IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


"පුම්බන බැලුම උගුලක්"

මත්පැන් බී වාහන පදවන රියදුරන් පරීක්ෂණයට ලක් කිරීමේ පුම්බල බැලූන් ප්‍රමිතියෙන් තොර බවත් ඒ නිසා නිවැරදි දත්ත නොලැබෙන බවත් යහපාලනය සඳහා වන නීතීඥවරු රජයේ රස පරීක්ෂකා සකුන්තලා තෙන්නකෝන් මැතිණියට පැමිණිලි කළහ.‍

පොලිසිය දැන් පාවිච්චි කරන උපකරණවල කල් ඉකුත් වීමේ දිනය සඳහන් නැතැයි ඔවූහු කියති.

පොලිසිය දැනට පාවිච්චි කරන එම බැලූන් දෙකොනින්ම විවෘත කළ හැකි බවත් අහිංසකයෙකු වරදකට හසු කර ගැනීම සඳහා ඕනෑ නම් මධ්‍යසාර එයට ඇතුලත් කළ හැකි බවත් ඔවූහු පවසති. නිසි ප්‍රමිතිය ඇති උපකරණ ගෙන්වීමට පියවර ගන්නැයි ඔවූහු රසපරීක්ෂකගෙන් ඉල්ලති.



අදහස් (0)

"පුම්බන බැලුම උගුලක්"

මුණසිංහ Saturday, 05 March 2016 02:09 AM

බැලුම පුම්බන්න එකවරයි උත්සාහ කළයුත්තේ. කීප වරක් බැලුමට පිඹින්න බැහැ. අනෙක පුම්බන්න කලින් කට සෝදන්න ඕනෑ. මොකද ඔතනින් මනින්නේ කටේ තිබෙන මධ්‍යසාර ප්‍රමාණය නොවෙයි. රුධිරගත මධ්‍යසාර ප්‍රමාණය. අනෙක කෙනෙකුට බැලුම ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් තිබෙනවා. එයාට ඇදුම වගේ රෝගයක් තිබෙනවා නම්, වෛද්‍ය නිලධාරියෙකුගේ සහය ඉල්ලන්න අයිතියකුත් තිබෙනවා. මේ වගේ නීති ගැන මහජනයාත් දැනුවත් වියයුතුයි. (නි)

:       0       0

රන්ජිත් Saturday, 05 March 2016 02:22 AM

ඔක්කොම නීතිරීති පොතේ තිබුනට පොලිසියට ඕනෑ විදියට තමා වැඩ. නැත්නම් මහ දවාලට වාහන වල සියලු දේවල් බලලා, හෙඩ් ලයිට් දාන්න කියයද? (නි)

:       0       0

සංජීව - හොරණ Friday, 04 March 2016 01:52 PM

යහපාලනය යන වචනය තුලින් මා මෙතෙක් කලකට ඇසූ තුන්වන යහපත් ක්‍රියාව මෙයයි.. රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම , ඉන්ධන මිල අඩු කිරීම සහ මෙම තීරණය.. මොකද දවස් දෙකක් පමණ මාත් මේ දේට මූණ දුන්නා.. රාත්‍රී කාලයේ බීමතින් රාජකාරියේ යෙදෙන පොලිස් නිලදාරීන් විසින් බොරු චෝදනා නගා පොලිසියට ගෙනියන්න හැදුවා. (ර)

:       0       0

උපාලි Friday, 04 March 2016 02:38 PM

1795 දී බ්ලක්ස්ටන් නම් නීතිවේදියා කිව්වා "වැරදිකරුවන් දහයක් බේරිලා යනවට වඩා නරකයි එක අහිංසකයෙක් දණ්ඩනයට යටත් කරන එක" කියලා. ඇමෙරිකාවේ පර්යේෂණයකින් හෙළි වී තියෙනවා, එහෙ මරණ දඬුවමට නියම වුනු අයගෙන් 4% ක් අහිංසකයන් බව. මේ බැලුමවත් බොහොම නරක ආයුධයක් වෙයි නරක පුද්ගලයින් අතේ. (ර)

:       0       0

දුමින්ද Saturday, 05 March 2016 05:34 AM

"බැලුමක් වැනි යහපාලනය" (නි)

:       0       0

අයන්ත Saturday, 05 March 2016 01:38 PM

ඔය බැලුම පුම්බනකොට පාට වෙනස් වෙන්නේ නැති වෙලා වලදී බීමතින් සිටින පොලිස් නිළධාරියෙකු එය නැවත පුම්බා ටෙස්ට් එක ස්ථිර කරනවා ඇති. (නි)

:       0       0

චන්න බුවනක Friday, 04 March 2016 05:20 PM

තමන් හරි නම් ඔය පුම්බන ඒවායින් වැඩක් නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 4 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1805 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2207 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2916 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1286 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 276 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site