IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පෙබරවාරි මුල් සතියේ විදුලි බිල අඩු කරනවා

(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)

විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති අතර  පෙබරවාරි මුල් සතිය වන විට විදුලිබිල අඩු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.    

නව ජනන සැලැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

විදුලිබල මණ්ඩලයට මේ වන විට අලුතින් සේවකයන් බඳවා ගැනීම නවතා තිබෙන අතර සේවක දිරි දීමනා සහ උසස්වීම් කාර්ය සාධනයට අනුව සිදු කිරීමට නියමිත බව කී රාජ්‍ය අමාත්‍යවරයා  විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක එලෙසම ක්‍රියාත්මක බව පැවසීය.



අදහස් (9)

පෙබරවාරි මුල් සතියේ විදුලි බිල අඩු කරනවා

ravin Friday, 05 January 2024 04:24 PM

ඇමැතිද? රාජ්‍ය ඇමැතිද? බාලගිරි දෝසෙ... ඇමැතියා කිව්වා නේද ජනවාරියේ අඩුකරනවා කියලා...?

:       1       21

අරවින්ද මොනරවිල Friday, 05 January 2024 04:33 PM

මොන මාසේ, මොන බිල අඩුකෙරුවත් වැඩක් නැහැ... ඊළග ඡන්දයෙන් අපි ඔබලා සේරම ගෙදර යවනවා... ඒකට ලැහැස්තිවෙලා හිටපල්ලා...

:       7       33

Chaminda Kumara Friday, 05 January 2024 04:50 PM

වැඩි කරනකොට අද මධ්‍යම රාත්‍රීයේ සිට. අඩු කරනකොට ලබන අවුරුද්දේ. මුන් කාටද මෙහෙම බොරු කරන්නේ. මිනිස්සු ගොන්නු කියල හිතාගෙන ඉන්න. වැඩ බැරි අමන පාලකයෝ

:       5       22

Rohana Saturday, 06 January 2024 07:51 AM

දැනගැනීමට තිබෙන පරිදි මහජක උපයෝගිතා කොමිසම අසාධාරන ලෙස විදුලි ගාස්තු ඉහල දැමීම අනුමතකර ඇති අතර එය නිවැරදි කිරීමට ගාස්තු අඩුකරනවා මිස ජනතාවට සහනයක් දීමට අඩු නොකරන බවයි.

:       0       0

Kazi Shajahan Saturday, 06 January 2024 09:14 AM

තොපිලා තටමලා තටමලා රු.50 හෝ 100 ඕක අඩුකරයි .ඕකත් තොපිලා තියාගනිල්ලා හැත්ත

:       0       0

udaya Saturday, 06 January 2024 03:34 PM

ඊළග ඡන්දයෙන් අපි ඔබලා සේරම ගෙදර යවනවා... ඒකට ලැහැස්තිවෙලා හිටපල්ලා...

:       0       0

චන්දන Saturday, 06 January 2024 06:19 PM

අසාධාරණ ලෙස වැඩි කරපුබිල 200% වත් අඩු කරන්න ඕනෑ... සැපයුම් පිරිවැය 6000 වන බිලට 9000 අය කරනවා... කලුකඩේට දෙවැනි නැහැ.. කොහොම වුණත් ඔබලා ගෙදර යැවීම අනිවාර්යයි.

:       0       0

සල්ලි Sunday, 07 January 2024 12:48 AM

ස්තාවර රටක් සැවොම එක මගක්, ආච්චිගේ රෙද්ද තමයි, කරපු හරිය පේනවානේ දැන්...!

:       0       0

de silva Sunday, 07 January 2024 06:08 AM

මාස 4ක් තිස්සේ ජලාශ පිරී උතුරන්න වහිනවා... විදුලිබිල අඩු කරන්න මතක් වුනේ දැන්ද? විදුලිය ඉදිරි මාසවල නිකන් දුන්නත් ඔබලාට ඡන්දෙ නොදෙන බව මතක තබාගන්න... ඉදිරි මාස 10 ඇතුළත ඡන්දෙකින් බැරි නම් උද්ඝෝෂණයකින් ඔබලා බලයෙන් පහකර සුදුසු දඬුවමක් දෙනබව සිතට ගන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 95 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 445 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 526 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 506 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 506 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 716 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39132 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25583 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site