturday, 30 March 2013 05:42 PM

ශ්‍රී ලංකා පුරවැසියන්ට කරන ඉල්ලීම් අද අප රට අපකිර්තියට පත්කරන්න ජාත්‍යන්තර බලවේග උත්සාහ කරන බව හොදට පැහැදිලියි. එම නිසා රටක් වශයෙන් අප එක්සත් වීමට කාලය පැමින ඇත. සියලුම ආගම ,ජාතින්, පක්ශ එකතුවෙලා රට ගලවා ගන්න බලවේගයක් බිහිකරන මෙන් ඉල්ලමි (නි)

:       0       0

ලංකා Friday, 29 March 2013 11:21 PM

වරදක් කලානම් දඩුවමක් දෙන්නම ඕනේ (දී)

:       0       0

සම්පත් Saturday, 30 March 2013 12:07 AM

පැපිලියානේ කඩය කැඩීමේ ප්‍රතිපල ලෙස සෞදි අරාබියේ ජෙඩා වල සමාගම් 2ක ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සේවයෙන් නෙරපා හැරියාලු. මේකට දැන් අරගලකරුවන් මොනවද කියන්නේ.

:       0       0

සේපාල Saturday, 30 March 2013 12:13 AM

මේක ආයචනයක්. කරුණාකර ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ට කරන අපරාධ ටික නවත්වන්න. නැත්නම් මම වගේ සෞදියේ සහ මැද පෙරදිග ඉන්න ලක්ෂ සංඛ්‍යාත අපගේ පවුලේ අය‍ට වග කියන්න සිදු වේවි. (නි)

:       0       0

රසික Saturday, 30 March 2013 12:37 AM

මේවාට කියන්න තියෙන්නේ විකාර කියලා විතරයි මට නම් (දී)

:       0       0

නියාස් Saturday, 30 March 2013 04:42 AM

කැමරාවල සටහන් වූ දේවල් බැලුවා ‍නම් හරිනේ. නේද? (නි)

:       0       0

ඩෙන්සිල් Saturday, 30 March 2013 04:52 AM

නියපොත්තෙන් කපන්න තිබෙන දේ පො‍රවෙන් කැපීමට ඉඩ නොතබා මේ ජාතිවාදය අවසන් කරමු. (නි)

:       0       0

සමීර කුවෙට් Friday, 29 March 2013 04:05 PM

අනේ මේ රටේ ඉන්න මෝඩ ජාතිවාදී මිනිස්සු නිසා අපේ රට විනාසයට ඇදිල යනවා අනිවාර්යෙන්ම.(නදී)

:       0       0

අරුසියා Sunday, 31 March 2013 10:33 AM

ජීවන් ඔයා නොදැන ලියූ අන්තවාදී රචනාවට ලකුනු 100 යි.(නදී)

:       0       0

රුවන් Saturday, 30 March 2013 08:23 AM

සෞදියේ දෙන දඩුවම් ගැන බලපුවහම ගල් ගහපු එක ගැන සතුටු වෙන්න ඕනෑ (නි)

:       0       0

ඉන්දු Friday, 29 March 2013 04:15 PM

ඉතා සුදුසුයි (දී)

:       0       0

ඉෂාම් Friday, 29 March 2013 04:14 PM

වහාම ක්‍රියාත්මක වෙන්න.(නදී)

:       0       0

අජිත් Saturday, 30 March 2013 08:59 AM

ලංකාව අපකීර්තියට පත් කරන්න එපා (දී)

:       0       0

ටෝනි Friday, 29 March 2013 04:16 PM

වහාම ක්‍රියාත්මක කරන්න.(නදී)

:       0       0

අහිංසක Friday, 29 March 2013 04:19 PM

මේ දේශපාලන විහිළුව පිටුපස සිටින අයගේ දෛවයේ සරදම නොබෝ දිනකින් එළිවේවි.(නදී)

:       0       0

මොහොමඩ් Friday, 29 March 2013 04:27 PM

අනේ පොලිස් මහතුණේ කරුණාකර වෙන රාජාකාරියක යෙදෙන්න මේ සිද්දිය පිටුපස සිටින කට්ටිය ඔබ තුමන්ලාට සෙවීම කාලය නාස්ති කිරීමක් පමණි.(නදී)

:       0       0

පියල් Friday, 29 March 2013 04:40 PM

ගල් ගහන්න හේතුව මොකක්ද කියලා අපිත් දැනගන්න කැමතියි.(නදී)

:       0       0

සමන් Saturday, 30 March 2013 09:45 AM

බිබිසි හා අනෙකුත් විදේශ මාධ්‍ය මේ වගේ සිද්ධි වාර්තා කරන්නේ සවුත්තු විදියට. ලංකාවට එන විදේශිකයන් නිතරම කියන දෙයක් තමයි ලංකාවත් එහි මිනිසුනුත් ඉතා හොඳ බව. නමුත් මේ වගේ තුට්ටු දෙකේ වැඩ නිසා රටේ කීර්තිනාමයට වෙන හානිය වැඩියි. මම හිතන්නේ බිබිඑස් එක කරන්න ඕන ආගම්වාද අවුස්සන්නේ නැතිව, මෝඩ සිංහලයන් ගේ ආකල්ප වර්ධනය කරන එක. ඔවුන්ගේ නායකත්ව හැකියා, ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ශක්තිය, මුදල් ආදිය උදාහරණ විදියට .. (අ)

:       0       0

සුසා Saturday, 30 March 2013 09:43 AM

ලංකාවට හා ලංකාවේ ජනතාවට කරන අපරාද නැවැත්විය යුතුයි. මොනා කළත් කට වහගෙන ඉන්නා මෝඩයෝ නිසා රට ප්‍රපාතෙට වැටෙනවා (අ)

:       0       0

මිලින්ද Saturday, 30 March 2013 09:44 AM

මේ වගේ සිද්දි වලට කියන්න වචන නැහැ මට (දී)

:       0       0

නිල්මිනි Friday, 29 March 2013 04:47 PM

දාන්නකෝ වීඩියොවක් බලන්න.(නදී)

:       0       0

දිනේෂ් Friday, 29 March 2013 04:51 PM

කව්රුත් නිකන් ආසාවට ගල් ගහන්නේ නැහැනේ. මොනාහරි වැරැද්දක් තියෙන්න ඇති ඒකයි ගහන්න ඇත්තේ.(නදී)

:       0       0

සහීර් Friday, 29 March 2013 04:51 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ, වැටත් නියරත් ගොයම කයිනම් කාට කියන්ද අබරෝ?(නදී)

:       0       0

මහී Friday, 29 March 2013 04:54 PM

පොලිස් තොප්පිය‍ට ගහපු කෙනා මුලින්ම අල්ලගත්තොත් තමයි හොද. (නි)

:       0       0

මාර්ක Saturday, 30 March 2013 11:04 AM

ලංකවටත් දෙවියන්ගේ පිහිටියි.

:       0       0

මාර්ක Saturday, 30 March 2013 11:04 AM

රුවන්ගේ අම්මා ගෑනියක්නේද? (අ)

:       0       0

අවංක Friday, 29 March 2013 05:45 PM

හේතුව ඉතින් කවුරුත් දන්නා හේතුව මිසක් වෙන මොනවා ද? (නි)

:       0       0

ෆර්සානා Friday, 29 March 2013 06:00 PM

මේ මහ රෑ ස්වාමින් වහන්සේලා ඔය හදිස්සියේ කො‍හොමද ඔතෙන්ට ගියේ? (නි)

:       0       0

කමල් Saturday, 30 March 2013 11:46 AM

නියමයි (දී)

:       0       0

සනත් Friday, 29 March 2013 06:14 PM

කැත වැඩ කරන්න එපා මිනිසුනේ (දී)

:       0       0

ජීවන් Saturday, 30 March 2013 09:44 PM

මුස්ලිම් ප්‍රදේශයක වෙසෙන අවුරුදු 15 ක මුස්ලිම් දැරියක් සමග විවාහ නොවී සිංහල තරුණයෙක් හොර රහසේ දුරදිග ගිය සම්බන්ධතාවයක් ඇති කරගෙන යන බව ආරංචි වුණොත්, මුස්ලිමුන් කෙලෙස ප්‍රතිචාර දක්වාවිද? ෆැෂන් බග් එකට පහර දුන් සිද්ධිය කේන්ද්‍ර කර ගනිමින් සිංහල බෞද්ධයින්ට මඩ ගැසූ අය එවිටත් ඔය වගේ අර සිංහල තරුණයා වෙනුවෙන් කතා කරාවිද? (නි)

:       0       0

මනෝජ් Friday, 29 March 2013 06:24 PM

අර සේනාවට කිව්වොත් අල්ලා දේවි. ඒ අයත් මෙතන ඉන්න ඇති. අපි දැක්කා සිවුරක්.(නදී)

:       0       0

සිල්වා Saturday, 30 March 2013 12:25 PM

අද අපි පත්ව ඇති තත්ත්වය ඉතාමත්ම අවාසනාවන්තයි. (නි)

:       0       0

සෑම් Friday, 29 March 2013 06:33 PM

අසාධාරණයට ලක්වූවා යැයි කියන ගැහැණු දරුවාට පළමුව සාධාරණය ඉටුකර සිටින්න. (නි)

:       0       0

සමිපත් Friday, 29 March 2013 06:35 PM

පිටෝන් රූම් වල හොර කැමරා තියනවද?(නදී)

:       0       0

කණිස්කා Friday, 29 March 2013 06:58 PM

ඔවුන් වැරදි නම් අපි නීතිමය පියවර ගත යුතුයි. මෙය ප්‍රශ්න විසදන කුමයක් නොවේ. මෙය කළු ලපයක් අපේ බෞද්ධ ජනතාවට.(නදී)

:       0       0

ප්‍රභාත් ජපන් Saturday, 30 March 2013 01:33 PM

දැන් මුස්ලිම්ලනේ වැරදි වැඩේ කරල තියෙන්නේ, ඒකට විරුද්ධව කතා කළත් කිබිහුමක් ගියත් ඒක ජාතිවාදයට දානවාද (අ)

:       0       0

ජීවන් වීරසිංහ Saturday, 30 March 2013 01:59 PM

රටේ සිදුවන සමහර දේවල් කිසිදු සොයාබැලීමකින් තොරව බොදු බල සේනාවේ ගිණුමට බැර කිරීමට බොහෝදෙනා සැදී පැහැදී සිටිනාබව නම් කිවයුත්තේමය.. පැපිළියානේදී ප්‍රහාරය එල්ලවී ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරික ආයතනයකටය. එනිසාමදෝ පහරදී ඇත්තේ සිංහල බෞද්ධයන් විසින් යයි පරීක්ෂණ කිරීමටත් පෙර නිගමනය කර අවසන්ය.. එනම් "අප මාතෘ භුමියේ අනාගතය වෙනුවෙන්ම කැපවී ඇති", "සර්ව සාධාරණ සැදැහැති ප්‍රජාතන්ත්රවාදීන්ගේ" හොද්ද බොරවී ඇත. ඔවුන්ගේ දෑස් වලින් සට සට ගා කඳුලු රූරා වැටෙන්නට විය. ඔවුන් විසින් සිංහල බෞද්ධ "අන්තවාදීන්ව" කකුල් දෙකෙන් ඔසවා පොලවේ ගැසීමට කැස කවති. සිදුවී ඇත්තේ එම ආයතනය තුල සිදුවූ අපචාර ක්‍රියාවට එරෙහිව වගකිවයුත්තන් විසින් නීතිය ක්‍රියාත්මක කරවීමට අපොහොසත් වීම තුල ගම්වැසියන් විසින් නීතිය අතට ගැනීම බව තේරුම්ගැනීමට තරම් මොවුන්ගේ සර්ව ආගමික සිත් සතන් නොනැමෙන්නේ සිංහල බෞද්ධයින්ට විරුද්ධව ඇති ජන්මාන්තර වෛරය නිසාම නොවේද? කලකට ඉහතදී මොරටුව පොලිසිය මගින් ඝාතනය කරන ලද තරුණයන් දෙදෙනෙක් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ගම්වැසියන් පොලිසිය කුඩු කල මගේ සිහියට නැගෙන්නේ, එහිත් මෙහිත් වෙනසක් නොමැති නිසාමය. පැපිළියානේ සිංහලයින්ට අන්තවාදීන් යැයි කියන අති මානුෂිකවාදින්ටනම්, එදා පොලිස් රණවිරුවන්ට මාළු මන්නා වලින් පන්න පන්නා පහර දුන් මාළු කාරයින් යනු විප්ලවවාදීන්ය. ඉතාම පුදුමයට කරුණ වන්නේ මෙම සතිය ඇතුළතදීම සිදුවුණ, සියගණන් මුස්ලිම් වරුන් පැමිණ රත්නපුර පොලිසිය වටලා එහි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සිදුකරනලද බලපෑම් වැනි දේවල් මෙම ඊනියා සර්ව සාධාරණවාදීන්ට නොපෙනීමයි. එහිදී ඔවුනට එය තවත් එක මිනිසුන්ගේ විරෝධතාවයක් පමණි. කන්නට ඕනෑ වූ විට තමන්ට අවශ්‍ය කබරයන් තලගොයන් බවට පත් කරන අවජාතිකත්වවාදීන් ගැන සිංහල බෞද්ධයින් අවධානයෙන් සිටිය යුතුය. (අ)

:       0       0

මුතුකුඩ Friday, 29 March 2013 07:14 PM

අහිංසක ඔබගේ අහිංසක කියමන හරියට හරි.(නදී)

:       0       0

දොන් Saturday, 30 March 2013 11:51 PM

ජීවන් මේ ගැන මොනවද දන්නේ.(නදී)

:       0       0

තිසල් Saturday, 30 March 2013 02:46 PM

නිතිය රකින්න, මෙවන් දේ නොකරන්න (දී)

:       0       0

ඩීන් Friday, 29 March 2013 07:31 PM

වහාම ක්‍රියාත්මක වෙන්න.(නදී)

:       0       0

අනුත්තරා Saturday, 30 March 2013 02:47 PM

වහාම සොයා බලන්න

:       0       0

කණිෂ්ක Friday, 29 March 2013 07:48 PM

ගොඩක් බහුජාතික සමාගම්, එන්.ජී.ඕ , රාත්‍රී සමාජ ශාලා, බාර්, ගණිකා නිවාස වැනි රටට හානිදායක ස්ථාන මේ රටෙි කොපමන තියෙනවද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 825 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 466 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 345 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 607 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 401 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1103 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site