IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පැපිලියාන රෙදිපිළි ගබඩාව ඉවරයි

පැපිලියාන රෙදිපිළි ගබඩාවේ හටගත් ගින්න නිවා දැමීමට පැය දහයකට වඩා ගත වූ බව පොලිසිය හා ගිනිි නිවන නිලධරයෝ කියති.

මොරටුව.ශ්‍රී ජයවර්ධනපුර, ගුවන් නාවික ගිනි නිවන අංශද ජල සම්පාදන මණ්ඩලයද ගින්න නිවා දැමීමට බොහෝ වෙහෙස විය. රෙදි පිළි ගබඩාවේ දෙවන සහ තුන්වන මහල් වලින් හට ගන්නට ඇතැයි සැක කරන ගින්න අද උදේවන විටත් දක්නට ලැබිනි. 

පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්‍ය බලකායද එම ස්ථානයට පැමින සිටි අත ගිනි ගන්නා අවස්ථාවේ සේවකයින් දහ දෙනෙකු පමන ගබඩාවේ සිට දිවි බේරාගත් බව කියති.

DSC05815DSC05823 DSC05847 vlcsnap-2016-11-20-08h07m02s148

 



අදහස් (0)

පැපිලියාන රෙදිපිළි ගබඩාව ඉවරයි

සහන් Sunday, 20 November 2016 06:03 AM

මේක කඩාකප්පල්කාරී ජාතින් අතර ප්‍රශ්න ඇතිකරන මුවාවෙන් කරපු දෙයක් නම් අනිවාර්යෙන් දඩුවම් දිය යුතුයි අපේ රටේ නැවත අරාජික කරන්න කාටවත් ඉඩ නොතැබිය යුතුයි (බ)

:       0       0

නුවන් Sunday, 20 November 2016 06:45 AM

එයාලගෙම වැඩක් (බ)

:       0       0

දිලාන් Monday, 21 November 2016 02:56 AM

මේක කවුරුහරි කළා කියනවා නම් එහෙම කියන්න සාක්ෂි තිබිය යුතුයි. නිකරුනේ විවිධ අයට දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

අජිත් Sunday, 20 November 2016 08:28 AM

කවුද දන්නේ එයාලම ගිනි තියාගත්තද කියල? මට නම් හිතෙන්නේ එහෙමයි (බ)

:       0       0

භද්‍රානි Sunday, 20 November 2016 09:20 AM

මේ උත්සව සමයේ රටේ බොහෝ ප්‍රදේශවල පැතිර යන ගිනි කෙලි සංදර්ශන දකින්නට ලැබීම මොනතරම් නම්, අපි භාග්‍යවන්තද? පෙරහරවල්පිටින් මහපාරවල් වල ඔල්වරසන් නගිමින් අප දිගු ගමනක් යමින් සිටින අපිට අනාගතයේදී, තව මනරම් ගිනි සංදර්ශන දැක ගත හැකිවේවි. (බ)

:       0       0

ලංකා පුත්‍ර Monday, 21 November 2016 06:01 AM

එකපාරටම ගිනි ගන්නවා. කවුරුත් බේරෙනවා. හීනියට ජනප්‍රියකමත් ගන්නවා. රක්ෂණ වන්දි ලැබෙනවා. තිබුනටත් වඩා ලොකු එකක් අලුතින්ම හැදෙනවා. අනේද කියන්නේ? (නි)

:       0       0

රොමේෂ් Sunday, 20 November 2016 09:53 AM

රක්ෂණ වන්දි ගන්න ගත් උත්සහයක්ද?(හේ)

:       0       0

රසික වික්‍රමනායක Sunday, 20 November 2016 09:53 AM

මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් වෙන්න තියෙන ඉඩකඩ කෙසේ වෙතත් අවුලක් ඇති කරන්න හිතලා කරා නම් හිරේ දාන්නම ඕනි.(හේ)

:       0       0

ශ්‍රීමලි Sunday, 20 November 2016 11:47 AM

මගේ මුළු ජීවිත කාලයටම අහපු දැකපු නැති ගිනි ගැනීම් පහුගිය අවුරුද්ද තුළ සිදුවුණා (හේ)

:       0       0

මොහාන් Sunday, 20 November 2016 12:06 PM

සහන් එයාලම කරගත්ත දෙයක් නම් මොකද්ද කරන්න ඕනේ?(හේ)

:       0       0

ජගත් Sunday, 20 November 2016 12:09 PM

දුක තමයි.(හේ)

:       0       0

ලංකා Sunday, 20 November 2016 01:53 PM

කවදත් අසාදාරණය සාදාරණ වෙන්නේ නෑ.(හේ)

:       0       0

මෙන්න Monday, 21 November 2016 08:36 AM

ගබඩාව රක්ෂණය කරලා ඇති. (ම)

:       0       0

අනුෂ්ක Sunday, 20 November 2016 03:47 PM

රක්ෂණ වන්දි ලැබෙයි දැන්.(හේ)

:       0       0

මොහොමඩ් Sunday, 20 November 2016 06:40 PM

අනුෂ්ක, රක්ෂණ වන්දි අයිතිකාරයින්ට ලැබුනත් මේ ක්‍රියාව කළවුන්ට දඬුවම් ලැබෙන්න ඕනෑ. එතකොට තමා මේ වගේ නාස්ති වළක්වන්න පුළුවන්. මීට කලිනුත් පානදුර නෝ ලිමිට් එකත් ගිනිගත්තේ මෙහෙම තමා. අයිතිකාරයින්ට වන්දි ගෙවන්නෙත් මහජනතාවගේ සල්ලි වලින් තමයි. (නි)

:       0       0

හුසේන් මොහමඩ් Sunday, 20 November 2016 04:19 AM

දැන් කවුද එතකොට මේකට වගකියන්න ඕනෑ. (නි)

:       0       0

නිශාන්ත Sunday, 20 November 2016 04:28 AM

ජීවිත හානි නොවුණ එක ලොකු දෙයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1445 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 18 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 180 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 356 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 352 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


ගම්පහට කණ්ඩායම් 42ක්
2024 ඔක්තෝබර් මස 11 351 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39958 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site