IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පෙම්වතා මිතුරන් සමග පෙම්වතිය කෙළෙසයි

අනුරාධපුරපුරයේ ඇඟළුම් කම්හලක  ආරක්ෂක නිලධාරිනියක ආලංකුලමේ හෝටලයකට රැගෙන ගොස් මත්පැන් පොවා  කෙළෙසී යැයි කියන හෝටල් කළමනාකරුවකු ඇතුළු පස් දෙනෙක් අනුරාධපුර මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. පරණ බස් නැමතුම් පොළේ සම්පත් ටේලර්හි එච්.ඒ. සමිත්, ආලංකුලම ගාධ්‍ය හෝටලයේ කලමනාකරු පී.එම්. ඉසුරංග, පෙරිමියන් කුලමේ ඒ.එම්. රුක්මන් සමන්ත විජේවර්ධන, එස්. දිලිප් චතුරංග, පී.ඒ.එච් මහේෂ් චතුරංග ඔවුහුය.  ඇඟළුම් සේවිකව රෙදි මසන්නාගේ පෙම්වතිය බවත් ගෙදර සාදයක් බව කියමින් ඇය හෝටලයට කැඳවා සමූහ වශයෙන් කෙළෙසා ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

පෙම්වතා මිතුරන් සමග පෙම්වතිය කෙළෙසයි

ලක්ෂිත Monday, 12 November 2012 03:45 PM

මේ වගේ අයට ගල් ගහලත් මදි (ස)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 06 November 2012 11:26 AM

මෙහෙම කට්ටිය ගහලා මරන්න ඕනෑ. (නි)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 06 November 2012 11:40 AM

මේ ව‍ගේ කට්ටිය ගහල මරන්න ඕනි (ස)

:       0       0

රසාංජන Friday, 09 November 2012 10:55 PM

මෙවැනි පුද්ගලයන්ට සහ තරුණියන්ට ප්‍රසිද්ධියේ ගල් ගැසිය යුතුයි. (නි)

:       0       0

බෙනට් Monday, 05 November 2012 11:14 PM

ගැන්ගම් ස්ටයිල් (ස)

:       0       0

පාලිත Monday, 05 November 2012 05:04 PM

මේවට උපරිම දඩුවම් දෙන්න

:       0       0

තරුෂ Monday, 05 November 2012 11:11 PM

තව දෙයක් තියෙනවා. ලංකාවෙ මරණ දඬුවම දෙන්න තීරණය කළොත් ඇමරිකාව මානව හිමිකම් චෝදනා එල්ල කරලා ආර්ථික සම්බාධක දානවා. කාටද ඕක කර ගන්න ඕනෑ? ඔය අපරාධ සහ අපචාර කරන අය කරලා දෙන්නෙ ඇමරිකාවට ඕනෑ දෙයයි. බෞද්ධ රටේ හැටි මෙහෙමයි කියමින් බෞද්ධයන් හෙළා දැකීමට දැන් පුලුවන්. ඉරානයට කරන්නෙ සෞදියට අවශ්‍ය දෙයයි. සෞදි රටේ නීති කොහොම ක්‍රියාත්මක කළත් ඇමරිකාව හ්ම් කියන්නෙ නැහැ. ඒ සෞදි තෙල් වල බලයයි. (නි)

:       0       0

තරුශි Monday, 05 November 2012 11:25 PM

මේවාට තියෙන්න ඕනේ රජ කාලේ දඩුවම්

:       0       0

දම්මි Saturday, 10 November 2012 12:42 PM

ඔය හරි දැන්නම් වැරදියි (ස)

:       0       0

අචිනි Monday, 05 November 2012 05:23 PM

යාලුවන්ට මොකද ඉතින්

:       0       0

සජී Monday, 05 November 2012 05:45 PM

ඇයි මේ අය මෙච්චර පවට බර? (නි)

:       0       0

ඩයස් Tuesday, 06 November 2012 12:09 AM

ලංකාවේ තත්වය

:       0       0

කුමාර Friday, 09 November 2012 10:56 AM

මේ මිනිස්සුද

:       0       0

සජිත් Monday, 05 November 2012 05:53 PM

මෙහෙමත් මානසික රෝගීන් ඉන්නවද

:       0       0

දයානන්ද Sunday, 11 November 2012 01:09 PM

නියමයිනේ. සුභ පැතුම්! (නි)

:       0       0

බණ්ඩාර Monday, 05 November 2012 05:39 PM

විකුර්ති මාසික තත්ත්ව

:       0       0

ස්වින් Monday, 05 November 2012 05:39 PM

මට ඇහෙනකොටත් කේන්ති යනවා

:       0       0

විවේකා Monday, 05 November 2012 05:39 PM

මොනවා කරලා මදිද මෙවන් වැඩ වලට

:       0       0

සිල්වා Thursday, 08 November 2012 01:09 PM

ඕසන් සලාම් ,ඉන්ද්‍රජිත් හිතන්නේ හොරකම් කළොත් අත කපන්න, අයාලේ ගියොත් අදාල එක කපන්න, වගේ අරාබි නීති හිතේ කොනක තියාගෙන කියලා පැහදිලියි. වැරැද්ද තියෙන්නේ, බුද්ධාගමේවත්, ඒ ක්‍රමේවත් නෙවෙයි. ඔය සිද්ධියට අදාල මිනිස්සුන්ගේ තියෙන නෝන්ජල්කම, ඒක බුද්ධාගමත් එක්ක ගලපන්න බැහැ. ලංකාවේ බුද්ධාගමට ඕනෑ විදියටම රට කරනවා නම්, හරක් මස් නැහැ. එතකොට ඉස්සෙල්ලාම රෙදි උස්සන් කෑ ගහන්නේත් ඔය කට්ටියම තමයි. සත්ත්ව ඝාතන නතර කළත් එහෙමමයි! හොඳයි කියමුකො බලන්න එහෙනම් ඇයි සෞදිය වගේ 100%ම ශාරියා නීතිය වගේ අමානුශික නීති තියෙද්දීත් ඒ රටවල ගෑනු අයාලේ යන්නේ? පිරිමි කාන්තාරෙට ගිහින් බීලා එන්නේ? ගණිකාවො ඉන්නේ? උත්තර නැහැ නේ? (නි)

:       0       0

උපුල් Saturday, 10 November 2012 02:21 AM

මිනිස්සුද මේ

:       0       0

සමන්ත Thursday, 08 November 2012 12:59 PM

සිල්වා හරි. මිනිස්සුන්ගේ ජඩ වැඩ නවත්තන්න ආගමකට බැහැ. ආගමක් කරන්නේ හොඳ නරක කියලා දෙන එක විතරයි. එහෙනම් ආගමෙන්ම නීතිත් දාලා තියෙන සෞදිය වගේ රටවල පොලීසි ඕනෑම නැහැ. නිකන් බයිලනෙ හලෝ...! (නි)

:       0       0

නේත්‍රානන්ද Thursday, 08 November 2012 05:46 PM

අනේ මෝඩ පින්වතුනි, අපි අනුන්ගේ රටවල් වල වෙන දේවල් ගැන හොයන්නෙ නැතුව අපේ රටේ වෙනදේ පිළිබඳව සොයාබලමු. ඒ ගොල්ලන්ගේ රටේ නීතිය ඒ ගොල්ලන්ට. නමුත් අපට නීතියක් තියෙනවාදැයි අපි හොයලා බැලුවොත් නරකද ? සමහරවිට ආණ්ඩුව අපේ හාමුදුරුවෝ කියන බණ අසා මරණ දඬුවම එපා කියනවාද දන්නේ නෑනේ. ඔව් ඉතින් මිනිසුන් කෙතරම් අපරාධ කළත් කරුණාව පෙන්වන්නනේ කියන්නේ. අනේ අපරාදේ අහිංසක ප්‍රභාකරන්. මහා විශාල පාපයක් අපි කරලා තියෙන්නේ. අපේ දහම අනුව ඔහුට මෛත්‍රිය පෙන්වන්න තිබුණා නේද පින්වත්නි !!! (නි)

:       0       0

බණ්ඩාර Monday, 05 November 2012 05:55 PM

ගණන් ගන්න එපා. (නි)

:       0       0

හේමාල්l Monday, 05 November 2012 06:10 PM

දැං වත් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න.. දැන් එන්න එන්නම අපරාද වැඩි වෙනවා..!(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 06 November 2012 06:58 PM

ඕසන් සලාම් කියන දෙයට ලැජ්ජාවෙන් වුනත් හිස නැමිය යුතු වී තිබේ. මේ රටේ බුද්ධාගම යනුවෙන් පතුරවන්නේ බෝ රුක් වලට සිවුරු පෙරවීම, කිලෝමීටර් වලින් ධාතු නරඹන පෝලිම් වල දිග වර්ණනා කර සාදු කියා චූන් වීම, එතෙර පන්සල් හදාගෙන දිනපතා ඒවා සංවර්ධනය කරමින් සුද්දන් නිසි මගට ගන්නා අයුරු දැක හිතින් සතුටු වීම, අනුන්ගේ බිලිපූජාවල් හා යාඥාවල් වලට කොකු දැමීම, බල සේනාවල් හදාගෙන මිනිසුන් අත්අඩංගුවට ගැනීම, එහා හන්දියේ ලවුඩ්ස්පීකර් වලට වඩා උස් හඬින් මෙහා හන්දියේ පිරිත් වාදනය කිරීම, සමහර 'දහම් මැදුරු' වලට වී නව තනු වලින් ගාථා කියමින් කැන්ටාටා පැවැත්වීම, මේ බුදුන්ගේ දේශයයි කියා වාහන වල ලියා‍ගෙන රුපියලට මිනීමරමින් රේස් යාම ආදිය පමණි. (නි)

:       0       0

රත්න Tuesday, 06 November 2012 01:49 AM

ඔසාන් සලාම්, ඔබ හරි. (නි)

:       0       0

ෆර්හානා Thursday, 08 November 2012 01:26 PM

මේතන අරාබී නීති ගැන සමහරු කියලා තියෙනවා. නොදන්න ඒවා කියන්න එපා. ශාරියා නීතියෙ ඔය ගෑනු කෙනා කිවානම් එයාව දූශනය කලා කියලා, එයාට සාක්කී 4ක් වත් ඕනා(කුරන් -24:13). ගෑනු අයගෙ සාක්කී නම් ඒ වගේ දෙගුණයක් ඕනා මොකද නබී(ප්බුහ්) තුමා කියලා තියනවා ගෑනු අය පිරිමියට වඩා අඩුවෙන් කියලා(කුරන් -2:282). අඩු තරමේ ඒ ගෑනු ළමයට මේ නීතිය යටතේ රැකවරණයි. එහෙම එයාට ඔප්පු කරන්න බැරිව ගියොත්, එයාව අනාචාරයේ හැසිරීම කියලා මරලා දාන්නත් පුලුවන් අරාබි නීතියට අනුව බව කණගාටුවෙන් උනත් කියන්න ඕන මේ නොදන්න මොඩ පිරිමි අයට. (ස)

:       0       0

මංගල Saturday, 10 November 2012 02:01 PM

කවුද දන්නේ පෙම්පවතිය රට කාලා වතුර බීපු කෙනෙක්ද කියලා...මේවා මොනවද අද කාලේ වෙන දේවල්වල හැටියට (ස)

:       0       0

මිලාන් - හලාවත Thursday, 08 November 2012 01:15 PM

මාසෙකට වතාවක් බණ අහපු පලියට හොඳ වෙනවා නම්, දවසට 5 වතාවක් කෑ ගහන අයාග් රටවල මේ මුකුත් තියෙන්න බෑ එහෙනම්? ඒ හිරගෙවල් තියෙන්නේ ජොලියට වෙන්න ඇති නේද? මෝඩකම පතරේම දානකල් ඉතින් නින්ද යන්නේ නැති අයත් ඔය ඉන්නේ!.(ස)

:       0       0

ෂෙරීෆ් Tuesday, 06 November 2012 02:12 AM

පවු සියල්ල කමා කරගත හැකියි, වරක් වැන්දොත් කැළණියේ. (නි)

:       0       0

සමන් Friday, 17 May 2013 03:50 PM

තුන්දෙනාම එල්ලා ගල් ගස්සන්න. (ස)

:       0       0

ප්‍රසන්න Friday, 09 November 2012 04:00 PM

සමාජය විනාශ වෙලා

:       0       0

ගයාන් Thursday, 08 November 2012 07:04 AM

අවයවයක් කපලා ආමි එක ලවා දඩුවමක් දුන්නා නම් හරි. (නි)

:       0       0

නන්දන Tuesday, 06 November 2012 08:13 PM

මෙහෙමත් බණ කියන රටක් බණ අහන රටක් මෙරට තරම් තුන් ලෝකෙම නැතුවා... (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 05 November 2012 06:32 PM

මෙයාලගේ නම් ප්‍රසිද්ධ කළාට ස්තුතියි..!(නු)

:       0       0

ජැකෝරිස් Tuesday, 06 November 2012 03:55 AM

මොන වගේ පෙම්වතෙක්ද මේ..? උපරිම දඩුවම් දෙන්න ඕන..!(නු)

:       0       0

සමන් Tuesday, 06 November 2012 03:52 AM

ලංකාව ධර්මද්වීපයක්ද? ලෝකයේ කොහේවත් නැති අපරාධ, කාන්තාවකට පාරේ යන්න බැහැ. (නි)

:       0       0

නිලන්ත Saturday, 10 November 2012 11:16 PM

ඒ තිරිසන්නුන්ට අඩුමගාණේ රුපියල් 10 ගානේ වත් දඩ ගහන්න ඕනෑ. (නි)

:       0       0

හේමන්ත Tuesday, 06 November 2012 01:35 PM

මේවට නීතියෙන් මෙන්ම දෙවියන්ද දඩුවම් දෙනවා

:       0       0

නිලන්ත Saturday, 10 November 2012 11:16 PM

ඔව්..ඒ තිරිසන්නු හතරදෙනාට අඩුම ගානේ රුපියල් සීය ගානෙවත් දඩ ගහන්න ඕන.. අනේ අපේ රටේ දඩුවම්..!(නු)

:       0       0

අනිල් Monday, 05 November 2012 06:36 PM

ඇත්ත,මිට වඩා දේවල් වසර 30 ක යුධ සමයේ තිබුණා. ඒවට මාධ්‍ය ප්‍රමුඛත්වයක් නොදුන්නා විය හැකියි. ඒත් දැන් මෙවැනි වරදකරුවන්ට නොපමාවම,සමාජයටද ආදර්ශවත් වන අයුරින්, නිසි දඬුවම් දිය යුතුයි. බළධාරීන්ට නිවැරැදි සිහිය ලැබේවා. (නි)

:       0       0

කාලිංග Tuesday, 06 November 2012 04:18 AM

කණගාටු දායක පුවතක්

:       0       0

යොහාන් ඩුබායි Monday, 05 November 2012 06:51 PM

අවයම කපලා හරියන්නේ නැහැ සේනානායක(නු)

:       0       0

අසංක Tuesday, 06 November 2012 06:34 AM

මට එන කේන්තිය

:       0       0

ඉන්දු Monday, 05 November 2012 06:56 PM

දැන්වත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

සේනක Tuesday, 06 November 2012 06:46 AM

නිතිය මදි මෙවන් අයට දඩුවම් දෙන්න

:       0       0

අසන්ග Tuesday, 06 November 2012 06:37 AM

සෝභිතට දුන් දඩුවම දෙන්න ඕනෑ. (නි)

:       0       0

පිටිගල Tuesday, 06 November 2012 06:59 AM

ඔසාන් සලාම් කී දෙය ඇත්තකි. (නි)

:       0       0

ග්‍රිෂාණි Tuesday, 06 November 2012 06:56 AM

ගැනු ස්වභාවයෙන්ම ‍මෝඩයි. පිරිමින්ගේ ගැටවලට අහුවෙනවා. අනිවාර්යෙන්ම මේ ළමයා දන්නේ නැතුව ඇති පෙම්වතාගේ ගෙදර කොහෙද, ඔහු කවුද කියලාවත්. (නි)

:       0       0

රංජන් Thursday, 08 November 2012 02:20 PM

මේ ළමයා ඇයි ‍ඒ වගේ තැන් වලට ගියේ (ස)

:       0       0

රොහාන් Monday, 05 November 2012 07:12 PM

නැහැ නැහැ අංජන මෙයා හිටන්ට නැතිව ඇති 5 දෙනෙක් ඉන්නවා කියල එක්කෙනෙන් කරනම් ඕකක් ගානක් නැ(නු)

:       0       0

ගයාන් Tuesday, 06 November 2012 09:19 PM

හොදයි. (නි)

:       0       0

නාපාවල කටාර් Monday, 05 November 2012 07:34 PM

ඇන්තනි මහත්මයාගේ අදහස් ඉතා වටිනවා. කාලෝචිතයි. මා අගයකරනවා. සමීරගේ අදහසුත් හොඳයි . (නි)

:       0       0

කමල් Monday, 05 November 2012 02:41 PM

මෙහෙමත් මිනිස්සු

:       0       0

නිරාන් Monday, 05 November 2012 02:58 PM

ධර්මද්වීපය කරා යන ග‍මනේ අත්තිවාරම (ස)

:       0       0

ඉන්දික Monday, 05 November 2012 03:01 PM

දෙයියෝ සාක්කි , මෙහෙමත් රටක් . උපරිම දඩුවම් දෙන්න (ස)

:       0       0

ලාල් Monday, 05 November 2012 02:48 PM

ඉතා අශෝභන වැඩක්,දින තුනක් එල්ලා තබන්න. (ස)

:       0       0

සිල්වා Monday, 05 November 2012 03:03 PM

අයි අයියෝ...මගේ අම්මෝ...මොකද්ද මං කරගත්තේ (ස)

:       0       0

මංජුල Monday, 05 November 2012 02:52 PM

කෝ අර ජාතිවාදී අදහස් දක්වන කට්ටිය. මීට වැඩ තිරිසන් වැඩ තවත් තියෙනවද.අදහස් කියවන අන්‍යාගමික කට්ටිය හිනාවෙනවා ඇති (ස)

:       0       0

ලලිත් Monday, 05 November 2012 07:45 PM

හැගීම් වලට වහල් වෙන්න එපා

:       0       0

චතූ Monday, 05 November 2012 03:07 PM

මුන් හතර දෙනාට ප‍්‍රස්ද්ධියේ දැඩි දඬුවම් දෙන්න ඕනේ .. අනිත් අයටත් හොඳ පාඩමක් වෙන්න.... (ස)

:       0       0

දයා සෞදි Monday, 05 November 2012 02:55 PM

මේ කට්ටිය අනුරාධපුර නගරයට ගෙනත් සිංහල රජකාලෙ දඩුවම් දෙන්න ඕන..!(නු)

:       0       0

හර්ෂ Monday, 05 November 2012 08:06 PM

අනේ රටකාට ගිය කලක්

:       0       0

කමල් Monday, 05 November 2012 03:11 PM

කාගෙද වැරැද්ද , ගවයෝ එක්ක ඇවිදින්න ගිහාම ඔහොම වෙනවා (ස)

:       0       0

තරිඳු Monday, 05 November 2012 08:07 PM

මානසික රෝගීන්

:       0       0

මොහොමඩ් Monday, 05 November 2012 03:12 PM

ගල් ගසා මැරිය යුතුය . (ස)

:       0       0

ශාන්ත Saturday, 10 November 2012 04:52 PM

උපරිම දෙන්න පුළුවං දඩුවම මේ මනුස්සයාට දෙන්න.. අපේ අනිත් අයටත් මේවා හොද පාඩම්..!(නු)

:       0       0

සචිනි Monday, 05 November 2012 03:19 PM

අද අපේ සමාජයේ අහන්න දකින්න ලැබෙන දේවල් ගැන මහා පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ.. කාන්තාවක් වශයෙන් තමන් දැන ගන්න ඕන තමන් ආරක්ෂෘ වෙන්නෙ කොහොමද කියලා.. ඒ නිසා මේ කාන්තාවට ඒ ගමන නොයා ඉන්න තිබුණා.. ඒ මොනවා උනත් මම නම් කියන්නේ අද අපේ රටේ තියෙන් නීති මදි නිසා තමයි අපේ රටේ අපරාධ ගොඩක් වෙන්නේ... මේ වගේ අයව එල්ලලා මරන්න ඕන.!(නු)

:       0       0

නිලන්ත Monday, 05 November 2012 03:20 PM

ඕවා මොනවද ලොක්කෝ කරන වැඩ මතකනේ..පහත් තැනින් යයි ගලා ජයේ (ස)

:       0       0

සේනානායක Monday, 05 November 2012 03:20 PM

මොවුන්ගේ අවයව ගලවමුද ? (ස)

:       0       0

සේනානායක Monday, 05 November 2012 03:10 PM

මෙයා පෙම්වතෙක්ද ?? ෂික් විතරක් (ස)

:       0       0

ග්‍රේර්ෂියන් Monday, 12 November 2012 05:19 AM

ප්‍රසිද්ධ නගරවල කැළිකසළ එකතු කිරීමට මොවුන්ව අඩුමගාණේ අවුරුද්දක්වත් දැමිය යුතුයි. (නි)

:       0       0

තත්සර Monday, 05 November 2012 03:19 PM

කමල් මේ වැස්සියක් හා ගොන් භානක කතාවක්නේ...මේ වැඩ බුද්ධියක් ඇති මිනිස්සු කරන්නේ නෑනේ.. (ස)

:       0       0

සරත් Monday, 05 November 2012 08:40 PM

මේවාට ජාති වාද ගව ගන්න එපා

:       0       0

මංජුලා Monday, 05 November 2012 08:27 PM

ඔසාන් සලාම් ඔබ හරි..!(නු)

:       0       0

සඳුන් Monday, 05 November 2012 03:20 PM

සෝභිතට දුන් දඩුවමම දෙන්න

:       0       0

හසිත් Monday, 05 November 2012 03:38 PM

සංස්කෘතියක් දන්නැති අය (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 06 November 2012 03:22 PM

මිනිස්සුද සත්තුද මේ

:       0       0

දමිත් Monday, 05 November 2012 03:42 PM

ආදරය කියන දේ නොදන්න සත්තු (ස)

:       0       0

නසාර් Monday, 05 November 2012 03:30 PM

පෝරකය එපා, පව්...උල තියන්න (ස)

:       0       0

අසේල Monday, 05 November 2012 08:47 PM

උපරිම දඩුවම් දෙන්න ඕනේ

:       0       0

නාපාවල කටාර් Wednesday, 07 November 2012 12:50 PM

ඕසන් සලාම් ,ඉන්ද්‍රජිත් ඔබලා හරි .අපේ රටේ ඔය ටික තමා දැනට වෙමින් පවතින්නේ (ස)

:       0       0

සරත් Monday, 05 November 2012 03:48 PM

අපේ රටේ සුළුතරයකට දැන් ලැජ්ජ‍ බය දෙක නෑ..ඒකයි මෙහෙම වෙන්නේ. බය ඇති වෙන්න නම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි නිවැරදිව (ස)

:       0       0

අමාලි Thursday, 08 November 2012 10:58 AM

තම්න්ගේ ගෑණු ළමයා වෙන අයට දූෂණය කරන්න දෙන්නේ සත්තු. ඇත්තටම තිරිසන්නු (ස)

:       0       0

සමන් Monday, 05 November 2012 03:48 PM

මෙන්න ලංකාවේ ආශ්චර්‍ය......... වැඩි හරිය තියෙන්නේ ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, මංකොල්ලකෑම්. තව ඉස්සරහට මොනවා වේවිද දන්නේ නෑ (ස)

:       0       0

සමන් Monday, 05 November 2012 08:57 PM

සමාජයේ පිරිහීම

:       0       0

ආනන්ද Tuesday, 06 November 2012 09:29 AM

මරණ දඞුවම දිය යුතුයි. නිකම්ම නොමරා ටික ටික. අර මානව හිමිකම් ගැන කතා කරන අයයි, කාන්තා නිදහස ගැන මාධ්‍ය වලින් පමණක් මරහඞ දෙන පියරු බබා නෝනලයි කෝ, මේ වගේ අහිංසකයින්ගේ කඩවුණු මානව හිමිකම් ගැන කථා කරන්න? (නි)

:       0       0

සෙලනිකස් Tuesday, 06 November 2012 09:34 AM

පුළුවන් කෙනා කිසි ගැටළුවක් නැතුව තම අවශ්‍යතා සංසිඳවා ගන්නවා. මේවා සාධාරනය කරනවා නොවේ, එහෙත් වෙබ් අඩවි තහනම, පොඩි පොඩි ගණිකා නිවාස තහනම, වෙන එකක් තියා තමාගේ ජංගම දුරකතනයේ තියෙන පින්තූර පවා පාලනය කිරීම වැනි කරුණු නිසා බොහෝ දෙන දැඩි පීඩනයකින්, අසහනයකින් ඉන්නේ. සුළු හරි ඉඩක් ලැබුණු විට එම පීඩනය පිටකරනවා. එයට බොහෝවිට ගොදුරු වන්නේ ලාබාල දියණියන්, මෙවැනි කල්පනා නොකර වැඩ කරන තරුණියන් වැනි දෙනා . (නි)

:       0       0

සමීර Monday, 05 November 2012 03:39 PM

මී විත රැකගනිමු , අන්‍ය ආගමිකයන්ට හිංසා කරමු, ආගමික දේවස්ථාන වසා දමමු , මිනි මරමු , ස්ත්‍රී දුෂණය කරමු. මෙන්න අපේ පන්සිල්.අපේ අය දුක්වෙන්නේ ගවයන් ගැන විතරයි මනිසුන්ට දැන් කිසිම වටිනාකමක් නැහැ. (ස)

:       0       0

සුජාතක Sunday, 11 November 2012 04:35 PM

පෙම්වතිය බීලනෙ. ඉතින් කමක් නැහැ කියලා හිතෙන්න ඇති. (නි)

:       0       0

සාගර Monday, 05 November 2012 09:06 PM

සමාජයේ වරද

:       0       0

නිශාන්ත Monday, 05 November 2012 03:56 PM

මොන ධර්මද්වීපයක්ද ???ලෝකයේ පහත්ම වැඩ කරන රට ලංකාව (ස)

:       0       0

සරත් Monday, 05 November 2012 09:10 PM

මෙවන් මිනිස්සුන්ට මොනවාදා අපි කියන්නේ

:       0       0

වරුණ Monday, 05 November 2012 03:57 PM

මේ වගේ වැරදිවලට අරාබියෙ නම් ප්‍රසිද්ධියේ එල්ලනවා ආයෙ කිසි සමාවක් නැහැ..මේවා මැඩලන්න නම් ලංකාවෙ දැඩි නීති සම්පාදනය කළ යුතුයි..!(නු)

:       0       0

නෞෂාඩ් Monday, 05 November 2012 03:49 PM

රටෙහි සමාජය මෙසේ පරිහානියට යනකල ආගමික නායකයන් කරන්නේ කුමක්ද? මෙහි ආදීනව ගැන සමාජය දැනුවත් කරනවාද? මේ ගැන ප්‍රසිද්ධියේ විවේචනය කරනවාද? සමාජයට අවවාද කරනවාද? මා නම් එවැනි දෙයක් අප රට තුල නොදකිමි. වාණිජ කරණය සහ දේශපාලනික කරණයට ලක්වීම තුල ආගමික සංස්ථා වල සැබෑ මෙහෙය යටපත් වී ඇති සෙයකි. (නු)

:       0       0

නිශාද් Tuesday, 06 November 2012 10:28 AM

ඕනෑම ජාතියක, එක එක වර්ගයේ මිනිසුන් සිටිනවා. මේක ධර්ම රාජ්‍යක් නිසා වරද කරුවන්ට දඬුවම් ලැබේවි. මේක අරාබි රටක වුනා නම් කෙල්ලව ගල් ගහල මරාවි.(ස)

:       0       0

රජූදීන් Monday, 05 November 2012 04:06 PM

ලංකාව ගැන නම් කතා කරන්න එපා (ස)

:       0       0

මාලිංග Monday, 05 November 2012 09:23 PM

සත්තු හොදයි

:       0       0

ඇන්තනි Monday, 05 November 2012 04:07 PM

මෙලොකයේදීම සුර සැප සොයන අයට රටට හෙන ගැහැව්වත් කමක් නැත.තමන්ගේ මන දොළ සතුටුවීම පමනය් අරමුණ වී ඇත්තේ.ඕනෑම දෙයක් විකිණීමට අඩ නිර්වත් කාන්තාවකගේ රුපයක් නැතුවම බැරි කාලයක හැදෙන පරම්පරාව දුවන්නෙත් ගැනු පස්සෙන්මය්.TV එක බැලුවත් පාරතොටේ ඇති දැන්වීම් පුවරු බැලුවත් තරුණයන්ගේ කෙසේවෙතත් වයසක අයගේ හිත් දුෂනයවන ආකාරයේ දේවල් තමය් නිතරම දකින්නේ.හැම මොහොතේම මෙවැනි දේ වලට නිරාවරණය වූ සමාජය ගමන් කරන දිසාව මෙවැනි දේවල් මිස වෙන කවරක්ද.සමාජයට දොස් කීමට පෙර සමාජය පරිහානියට ඇද දමන පසුබිම වෙනස් කිරීමට සමස්ත සමාජය මෙන්ම අගමීක නායකයන් ඇතුළු රජය වගබලගතයුතුය්. අද සිටින ආගමික නයකයන්ටත් මේගැන බලන්න වෙලාවක් නැත්තේ ඔවුන්ට ඇත්තේ මිනිසුන්ගේ අධ්‍යාත්මික ගුනවගාවට වඩා වෙන දේවල්ය. (ස)

:       0       0

මොහොමඩ් Monday, 05 November 2012 09:37 PM

හිරිකිතයි

:       0       0

පියල් Monday, 05 November 2012 09:23 PM

මේ මිනිස්සුද

:       0       0

ලාල් Monday, 05 November 2012 09:40 PM

තිරිසන් වැඩ

:       0       0

ලසන්ත Sunday, 11 November 2012 10:23 AM

ඒ තුල අවංක ආදරා නැහැ (දී)

:       0       0

දිනේෂ් Monday, 05 November 2012 03:55 PM

මරලත් මදි මේ අයව. නිතපති තුමනි උපරිම දඩුවම් ලබාදෙන්න (ස)

:       0       0

වසන්ත Monday, 05 November 2012 04:09 PM

කොල්ලෝ විශ්වාස කරලා කාමරගානේ යන කෙල්ලොන්ට හොඳ පාඩම් (ස)

:       0       0

හෙට්ටිආරච්චිගේ Monday, 05 November 2012 03:58 PM

නිශාන්ත හරියටම හරි මටත් කියන්න තියෙන්නෙ එච්චරමයි.. (නු)

:       0       0

ශාන් Monday, 05 November 2012 04:15 PM

ධර්මද්වීපය කෝ (ස)

:       0       0

අන්ජන Monday, 05 November 2012 04:06 PM

මෙයා බබෙක් වෙන්න ඇති මෙහෙම වෙන්නේ. හෝටලේට එක්ක යනකොට තේරෙන්නේ නැද්ද ?? ඔය බොරුවක් කරලා තියෙන්නේ ? (ස)

:       0       0

නිපුන් Monday, 05 November 2012 04:08 PM

නීතිය හරියට කරන්න දෙන්නැති කොට මෙවා වෙනවා , ඔකටත් ලොක්කෙක් සම්බන්ද ඇති...... . (ස)

:       0       0

චානක Monday, 05 November 2012 09:57 PM

මෙයාලගේ අවයවනම් කපන්නම ඕනි .(ස)

:       0       0

නිමල් Monday, 10 February 2014 11:40 AM

දිය යුතු උපරිම දඩුවම දෙන්න (දිල්)

:       0       0

ඔසන් සලාම් - දෝහා Monday, 05 November 2012 04:27 PM

පින්වතුනි, මේක ධර්මද්වීපයක්...ඔබලා කොච්චර කෑගහල මරණ දඬුවම දෙන්න කීවත් ප්‍රාණයන් ඝාතනයවන කිසිදු දඬුවමක් ක්‍රියාත්මක කරන්න අපට බෑ. ධර්ම චක්‍රයේ නාමයෙන් ඕනෑම දෙයක් කරන්න මිනීමරන්න දරු දැරියන් හා කාන්තාවන් කෙලෙසා දමන්න නැතිනම් මරා දමන්න ප්‍රේමයට අකැමති කෙල්ලන්ට ඇසිඩ් ගහන්න මත්කුඩු,හොර මැර ජඩකම් සියල්ල කරන්න අප දැහමි දුපතේ අවශ්‍ය සියළු පහසුකම් හා නිදහස රජය විසින් සහතික කර තිබෙන හෙයින් නිකම් බොරුවට කෑගහන්නේ නැතිව ඔබ සියළු දෙනාම එම නිදහස භුක්ති විඳින්න අදිටන් කරගන්න... (ස)

:       0       0

දොහාන් Monday, 05 November 2012 04:28 PM

වැරදිලා හරි මේ කට්ටිය වෙන ආගමක ජාතියක වෙලා තිබුණනම් බලාගන්න තිබ්බ තව ලස්සන කොමෙන්ට් ටිකක් (ස)

:       0       0

නදී Wednesday, 07 November 2012 02:13 AM

රටේ වැරැද්දක් නැහැ. වැරැද්ද මිනිස්සුත් සිවුපා සතුන් ගණයට වැටිච්ච එකයි. (නි)

:       0       0

යසින් Tuesday, 06 November 2012 11:02 AM

ඔසාම් සලාම් කී දේ අනුමත කරනවා (ස)

:       0       0

සංජිව Tuesday, 06 November 2012 04:54 PM

මොනවා කියල මදිද මෙවන් ම්නිස්සුන්ට

:       0       0

බන්දුල Monday, 05 November 2012 04:21 PM

අපි හැමදාම කියන්නේ දැඩි දඩුවම් දෙන්න කියලනේ. ඒත් ඒවා කවදාවත් වෙන්නේ නෑ (ස)

:       0       0

දමිත් මධුශංක Monday, 05 November 2012 10:23 PM

දිය යුතු උපරිම දඬුවම් දිය යුතුයි මේ අයට. නැත්නම් තවත් මේ වගේ දේවල් කරන්න ඉඩ තියෙනවා. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න හොඳ නැහැ. (නි)

:       0       0

ජනක Monday, 05 November 2012 10:14 PM

මේ වැඩේ වැරදියි තමයි . ඒත් ඒ ළමයත් දැනගන්න ඕනි . දැන් සමාජය පිරිහිලා (ස)

:       0       0

සුසිල් Monday, 05 November 2012 04:56 PM

මෙන්න මේවාට දඩුවම් දෙන්න

:       0       0

හනීෆා Monday, 05 November 2012 04:42 PM

ඔෂාන් ඔයාගෙ පාඩුවෙ ඔයා ඉන්න..!(නු)

:       0       0

පාරා Monday, 05 November 2012 10:35 PM

මෙන්න මෙයාලගේ තමයි අවයව කපන්න ඕනි (ස)

:       0       0

මුතුකුඩ Monday, 05 November 2012 10:22 PM

අපට උගන්වා තිබෙන්නේ රවට්ටන්නත් එපා රැවටෙන්නත් එපා කියලයි. මේවා අනාගත තරුණ තරැණියන්ට පාඩම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 8 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 142 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 32 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 300 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 840 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 906 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site