පහුගියදාක ආණ්ඩුවෙ ඉහළම මණ්ඩලේ මීටිම ඉවර වෙලා ලොකු මහත්තය යන්න හදන කොට නිතර ආන්දෝලනාත්මක පුවත් මවන ඇමැති මහත්තයෙක් ලොකු මහත්තය ළඟට ගිහින් පොඩ්ඩක් හම්බු වෙන්න අවසර පැතුවා.
අවසරය ලැබුණම අර ඇමැතිතුමා ඔන්න ලොකු චෝදනා පත්තරයක් දිග අරින්න ගත්තා... මේ චෝදනා පත්තරේ මගින් චෝදනා කළේ දැනට කවුන්සිලේ ලොකු පට්ටමකට වග කියන ක්‍රීඩාවට සම්බන්ධ සභාවකත් මුල් පුටුව හොබවන අයටලු...
මේ කතාව නොයෙක් විදියට ලොකු මහත්තයට මීට කලිනුත් වාර ගණනක් පැමිණිලි කළේ එතෙන්ට පත්වෙන්න උත්සාහ කරල බැරි වුණ කෙනෙක් වීමත් විශේෂයක්.
ඉතින් මේ අලුත් පැමිණිල්ල ඉදිරිපත් වුණාම ටිකක් කේන්තියට පත්වුණ ලොකු මහත්තය මෙහෙම කිව්වලු.
"ඔහෙත් ඔය පට්ටම ඉල්ලුවනේ. ඒත් මිනිස්සු ඡන්ද දුන්නෙ එයාටනෙ. ඔයත් හරියට මේ රටේ හිටපු ලොකු මහත්තය වගේ නේ... පත්වුණ කෙනාට ලැබුණ තනතුර ආපහු ඉල්ලන්න එපා. එයාට එයාගෙ වැඩේ කරගන්න ඉඩ දෙන්න... ආපහු අවස්ථාවක් ආවොත් තරග කරන්න..." එහෙම කිව්ව ලොකු මහත්තය යන්න ගියා...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැමිණිල්ල කුණු කූඩෙට