IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පෙම්වතා මැරුවාට හිරේ

සිය ඉන්දියා ජාතික පෙම්වතා 2010දී දෙකොණ බර යෙදූ යටියකින් ගසා මරා දැමූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට සිංගප්පූරු මහාධිකරණය දස වසරක සිර දඩුවම් නියම කළේය.

2007 දී මේ දෙදෙනා දැන හඳුනාගෙන ඇති බවත්, පෙම්වතා වන මුරුගයියා සෙල්වම් (32)  1998 වැඩට ආ බවත්, පෙම්වතිය කෝනේෂ්වරී තාමරලිංගම් (දැන් 34) 2004 වැඩට ආ බවත් ඉන්දියාවේ සිදුවන තමාගේ මගුලට සූදානම් වීම සඳහා මුදල් ගැනීමට හාම්පුතාගේ චෙප්පොත ඉල්ලා ඇති බවත් නඩුවේදී කියැවිණි.

කෝනේෂ්වරීගේ සැමියා හා දරුවන් ශ්‍රී ලංකාවේ ජීවත් වන බව ද,  ඇය මුදල් ගැනීමට හා සල්ලාල කම් සදහා යොදා ගන්නට තැත් කළ බවත්, දෙදෙනා අතර ඇතිවූ ගැටුමෙන් පසු කෝනේෂ්වරී කිලෝ 5.6ක් බර යටියෙන් ඔහුට පහර දී ඇති බවත් වාර්තා වෙයි.

 



අදහස් (0)

පෙම්වතා මැරුවාට හිරේ

බන්දුල Monday, 06 May 2013 07:01 PM

බැඳලා ඉන්න මිනිහ ලංකාවේ ඉන්දැද්දී මැරුණු කෙනා පෙම්වතා නෙමෙයි වෙන නමකින් හැදින්වූවා නම් තමයි හොද. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 07 May 2013 10:07 AM

කමල් - ද්‍රවිඩ ජාතිකයෙක් වෙරදී කළා නම් ත්‍රස්තවාදී ? තම්බියෙක් කරා නම් ජාතිවාදිය? එතකොට හැමදාම ලංකාවේ අහිංසක සිංහල බෞද්ධයා අය අතින් වෙන මිනීමැරුම්? (නදී)

:       0       0

ලියාස් Monday, 06 May 2013 07:35 PM

කෝ පම්පෝරිලා? 450 කියවලත් අදහසක් නැහැ. (නි)

:       0       0

ඩී. උපුල් Monday, 06 May 2013 08:10 PM

ගල්ෆ් වලත් කොන්ත්‍රාත් ක්‍රමයට තාවකාලික කසාද බැඳපු අය වැහි වැහැලා. (නි)

:       0       0

මුන්සීර් Tuesday, 07 May 2013 10:54 AM

ලාංකිකයන් හැටියට හිතන්න පුරුදු වෙන්න, ජාති වාදය පතුරවන්නේ නැතුව. (නි)

:       0       0

නෙතුමි Tuesday, 07 May 2013 11:13 AM

මෙන්න ගෘහ සේවිකාවන් කියල රට යවන සමහර අයගෙන් රටට ලැබෙන කීර්තිනාමය... කෙසේවෙතත් ජීවිතයක් නැති කිරීම ලොකු වරදක්.(ස)

:       0       0

මෝරලා Tuesday, 07 May 2013 12:14 PM

ඔය වගේම සෞදි වලත් වෙනවා. අහුවුණහම කියන්නේ බුදුන් වදින්න ගිහින් අහුවුණා කියලා. අපේ මිනිස්සු ගැන ඉතින් කියන්න ඕනෑ නැහැ නේ. මේ වැඩ හින්දා රටේ නම ඉවරයි. (නි)

:       0       0

සරත් Tuesday, 07 May 2013 07:19 AM

සිංගප්පූරුවෙ සිංහල නංගිලත් එහෙම තමයි. මුලින්ම ලංකාවේ අයියා කෙනෙක් එක්ක, ඊලගට බංගලිදේශ හරි ඉන්දියන් හරි මල්ලි කෙනෙක් එක්ක, ඊලගට ඕනෑ කෙනෙක් එක්ක. ඒ නිසා ගෘහසේවයට ගෑනුන්ව යවන්න එපා. එහෙටම නාකිවෙලා ජීවිතේ නැතිවෙනවා (නි)

:       0       0

ඉෂාන් Tuesday, 07 May 2013 08:12 AM

අද හෙටම සිංගප්පූරුවට සරියා නිතිය එයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

සරත් Tuesday, 07 May 2013 08:48 AM

සරත් දන්නා දේවල්...(ස)

:       0       0

කමල් Tuesday, 07 May 2013 09:09 AM

දෙමල ඩයස් පෝරුවේ මේ ගැන දරන අදහස මොකක්ද දන්නේ නැහැ. කෝනේෂ්වරී එල්.ටී.ටී සාමාජිකාවක්ද කියලා සොයා බැලිය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1512 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1621 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1243 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1902 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 575 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 278 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25237 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site