IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පෙම් හබෙන් උපාධිධාරිනිය මරුට

පන්නල ප්‍රාදේශීය සභාවේ  උපාධිධාරිනියක (25)  වැඩට යද්දී පාරේදී පිහියකින් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි.

ඇගේ පෙම්වතා බව කියන යුද හමුදා සෙබළකු එම ස්ථානය අසළ අඹ ගසක එල්ලෙමින් සිටියදී බේරාගෙන සඳලංකාව රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.

 

 

 

 



අදහස් (0)

පෙම් හබෙන් උපාධිධාරිනිය මරුට

දයාවංශ Monday, 29 April 2013 12:46 PM

ජාති ආගම් බේද ඈති කිරිමට, සන්විදානය වන සේනා පලමුවෙන් කලයුත්තේ, අප සිංහල ජාතියේ සීග්‍රයෙන් පරිහානියට පත්වෙන, ගුන ධර්ම,නගාසිටුවීමට 900 ක් වන පන්සල් ආශ්‍රිතව වහා ක්‍රියාත්මක වන වෑඩ පිලිවලක් ආරම්බ කිරිමයි.(නදී)

:       0       0

සරත් Monday, 29 April 2013 01:01 PM

දයා ප්‍රේමය කියන්නේ හරිම පූජනීය දෙයක්. ඒක නිසායි එහෙම වෙන්නේ. (ස)

:       0       0

චූලා Monday, 29 April 2013 01:01 PM

ප්‍රේමය වෙනුවෙන් මරා සියදිවිනසා ගැනීම විලාසිතාවක්ද වසන්ගතයක්ද ? (ස)

:       0       0

නෙතුමි Monday, 29 April 2013 01:08 PM

ඒ නම් පෙම්වතෙක් වෙන්න බැහැ, මොකද එහෙම අය තමන්ගේ පෙම්වතියව මරන්නේ නැහැනේ... මේ හැම දේටම මුල වර්තමාන බොහෝ මිනිස්සුන්ගේ මනසවල් ගොඩක් විකුර්ති වෙලා වැඩියි.(ස)

:       0       0

අරුණ Monday, 29 April 2013 01:11 PM

මේ අපරාද මාධ්‍යයෙන් ප්‍රචාරය වන තරමට සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා. බලධාරීන් මේ ගැන අවධානය යොමුකළොත් හොදයි.(නදී)

:       0       0

මහේෂ් Monday, 29 April 2013 01:21 PM

වැරදිකාරයා කවුරු උනත් මෙකනදි හොයාගත්ත උත්තරය නම් වැරදියි.(නදී)

:       0       0

සිසිර Monday, 29 April 2013 05:44 PM

ඉගෙන ගන්නකල් දුප්පත් කොල්ලෝ මඩවලා උන්ගේ සල්ලි වලින් හැමදේම කරගෙන පස්සේ, ගොඩක් කෙල්ලෝ ලොකු අතු හොයනවනේ (නි)

:       0       0

ජනක Tuesday, 30 April 2013 07:38 AM

හමුදාව කියන්නේ මේරට බේරාගත්තු මිනිස් කොට්ටාසයක්. ඒ බව පෙනුනට නොතේරෙන්නේ කෙල්ලෝ හිතන්නේ එයාල හරිකියලා.(නදී)

:       0       0

දර්ශන Monday, 29 April 2013 01:48 PM

මේවයේ වගකීම් ගුරුවරු, දෙමව්පියෝ, ආගමික නායකයෝ හැමෝම දරන්න ඕනා. ආකල්ප වර්දනයේ වැරුද්ද.(නදී)

:       0       0

දයා අලහකෝන් Monday, 29 April 2013 02:17 PM

ඇත්ත, ප්‍රේමය පූජනීයයි තමයි. එහි කෙලවරද මෙම අවසානය. (ස)

:       0       0

මනෝජ් Monday, 29 April 2013 02:23 PM

දයා ඔයා පෙමින් වේලිලා ඉන්නේ සබාවක මන්ත්‍රී කෙනෙක් එක්කද ?.එහෙමනම් ඔයාටත් ඔය ටික තමා.. (ස)

:       0       0

මාලා Monday, 29 April 2013 03:14 PM

උපාදියයි, රස්සාවයි ලැබුනට පස්සේ විශ්වවිද්‍යාලේ යන්න කලින් යාලු වෙලා හිටපු, උපාදියක් නැති පෙම්වතාට පොල්ල තිබ්බද. මන් මෙහෙම අහන්නේ ලංකාවේ එතරමට පන්ති බේදේ..?(ස)

:       0       0

පුබුදු Monday, 29 April 2013 03:18 PM

අඹ ගහේ එල්ලුණු එක්කෙනා බේරගත්තේ මොකටද ? (ස)

:       0       0

ලුම්බිණි Monday, 29 April 2013 03:39 PM

හමුදාවේ අය බොහෝ විට මේ වගේ දේවල් කරන්නේ යුද්ධයෙන් පසු මේ අයගේ යුද මානසිකත්වය වෙනස් කිරීමට කටයුතු නොකිරීමයි. අපි තවමත් යුද්ධය ගැන උත්සව පවත්වනවා විනා මේ වගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්නේ නැහැ. (ස)

:       0       0

උපුල් Monday, 29 April 2013 11:51 AM

අපේ රටට දැන් ඔය දේවල් නිකන් උදේට ඉර පායනවා වගේ. මේ වගේ එකක් දවසකට ඇහුනේ නැත්නම් නිකන් කෑවේ , නිදා ගත්තේ නෑ වගේ. මට නම් නිකන් පිස්සු වගේ. (නදී)

:       0       0

වරුණ Monday, 29 April 2013 12:03 PM

අස්චාර්ය නම් දොරේ ගලනවා හිටු කියල පේනවනේ වෙන අපරාද වලට අපරාද කාරයන්ට මිනීමරුවන්ට පොලීසියත් දෙකට නෙවිල සැලියුට් ගහනවා .(නදී)

:       0       0

දයා අලහකෝන් Monday, 29 April 2013 12:06 PM

ඇයි උගත් තරුණියෝ හමුදා සෙබළුන්ට පෙම් බදින්නේ. කී දෙනෙක් මැරුවද මේ අය. (නදී)

:       0       0

උපුල් Monday, 29 April 2013 12:11 PM

අපේ රටට දැන් ඔය වගේ පුවත් හරියට එනවා. ඒක උදේට ඉර පායන එක විශ්වාසී වගේ තමයි. දැන් පුරුද්දකට ගිහිල්ල . මේවා අහන්න තරම් අපි අවාසනාවත උනානේ .(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 29 April 2013 12:15 PM

හාමුදාවෙ අයට වෑඩ අඩු ඈති අනේ රටකට ගිය කලක්'(නදී)

:       0       0

ශානිකා Monday, 29 April 2013 05:08 PM

හමුදාවේ රණවිරුවො උගත් හෝ නුගත් වේවා, අද ඔය උගත් විදියට ජිවත් වෙන සේරම දෙපයින් හිටගෙන ඉන්නේ ඒ හමුදාවේ අය සටන් කරපු නිසානේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 80 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 65 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 604 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 68 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 818 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 1961 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 322 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site