ජංගම දුරකතනහල් කඩා රුපියල් අට ලක්ෂයක පමණ දුරකතන ද, රුපියල් ලක්ෂයක් පමණ ද සොරා ගත් බව කියන තරුණයෙක් ද (18) සීසීටීවී කැමරා හා සොරකමට පෙර සීසීීවී කැමරා අක්‍රීය කළැයි කියන 16 පාසල් සිසුවෙක් ද පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති
මෙම සිසුවා ශිෂ්‍යත්වය සමත් වී කොළඹ පාසලක අධ්‍යාපනය ලබන බවත් පොලිසිය පවසයි.
16 සිසුවා සොරකමට නොගිය නමුත් සැලැස්ම ඔහුගේ බව කියයි.
තරුණයා සොරකම් කළ ජංගම දුරකථනයක් ඔහුගේ පෙම්වතියට තෑගි කිරීමෙන් පසුව මේ හොරකම අල්ලා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
ඡායාරූප හා වීඩියෝ - දීපාල් සිල්වා
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පෙම්වතියට දුන් තෑග්ග පොලිසියට පාර කපයි
රිෂාන් Wednesday, 12 October 2016 08:39 AM
ගියපාර ඕ ලෙවල් පාස් වුන එකෙක් වෙබ් හැක් කළා, මේ සැරේ ශිෂ්‍යත්වය පාස් වුන එකෙක් සීසීටීවී හැක් කරලා. ඇතැම් විට සමාජය ශිෂ්‍යත්වය පාස් දරුවෙක් කියා සොරකම සාධාරණය කිරීමට පුළුවන (බ)
අාරුන් Wednesday, 12 October 2016 09:24 AM
හොර හිත තියෙන එකා හොරාම තමයි... මොන ආකාරයේ තාක්ෂණය දුන්නත් තිබුණත් උගේ හිත හොරකමටයි. (අ)
නන්දලාල් ද සිල්වා Thursday, 13 October 2016 11:42 AM
මෙවැනි දේ කරන්න ඉන්න අනිකුත් කොල්ලන්ටත් දැනෙන විදියේ දඬුවමක් මේකට දිය යුතු වෙනවා ! (හේ)
සජී Wednesday, 12 October 2016 05:22 AM
අලුත් පරපුර සතුය ඉහළ තාක්ෂණික දැනුමක් තිබීම ගැන සතුටුමුත් එම දැනුම යහපත්දේට යොදාගත යුතුයි (නි)
ලක්මාල් Wednesday, 12 October 2016 06:00 AM
කොහේද අම්බලන්ගොඩ පොලිසිය අපගේ ස්තුතිය (බ)