IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පැපිලියාන සැකකරුවෝ පහක් රිමාන්ඩ්

පැපිලියාන ෆැෂන්බග් ආතනයට පසුගිය බ්‍රහස්පතින්දා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ පිරිසේ සිටි පාසල් සිසුවකු ඇතුළු හය දෙනෙක් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

පාසල් සිසුවාට ඇප නියම කළ මහේස්ත්‍රාත් පස් දෙනකු රිමාන්ඩ් භාරයට පත් කළේය.

තවත් සැකකරුවන් පිරිසක් සමග ඔවුන් අඟහරුවාදා (2)හදුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

පැපිලියාන සැකකරුවෝ පහක් රිමාන්ඩ්

සම්සුදීන් Monday, 01 April 2013 07:19 PM

අර සිවුර ඇඳගෙන ගලක් ගහපු හාමුදුරුවෝ අත් අඩංගුවට ගන්නේ නැද්ද?(නදී)

:       0       0

ෂාප්රාස් Tuesday, 02 April 2013 11:42 PM

ජයන්ත ඔබ වැරදියි. ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි අපේ හාමුදුරුවන්ට ගරු කරනවා. බුද්ධාගමේ කියල තියනවද අන්‍ය ආගමිකයන්ට අපහස කරන්ඩ කියලා. මමත් ශ්‍රී ලාංකකිකයෙක්. සිංහල මුස්ලිම් බේදයක් මගේ ලග නැහැ. ඉතින් ඔබ තුල එහෙම අදහස් තියනවා නම් ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක් නෙමෛයි සහෝදරයා.(නදී)

:       0       0

මුතුකුඩ Monday, 01 April 2013 07:40 PM

ඒතකොට අර හාමුදුරුවෝ මෙතන ඉන්නවාද?(නදී)

:       0       0

ගාමිණි Tuesday, 02 April 2013 12:14 PM

ඉදලා ඉදලා කර ගත්ත දේ (දී)

:       0       0

දර්ශන් Monday, 01 April 2013 07:56 PM

මෙයට වැඩිහිටියොත් වගකියන්න ඕනේ.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 02 April 2013 12:36 PM

මේ කට්ටිය පෙරවගෙන ඉන්නෙ දෑන් ලංකාවෙ සීත සමය ආරම්භවෙලාද? (ස)

:       0       0

තුෂාන් Monday, 01 April 2013 08:17 PM

ඒ අතර හිමි වරුත් ඉන්නවාද (දී)

:       0       0

සමීර Tuesday, 02 April 2013 08:12 AM

ඇයි මේ වීරයො ටික මූන වහගෙන? අනාගත ජාතික වීරයො නේද මේ? (නි)

:       0       0

අනුර Monday, 01 April 2013 08:20 PM

පැෂන් බග් රෙදි වලින්ද දන්නේ නැහැ වහගෙන යන්නේ. ලැජ්ජයි මේවා දකිනකොට.(නදී)

:       0       0

සෙන්තිල් Monday, 01 April 2013 08:14 PM

මෙයාලව නිදහස් නොකර එල්ලුම් ගහට යැවිය යුතුයි.(නදී)

:       0       0

මොහොමඩ් Monday, 01 April 2013 08:15 PM

ඇයි එයාලා මුහුණු වහගෙන ඉන්නේ.(නදී)

:       0       0

සනත් Tuesday, 02 April 2013 12:56 PM

සාමකාමිව විසදුනා කිඅන එක අදහා ගන්නත් බැහැ

:       0       0

ලාල් Monday, 01 April 2013 08:27 PM

බොර දියේ මාළු බාන්න ගිහින් රට ආගාධයට ගෙනියන අයට ප්‍රායෝගික පාඩමක්. (නි)

:       0       0

චන්දිමාල් Monday, 01 April 2013 08:40 PM

මේ ප්‍රශ්නයට වහාම විසදුමක් අවශ්‍යයි (දී)

:       0       0

ගාමිණි Monday, 01 April 2013 08:41 PM

බොදු බල සේනාවට ජය වේවා! (නි)

:       0       0

ලලිත් Monday, 01 April 2013 08:56 PM

මුණු වහගන ඉන්නේ එකත් එකටම රටේම ප්‍රසිද්ධ අය වෙන්න ඇති. නැතිනම් කවුරුවත් දන්නේ නැති අය මොකට බයවෙනවද මුණ දැක්කට. දැනුයි ලැජ්ජාව මතක්වෙලා තියෙන්නේ. මේවා පිටිපස්සේ ඉන්න අයගේ මුණුත් දැම්මා නම් වඩා අගෙයි. (නි)

:       0       0

සමන් Monday, 01 April 2013 08:50 PM

ත්‍රස්තයන්ට දිය යුත්ෙත් එල්ලුම් ගසයි (ස)

:       0       0

ලසන්ත Tuesday, 02 April 2013 08:44 AM

ජාතියම වනසනවා මේ අය... (නි)

:       0       0

රාණි Tuesday, 02 April 2013 08:38 AM

ගනින් පුතේ කොස්ස... (නි)

:       0       0

රොෂාන් Monday, 01 April 2013 09:13 PM

සිංහල කොල්ලෙක් අතින් මුස්ලිම් කෙල්ලෙකුට මේ දේ වුණා නම්? (නි)

:       0       0

කුරේ Tuesday, 02 April 2013 09:12 AM

ආගම් අන්තවාදීන් වෙන්න එපා (දී)

:       0       0

සමන් Tuesday, 02 April 2013 09:36 AM

මේ මිනිස්සු කරන වැඩ (දී)

:       0       0

මොහොමඩ් Monday, 01 April 2013 09:37 PM

පාසල් යන ළමයෙකුත් ඉන්නේ? (නි)

:       0       0

සිල්වා Tuesday, 02 April 2013 09:45 AM

පැෂන් බග් නිසා හොදයි. සිංහල කඩයක් නම් මොනවා වෙයිද? (නි)

:       0       0

සුසන්ත Monday, 01 April 2013 10:02 PM

ලංකාවේ සාමය රකින්න එකතු වෙන්න (දී)

:       0       0

නිරෝෂණ Tuesday, 02 April 2013 10:09 AM

හරියට හරි රුවින්. නිකමට අහලා බලන්න මේ පණ්ඩිතයන්ගෙන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් තියන්නෙ කොහොමද කියලා. ඒක දන්නෙත් නැහැ. (නි)

:       0       0

සුරේන්ද්‍ර Tuesday, 02 April 2013 01:48 PM

කල වැඩේ නම් වැරදි

:       0       0

රියාස් Tuesday, 02 April 2013 10:04 AM

මොකද දැන් සිංහයන්ට වෙලා තියෙන්නේ? (නි)

:       0       0

සුරේන්ද්‍ර Tuesday, 02 April 2013 01:56 PM

මේ දේවල් වහාම නතර කල යුතුයි,

:       0       0

සුසන්ත Monday, 01 April 2013 10:30 PM

දැන් කවුද මේ කට්ටියව බෙර ගන්න ඉන්නේ (දී)

:       0       0

ලසිත් Monday, 01 April 2013 10:27 PM

විකාර වැඩ කරනවා (දී)

:       0       0

පවිත්‍ර Tuesday, 02 April 2013 10:11 AM

මේ වැඩේ සංවිධානය කරනකොට, මේ වැඩේ කරන කොට ගොඩාක් පිරිස ඉන්න ඇති. නමුත් දන් ඔබලාට කවුද ඉන්නේ. ඔබට ඉන්නේ ඔබ විතරයි (දී)

:       0       0

ප්‍රභාත් Monday, 01 April 2013 10:27 PM

වරදක් කලානම් දඩුවම නියතයි (දී)

:       0       0

කනිෂ්ක Tuesday, 02 April 2013 02:05 PM

සමහරු බුදු දහම රකිනවා කියාගෙන බුදු දහම විනාශ කරනවා. (නි)

:       0       0

මහේෂා හේමමාලි Tuesday, 02 April 2013 10:23 AM

අතීතය වූ වැරදි නැවත සිදු නොවිය යුතුයි (දී)

:       0       0

ලහිරු Tuesday, 02 April 2013 10:17 AM

ළමා අපචාරය කරපු එක්කෙනා ‍කොහේද ? (ස)

:       0       0

නසාර් Monday, 01 April 2013 10:44 PM

මෙන්න ඉන්නවා ඊර්ෂ්‍යාකාරයෝ. (නි)

:       0       0

ශාන් Tuesday, 02 April 2013 10:24 AM

කෝ අර ගල් ගහපු හාමුදුරුවෝ? (නි)

:       0       0

මහී Tuesday, 02 April 2013 10:33 AM

මේ මිනිස්සු ඔක්කොම වහගෙන යන්නේ ලජ්ජාවට නෙමෙයි. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට තියන්න. (නි)

:       0       0

මහින්ද Tuesday, 02 April 2013 10:34 AM

මූන වහගෙන යන්නෙ මෙතන ලියල තියෙන අදහස් පේන හින්දා. (නි)

:       0       0

ප්‍රගීත් Tuesday, 02 April 2013 10:30 AM

ඔබලට ජය වේවා... (ස)

:       0       0

රූපසිංහ Monday, 01 April 2013 11:01 PM

රට අස්ථාවර වෙනවා මේ වගේ වැඩ වලින් (දී)

:       0       0

අප්පුහාමි Tuesday, 02 April 2013 10:56 AM

කෝ එතකොට ගල් ගහපු චීවරධාරීන්? (නි)

:       0       0

ජීවන්ත Monday, 01 April 2013 11:03 PM

මොකද්ද මේ ප්‍රහාරයේ පරමාර්ථය (දී)

:       0       0

ප්‍රින්ස් Tuesday, 02 April 2013 10:50 AM

සත්‍ය ජය ගනී. කළ කම් මෙලොවදීම පලදෙනවා‍.... (ස)

:       0       0

අචිනි Wednesday, 03 April 2013 09:47 AM

කෝ අර කැමරා එකට ගල් ගහපු හාමුදුරුවෝ මෙතන නැහැනෙ (නි)

:       0       0

වජිර Monday, 01 April 2013 11:05 PM

ඔලුව පාවිච්චි කරලා වැඩකරන්න මිනිසුනේ (දී)

:       0       0

ෆාසිල් Tuesday, 02 April 2013 10:58 AM

එතකොට ප්‍රසිද්ධියේ ගල් ගහපු භික්ෂුව? (නි)

:       0       0

හිරාන් Monday, 01 April 2013 11:16 PM

එයාලා දැන් මුස්ලිම්. ඒකයි මේ මුහුණු වහගෙන ඉන්නේ. (නි)

:       0       0

නිශ්ශංක Monday, 01 April 2013 11:12 PM

නියම සිංහලයින් නම් සිංහලකමට නිගාකරන්නෙ නැහැ. (නි)

:       0       0

ඩොන් Monday, 01 April 2013 11:17 PM

මෙයාලා මොකද අර මුස්ලිම් කාන්තාවො වගේ මුහුණු වහගෙන? (නි)

:       0       0

හල්වලගේ Monday, 01 April 2013 11:52 PM

මෙන්න ගෝනි බිල්ලෝ රෑනක්... මෙයාලට තක්කඩි වැඩ කරන්න පුළුවන්. මුණ පෙන්නන්න තමයි ලැජ්ජා. (නි)

:       0       0

රමීෂ් Tuesday, 02 April 2013 12:08 AM

නියමයි. (නි)

:       0       0

හෂාන් Monday, 01 April 2013 06:29 PM

අයියෝ (දී)

:       0       0

රෝහිත් Tuesday, 02 April 2013 11:25 AM

අයියෝ මෙහෙමත් අපරාධයක් (දී)

:       0       0

සිසිර Tuesday, 02 April 2013 12:43 AM

දැඩි දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

සුරංග Monday, 01 April 2013 06:51 PM

අපේ බෞද්ධ අනාගත පරපුර මේ යන ගමන නම් එච්චර හොද එකක් නෙමෙයි.(නදී)

:       0       0

රුවින් Tuesday, 02 April 2013 01:19 AM

මෙතන අදහස් දාන්නෙ නම් මහා පණ්ඩිතයෝ වගේ. ඒ වුණාට මෝඩකම කට ඇරියහම පේනවා. මේ මිනිස්සු ඔක්කොම වහගෙන යන්නේ ලජ්ජාවට නෙමෙයි. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට තියන්න. (නි)

:       0       0

ඉෂාන් Tuesday, 02 April 2013 01:53 AM

මට නම් මේවා බොරු වැඩ. දැන් වියයුත්ත වෙලා අවසානයිනේ. (නි)

:       0       0

උදංයංග Monday, 01 April 2013 06:48 PM

ජරා වැඩ කරන්න හොදයි. දැන් මූන හංගගෙන යනවා.(නදී)

:       0       0

ජයන්ත Tuesday, 02 April 2013 11:48 AM

ධර්මපාලතුමා, සෝම හාමුදුරුවෝ කියූ දේවල් ලගදීම හරියනවා කියල පේනවා මේ අදහස් දකිනකොට. බන්ගලිදේසේ බෞද්දයන්ට පන්න පන්න මුස්ලිම් අය ගහනවා, ඉවසන්න , අපිටත් ලගදීම ඒ දෙය වෙනවා. (ස)

:       0       0

හේමන්ත Tuesday, 02 April 2013 11:45 AM

මේ මිනිස්සුන්ගේ මූණ වහලා ගෙනියන්නේ ඇයි කියලවත් දන්නෙ නැති කට්ටිය විශාරදයෝ වගේ අදහස් දානවා. (නි)

:       0       0

ජගත් Tuesday, 02 April 2013 11:47 AM

දෙයියෝ සාක්කි

:       0       0

ප්‍රියන්ත Monday, 01 April 2013 07:15 PM

මිනිස්සු මෙවන් වැඩ නොකළ යුතයි (දී)

:       0       0

දිනේෂ් Tuesday, 02 April 2013 11:58 AM

කවුද මේ වැඩේ සැලසුම් කලේ (දී)

:       0       0

සම්පත් Monday, 01 April 2013 07:16 PM

කෝ අර ගල් ගහපු ....(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 282 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 210 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 566 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 267 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 257 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site