IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පම්බල දේවගැති මැරේ

දේව නියමයක් යැයි කියමින් බාල වයස්කාර කන්‍යාවන් දෙදෙනකු කෙලෙසූ බව කියන දේවගැතිවරයකු (30) හලාවත රෝහලේදී මියගිය බව පොලිසිය කියයි. වස ශරීරගතවී දින කිහිපයකට පෙර ඔහු රෝහල්ගත කළ බවත් ඔහු සිය දිවි නසාගන්නට වස බොන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

 

 



අදහස් (0)

පම්බල දේවගැති මැරේ

බුද්ධි Sunday, 19 October 2014 11:54 AM

අදහසක් දැක්වීමට අවශ්‍ය වුවත්, මතභේදයන්ට තුඩු දෙන අදහස් පළකිරීමෙන් වලකින මෙන් කරුණාවෙන් ඉල්ලමි.(නදී)

:       0       0

අනුප Monday, 20 October 2014 03:26 AM

ආදම් වයි ඒවවයි මැව්වයි කියන දෙවියන් වහන්සේ ඒකෙන් පරපුර හැදුන හැටි කිව්වේ නැහැනේ. මෙයා ටෙස් කරල තියනේනෙ ඒක...(ස)

:       0       0

දාස් Sunday, 19 October 2014 12:29 PM

ඉන්දියාවෙ නම් මේකට හොඳ දඩුවමක් දීල තිබුන ඊයේ පෙරේදා (නදී)

:       0       0

රජින්ද Sunday, 19 October 2014 05:14 AM

අනේ හොදයි...!! (නදී)

:       0       0

අශෝක් Sunday, 19 October 2014 05:25 AM

විදවලා තමයි මැරෙන්න ඕනේ. (නදී)

:       0       0

මගලී ෆොන්සේකා Sunday, 19 October 2014 12:59 PM

ජීවමාන දෙවියන් වහන්සේට ඕවා පේන්නේ නැද්ද අනේ. (නදී)

:       0       0

ලලිත් Sunday, 19 October 2014 01:02 PM

එයා ඒ කන්‍යාවන් දිව්‍ය ලෝකේ යවන්න හදන්න ඇති.(නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 19 October 2014 05:37 AM

ශුද්ධවූ දෙවියන් වහන්සේගේ අනුගාමිකයනුත් බාලාපරාධ ,අපචාර වැඩවල නිරත වීම බලවත් කණගාටුවට කරුණක් (නදී)

:       0       0

කලීල් Sunday, 19 October 2014 05:46 AM

ඕක තමයි වෙන්න ඕනේ (නදී)

:       0       0

කුමාර් Sunday, 19 October 2014 05:47 AM

මෙයාගේ නමට ඉදිරියෙන් "සාතන් ගැති" කියල දැම්මම තමා හරි, මෙයා කරලා තියෙන්නේ දෙවියන් ගේ නම කෙලසන යක්ෂ ක්‍රියාවක්. (නදී)

:       0       0

චමින්ද Sunday, 19 October 2014 05:54 AM

මෙවැනි නරුම පුද්ගලයන් සමාජයේ ජීවත් වීමත් සමාජයට පිළිලයකි. (නදී)

:       0       0

ශාන්ති Sunday, 19 October 2014 01:35 PM

දනුෂ්ක ඔබට නිවන් සුව ලැබේවා ඇත්ත කවදා හරි දැනන්ගන්ඩ ලැබේවා (නදී)

:       0       0

නිරාන් සෞදි Sunday, 19 October 2014 06:02 AM

දේව නිතිය අකුරටම ක්‍රියාත්මක වෙලා තියෙනවා (නදී)

:       0       0

සෙනරත් Sunday, 19 October 2014 06:47 AM

මම දැක්කා පත්තරේ තිබුණ පිටරටක සිදුවීමක්. 2012 ලෝක විනාසේ වෙනවා කියලා. (නදී)

:       0       0

හිමාලි Sunday, 19 October 2014 02:19 PM

මගලි පොන්නසේකා, දෙවියන්ටත් නොපෙනෙන එක ඔයාට නම් හොඳට පෙනිලා තියනවා. (නදී)

:       0       0

චානක. Sunday, 19 October 2014 07:03 AM

දෙවියන් යදින පුද්ගලයෝ ආත්ම විස්වාසය හීන පුද්ගලයෝය. මිනිසා යනු දෙවියන්ටත් වඩා උසස් තව කෙනෙකුන් දෙනතුරු බලා නොසිට ස්ව උත්සාහයෙන් ඕනෙම දෙයක් සාර්ථක ලෙස කරගත හෙකි පුද්ගලයාය. (නදී)

:       0       0

හර්ෂ Sunday, 19 October 2014 07:22 AM

හැම ආගමකම වගේ දැන් ආගම් වලට මුවා වෙලා කාන්තාවන් දුෂණය කරනවා. (නදී)

:       0       0

ධනංජය Sunday, 19 October 2014 07:24 AM

කුමාර් මම ඔබගේ අදහස අගේ කරනවා. හේතුව, ඔබ කිතුණුවෙක් වුවත් වැරදී දෙයකදී එය වැරද්දක් ලෙස දැක ඒ පිලිබදව දක්වපු අදහස නිසා. මම බුද්ධගම්කාරයෙක් වුනත් හාමුදුරු කෙනෙක්ගෙන් වරදක් සිදු වුනත් අපි නිර්භයව ඒ පිලිබදව අදහස් දක්වනවා. (නදී)

:       0       0

සමන්ති Tuesday, 21 October 2014 12:06 AM

මේකෙන්වත් යමක් තේරුනොත් හොඳයි (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 19 October 2014 07:31 AM

මෙයාට මෙහෙම අසික්කිත වැඩ කරන්න දේව වරම් දුන්න දෙවියා කවුද?දැන්වත් මේ හීනමාන වලින් ඈත්වෙලා වැඩකලොත් නුවනට හුරුයි කවුරු කවුරුත්. (නදී)

:       0       0

Geetha Wicrama Singha Sunday, 19 October 2014 07:40 AM

හොද වැඩ ඔය

:       0       0

සේන Sunday, 19 October 2014 07:52 AM

මෙහෙම මිනිස්සු පස්සෙන් යන වැඩිහිටියන්ටයි තලන්න ඕනා. අපරාදේ අසරණ දැරියෝ දෙන්නෙක්ගේ ජීවිත. (නදී)

:       0       0

නිර්මලා Sunday, 19 October 2014 08:10 AM

චානක, හා ඉසුරින්දී මෙතන නිකම් මෝඩ කතා කියන්න එපා. ඔය හොර පාස්ටර් ලව පත් කලේ දෙවියන්වහන්සේ නෙවෙයි. ඔබලා වැනි මෝඩ මිනිස්සුම තමයි මේ අය දේවත්වයෙන් සලකන්නේ. බුදුන් වහන්සේ එහෙම කොතැනක හරි කියල තියනවද ගස් වලට වැඳලා කිරිවලින් නාවන්න කියල? ඒක ඒ අයගේ කැමැත්ත. හොර අවිනීත ආගමික නායකයින් කරන අශිෂ්ඨාන ක්‍රියා වලට ආගම් හා ධර්මයන් වලට ගරහන්න එපා. එකත් අශිෂ්ඨන්ගේ ක්‍රියා ගණයට වැටෙනවා.(නදී)

:       0       0

අජිත කුමාරි Sunday, 19 October 2014 08:17 AM

මේ වගේ අපරාද කරන පුද්ගලයන්ට දෙන්ඩ ඕනේ රජකාලේ දඩුවම්. (නදී)

:       0       0

ප්‍රියනාත් Sunday, 19 October 2014 08:21 AM

ආගම නාමයෙන් මෝඩ මිනිස්සුන්ව මුලා කරන පුජකයින් හැම ආගමකම ඉන්නවා. මේ වගේ අය ප්‍රසිද්ධියේ එල්ලන්න ඕනා.(නදී)

:       0       0

බමුණු Sunday, 19 October 2014 08:24 AM

මේකත් දේව නියමයක් වෙන්න ඇති. (නදී)

:       0       0

මංගලී Monday, 20 October 2014 06:07 AM

කට හරි හොදක් වුණොත් එක දෙවියන් වහන්සේට දෙනවා දෙවියන්ගේ කැමැත්ත කියලා .නරකක් වුණාම යක්ෂ පරීක්ෂාව කියනවා.(හේ)

:       0       0

අනුෂ්කා Sunday, 19 October 2014 05:58 PM

මෙතන දෙවියන්වත් විහිළුවකට අරගෙන අදහස් ලියා තිබෙන චානක, ඉසුරන්දි,මාගලි වගේ අය තමයි බුදු හාමුදුරුවන්ගේ ධර්මයත් පැත්තකට තියලා, ප්‍රාඩෝ වලින් බැහැලා විත් බණ කියන හාමුදුරුවරුන්ගේ සිවුරුවල එල්ලිලා දිව්‍ය ලෝකයේ යන්න හදන්නේ. කතාවෙන් නම් දෙවියන්ටත් පරිභව කරනවා. හැබැයි කියන්නේ නම් "තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිටයි" කියලා. අනේ මේ ඔලුගෙඩි ඇතුළේ "ශ්‍රද්ධාව තිබුනට ප්‍රඥාව නැති හැටි". (නි)

:       0       0

දීපාල් Sunday, 19 October 2014 08:49 AM

කරුණාකරලා එම නරුමයට දේවගැති කියල නොකියන්න. එලෙසම එම කාලකන්නියාගේ වැඩ වලට සර්වබලදාරී දෙවියන් වහන්සේ පළි නැත (නදී)

:       0       0

හසිත් Sunday, 19 October 2014 06:09 PM

මේවා විශ්වාස කරන මිනිස්සු තාමත් ඉන්නවනේ! (නි)

:       0       0

ලකී Monday, 20 October 2014 06:37 AM

කන්‍යාවියන්ට දිව්‍ය සැප ලැබෙන්න ඇති . (ස)

:       0       0

සඳමාලි Sunday, 19 October 2014 09:09 AM

රංගන ශිල්පී ජගත් බෙනරගම මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා නේද?  (නදී)

:       0       0

යොමාල් Sunday, 19 October 2014 08:10 PM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළදීලා වගෙයි දේවගැතිට (නි)

:       0       0

එමානුවෙල් Sunday, 19 October 2014 11:12 PM

අඩු වශයෙන් මේවා වළක්වාගන්න තිබුනා නේද? විද්‍යාව සහ තාක්ෂණය දියුණු මේවාගේ යුගයක අපි තවමත් ආදිකාලීන අදහස් වලට යටවිය යුතුද?උසස් පෙළ ළමයින් ජීව විද්‍යාවේදී මෙය මැනවින් ඉගෙනගනී. (නි)

:       0       0

කුමාර් Sunday, 19 October 2014 10:47 AM

ධනංජය, ධනංජය ඔබට ස්තුතියි (නදී)

:       0       0

චාන්දනී Monday, 20 October 2014 02:23 AM

මේකට ආගමක් මුල් කරගෙන තමන් නොදන්නා දේවල් කියන්න යාමෙන් ප්‍රශ්න ඇති වෙනවා නේද ? මෙහෙම උදවිය කොයි ආගමේත් ඉන්නවා. ඒවාට අදාළ ශාස්තෘන් වහන්සේලා පලි නැහැ. මම වෙනත් ආගමක නිසා මේ පුවතට මීට වඩා කරුණු නොලියමි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1692 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 273 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4611 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 482 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 638 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2217 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site