IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පමා නොවී යමි අකුරට මෙයින් මතු

පළමු වසරට සිසුන් ඇතුලත් කැර ගැනීමේ ජාතික උත්සවය හෝමාගම  පන්නිපිටිය නියඳගල  විද්‍යා කීර්තී  ප්‍රාථමික විද්‍යාලයයේදී අද පැවැත්විණි

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල  සිරිසේන ,අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන යන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ වුහ.

සිසුහු  110 දෙනකු  පාසලට භාර ගනු ලැබුහ.

නව සිසු සිසුවියන් පිළිගනිමින්  පාසලේ  ඉහළ පන්තිවල  සිසුහු අලංකාර රංගන කිහිපයක් ද ඉදිරිපත් කළහ.

 



අදහස් (0)

පමා නොවී යමි අකුරට මෙයින් මතු

ශාන්ති Friday, 17 January 2014 01:49 AM

පාසල් යන අලුත් දුවලා පුතාලට සුබ පතනවා.(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 16 January 2014 01:14 PM

ඇමතිවරු නැති උත්සවයක් එහෙම තිබුනොත් වාර්තා කරන්නකෝ අනේ. (දී)

:       0       0

ධම්ම Thursday, 16 January 2014 02:12 PM

මැතිවරණ කිට්ටු වෙනකොට අලුත් අලුත් වේදිකා හදාගන්න එපැයි. (දී)

:       0       0

අමිල කටුනායක Thursday, 16 January 2014 03:00 PM

පාසැල් ගමන අරඹන ළමුන්ට සුභ පතනවා.(නදී)

:       0       0

සුරේෂ් Thursday, 16 January 2014 03:08 PM

මට නම් මේ ප්‍රවෘත්තිය බලනකොට දුකයි. මගේ දුවට තාම පාසැලක් වත් හම්බ වුනේ නැහැ.(නදී)

:       0       0

සමීර සාලින්ද Thursday, 16 January 2014 03:54 PM

ලුම්බිනිගේ කතාවට මමත් එකගයි (දී)

:       0       0

ශාන්ත හෝමාගම Thursday, 16 January 2014 04:21 PM

අනේ අපේ කාලේ නම් බුලත් අතක් අරන් ගිහින් ලොකු ගුරුතුමාට වැඳලා , පන්තියකට ගියා කියලනම් මතකයි , දැන් දැන් ඉතින් එක එක කෝලම් නොවෑ.. (දී)

:       0       0

විධුෂක Thursday, 16 January 2014 08:46 PM

මේ රටේ නිදහස් අධ්‍යාපනය දැන් දේශපාලන මඩ ගොහොරුවට ඇදල දාල බැනර්, පෝස්ටර්, කටවුට් වලින් තමයි ඇදගෙන යන්න හදන්නේ. ඉස්සර දේශපාලකයින්ව පාසලක පළාත හරියටකවත් විදුහල්පතිවරු වැද්දා ගත්තේ නෑ. එතුමන්ලා උතුම් වූ සද්භාවයෙන් සිසුන්ගේ මතු දියුණුව තකා සිය ධනය,හා කාලය යොදල තමයි රාජකාරිය කළේ. දැන් අධ්‍යාපන බලධාරීන් බහුතරයක් දේශපාලකයන්ගේ සුනඛ කුක්කෝ වෙලා. මේවා ගැන ඉතින් කොයි දෙවියන්ටද අපි කියන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 578 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 1450 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 399 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 158 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 173 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1491 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14614 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 8 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 108 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site