IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පෙම්වතා තිරිසන් වැඩක් කරයි

කටුගස්තොට පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මාතලේ නිවසකට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන ඇගේ පෙම්වතා යැයි කියන 23 හැවිරිදි තරුණයෙක් කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

පෙම්වතා තිරිසන් වැඩක් කරයි

වරුණ Friday, 10 May 2013 02:17 PM

මම නිතරම කියන්නේ ලංකාවේ ආර්ථිකය 3වැනි ලෝකේ රටක් වුණාට අපේ සංස්කෘතිය හොලිවුඩ් වලටත් එහා ගිහින් කියලා (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Friday, 10 May 2013 08:15 PM

මේ වගේ සිදුවීම් වලදී දෙමවිපියන් ගොඩක් කනගාටුවෙනවා, කරදරවෙනවා. දරුවන්ට වගේම මේ වගේ අපරාද කරුවන්ට උපරිම දඩුවම් කළ යුතුයි.(නදී)

:       0       0

නිරෝෂන් Friday, 10 May 2013 03:02 PM

සෙලවෙන ඉදිකටුවට මලේ දමන්න බැනේ .(නදී)

:       0       0

ලංකාසිරි Friday, 10 May 2013 03:15 PM

මෙතන ප්‍රතිචාර දාන සමහර අයගේ අදහස් දැක්කම අපේ රටේ උගත් කම ලබා ඇති ආකාරය ගැන කලකිරෙනවා. අවුරුදු 15 දැරියක් යනු බාල වයස් දැරියකි. ඇය පහසුවෙන් රවටා ගත හැක. ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඇයට හානි කල තැනැත්තා දැඩි දඬුවම් ලැබිය යුතු වැරදි කරුවෙකි. (නදී)

:       0       0

රකිත් Friday, 10 May 2013 11:01 AM

ඇගේ මව්පියන්ගේ කැමැත්ත ඇතිවද මේ පෙම්වතා ඇයව ගෙදරින් ගෙනිච්චේ? නැත්නම්, ඇය දෙමව්පියන්ට හොරෙන් ගිහින් ඔහුව හමුවුණාද?(නදී)

:       0       0

දිලිප් Friday, 10 May 2013 11:07 AM

මේවා තිරිසන් වැඩ වෙන්නේ අකමැත්තෙන් වුණොත්. කැමැත්තෙන් නම් ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

විජේසිංහ Friday, 10 May 2013 03:38 PM

මේ පුද්ගලයා වැඩ කරන ආයතනය වටලා පහර දෙමුද ? පැපිලියානේ වෙච්ච සිදුවීම සාධාරනයි කියාපු කට්ටිය කෝ ? මේවා අපේ නිදහස් අදහස් (නි)

:       0       0

සෑම් Friday, 10 May 2013 03:39 PM

මොකටද එයා අඬ ගහපු ගමන් මෙයා ගියේ. ගියත් නිකන් ඉන්නෙ නැතුව විසේ. කොල්ලා අමාරුවේ දැන්. (නි)

:       0       0

පෙරේරා Friday, 10 May 2013 11:32 AM

දිලිප්, කැමැත්තක් ඇතිව හෝ නැතිව හෝ අවුරුදු 15ක ළමයකුට ලිංගික අතවර කලොත් ඒක දඬුවම් ලැබිය හැකි වරදක් බව දන්නේ නැද්ද? (ස)

:       0       0

රෝෂිනි Saturday, 11 May 2013 09:50 PM

පෙළක් අයගේ අදහස් දැක්කම අපේ රටේ ශාක්ෂරතාවය කෙසේ වෙතත් නීතිය පිළිබද දැනුම නම් බිංදුවයි. 18ට අඩුනම් ඒක ස්ත්‍රී දූෂනයක්. මේ රටේ පිරිමින්ට තියෙන අදහස් නම් පුදුමයි.(නදී)

:       0       0

කේසර Friday, 10 May 2013 11:43 AM

දිලිප්ට මොලයක් නැද්ද ? මේක එයාගේ නංගිට වුණා නම් කැමැත්තෙන් වුණාට ප්‍රශ්නයක් නැද්ද ? (නි)

:       0       0

හේරත් Friday, 10 May 2013 10:39 PM

මාමේ වරදක් උනා හැබෑව. මම එයාව බාර ගන්නවා නැන්දේ. ඊළඟ උපන් දිනේට අපි දෙන්නට සුභපතන්න මාමේ. පොලිසි යන්ට කාරී නෑ මාමේ.(නදී)

:       0       0

ශිරළ් Friday, 10 May 2013 12:03 PM

තමන්ගේ කැමැත්ත ඇතිව නේ යන්න ඇත්තේ? එහෙනම් දඬුවම දිය යුත්තේ ඇයට.(ස)

:       0       0

සිල්වා Friday, 10 May 2013 12:12 PM

දිලිප් ඔබ හරි තිරිසන් වැඩ කියන්නේ අර ප්‍රාදේශීය සභාපති කෙනෙක් යුරෝපා කාන්තාවක් දුසණය කරලා ඇගේ ආදරවන්තයව මරලා ලෝකයටම අපේ රට කාම අපරාද රටක් කියලා අදුන්වා දුන්නා. ඒ අපරාධකරුවෝ තමයි තිරිසන් වැඩ කළේ.(නදී)

:       0       0

නෙතුමි Friday, 10 May 2013 12:18 PM

මෙතන මූලික වරද මේ ගැහැණු ළමයාගේ, වයසට නොගැලපෙන දේවල් පටලවාගත්තම මනසට බරවැඩි, අනික එක්කන් යන හැමතැනම යන්න බලන් ඉන්න එකත් ඕනාවට වඩා විශ්වාස කරන එකත් මේවාට මුල.. මේවයින් වෙන්නේ නිකං නම කැත කරගන්න එක විතරයි.(ස)

:       0       0

රන්ජනී Friday, 10 May 2013 12:19 PM

ඕවා ඉතින් හැමදාම වගේ වන දේවල්නේ. කවුද වග කියන්න ඕන? (ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 10 May 2013 12:19 PM

ෂරියා නීතිය අනුව තරුණයාගේ අහවල් ඉන්ද්‍රිය හලාල් කළ යුතුයි (නි)

:       0       0

ස.සමන් Friday, 10 May 2013 05:06 PM

මොකක්ද දැන් ඔය කරපු තිරිසන් වැඩේ? (නි)

:       0       0

සේරම් පැරිස් Friday, 10 May 2013 11:45 PM

මේ ගෑනු ළමයා කැමැත්තෙන් ගියාද දන්නෙ නැහැනේ. වැඩේ නම් වැරදියි තමයි පාසල් යන කාලයේ (නි)

:       0       0

නාමල් Friday, 10 May 2013 12:22 PM

සමහරවිට දෙන්නම කැමැත්තෙන් මේ දේ කලත් දැන් කොහොමටත් වරද කොල්ලටනේ මොකද කෙල්ල බලවයස්ක්ර නිසා. ඇයි එහෙම නිතියක්නේ තියෙන්නේ.(නදී)

:       0       0

ප්‍රගීත් Friday, 10 May 2013 12:30 PM

තිරිසන් වැඩක් වෙන්නේ කොහොමද? ඒ කෙල්ලව බලෙන් අරන් ගිහින් නැහැනේ. කැමැත්තෙන්ම ඔක්කොම කරගෙන ඊට පස්සේ අර අහිංසක කොල්ලව අල්ලනවා.(නදී)

:       0       0

වරුණ Friday, 10 May 2013 12:45 PM

කෙල්ලව් වඩාගෙන ගෙනිහිල්ල නෑනේ?අවුරුදු 15 ක් කියන්නේ බබෙක් නොවෙයිනේ? මේ රටේ වෙන දේවල් වල හැටියට කොල්ලගේ ගෙදර යන්න කලින් හිතන්න තිබුන මොකක් වෙයිද කියලා. (ස)

:       0       0

කාංචන Friday, 10 May 2013 12:56 PM

60% ක් කෙල්ලගේ වරද නේද? (නි)

:       0       0

නිලන්ති Friday, 10 May 2013 01:06 PM

අද කාලේ පෙම්වතියන්ට ඕක සුළු දෙයක් (නි)

:       0       0

විහඟ Friday, 10 May 2013 01:30 PM

මේ ගැහැණු ලමයව බලෙන් උස්සන් ගියේ නැහැනේ යන්න ඇත්තේ ගැහැණු ළමයාගේ කැමැත්තෙන්. ඒ නිසා පිරිමි ළමයට පමණක් දඩුවම් දීම අසාධාරණයි.(ස)

:       0       0

ධනුෂ්ක Friday, 10 May 2013 01:31 PM

තමන්ගේ වයසට ගැලපෙන විදියෙ වැඩ කරානම් කිසිම ගැටලුවක් නැහැ ? (ස)

:       0       0

ජනක Friday, 10 May 2013 01:35 PM

තනි අතින් අප්පුඩි ගහන්න හැකියාවක් නොමැති නමුත් දඩුවම් ලැබෙන්නේ ?(ස)

:       0       0

ඩිලාන් Friday, 10 May 2013 01:44 PM

මේවාට අදහස් ලියන්නේ මොනතරම් නුගත් රටක ලෝකෙක නීතියක් නොදන්නා අයද කියලා හිතෙනවා මේ අදහස් බලද්දී.(නදී)

:       0       0

ලංකා Friday, 10 May 2013 07:09 PM

අපරාදේ කොල්ලා මුස්ලිම් නොවුණේ (නි)

:       0       0

මහේෂ් Friday, 10 May 2013 01:50 PM

තිරිසනුන් කියන්නේ මනුස්සයට වඩා හොද ගතිගුණ තියෙන කොට්ටාශයක් , මේක මනුස්ස වැඩක්, නිකන් සතුන්ට දොස් කියන්න එපා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 77 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 507 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 252 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 361 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1121 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2913 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site