IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පෙම් හබෙන් පෙම්වතිය මරුට

පෙම් හබයක් දුරදිග ගොස් කැකිරාව තිබ්බටුවේ 17 හැවිරිදි දැරියක කපාකොටා මරා ඇගේ මව ද පෙම්වතාගේ මව  ද බරපතල තුවාල සිදුකර ඇතැයි පොලිසිය කියයි. පෙම්වතිය සිය මව සමග පෙම්වතාගේ ගෙදරට ගොස් ඇතැයි එහි දී වූ බහින් බස් වීමකින් පසු ඝාතනය සිදු වී ඇතැයි ද පොලිසිය පවසයි. පෙම්වතිය මරා දමා සෙසු කාන්තාවන දෙදෙනා කපා කෙටූ බව කියන පෙම්වතා ද වස වර්ගයක් ශරීරගතවී රෝහල් ගත කැර ඇත.ඔහු වස බිව්වේ දැයි සැකකයක් පවතින බව පොලිසිය කියයි.



අදහස් (0)

පෙම් හබෙන් පෙම්වතිය මරුට

ප්‍රවීන් -මැනිලා Monday, 03 September 2012 02:49 PM

අයියෝ මොන අපරාදයක්ද මේ ..?පව්කාරයෝ .. (දී)

:       0       0

දුමින්ද Tuesday, 04 September 2012 03:03 AM

දැන් ඒ මල්ලිටත් කිසිම දෙයක් මතක නැතුව ඇති. (නි)

:       0       0

සහන් Tuesday, 04 September 2012 07:23 AM

උන්මාද වූ ප්‍රේමාදරේ (ස)

:       0       0

සරත් Monday, 03 September 2012 03:20 PM

මේක ආදර්ශය අරන් ළමා කාලයේදි පෙම්වතියක් නොවන්න වගබලා ගන්න දු වරුනේ..(ස)

:       0       0

රෝහණ Monday, 03 September 2012 03:24 PM

ආදරය හා හදවත.. (ස)

:       0       0

රංජිත් Monday, 03 September 2012 03:25 PM

පෙම්වතා ඉක්මණින් සනීපකර සැපැතැම්බර් 16 වැනිදාට හලාවතට යවන්න.එහේ ඕන තරම් මෙයාට හරියන වැඩ තියෙනවා... (දී)

:       0       0

වරුණ Monday, 03 September 2012 03:43 PM

ප්‍රේමයේ අස් වැන්න නෙලා ගෙපැලට ගන්න .... (ස)

:       0       0

සුෆියාන් Monday, 03 September 2012 04:18 PM

ලවු මළඉලවු කියන්නේ මෙන්න මේවට තමයි. (නි)

:       0       0

උදයංග Monday, 03 September 2012 04:26 PM

ආදරේ කැරන්න දන්නේ නෑ ,කම්පා‍ වෙනවා මේවා ගැන අහනකොට...(ස)

:       0       0

සජී Monday, 03 September 2012 04:50 PM

එයා‍ගේ ගමනත් නිරයෙන්ම ඉවර වෙයි. (නි)

:       0       0

ශාන් Monday, 03 September 2012 05:18 PM

මෙයාවනම් එලොව යවන්නයි තියෙන්නේ..(ස)

:       0       0

චමල් Monday, 03 September 2012 05:27 PM

පෙම්වතාගේ නම මොකක්ද? (නි)

:       0       0

වීරසිංහ Tuesday, 04 September 2012 11:50 AM

ආදරය කරන්න...... හදවතට දැනෙන්නත් බුද්ධියට වැටහෙන්නත්......(ස)

:       0       0

රොෂාන් Monday, 03 September 2012 05:57 PM

හරක් පැටියෙක් වගේනේ වැඩ කරලා තියෙන්නේ. (නි)

:       0       0

රෝසා Monday, 03 September 2012 06:08 PM

"මම මැරුණත් උඹට නම් දෙන්නේ නැහැ මගේ දුව" ඉතිං කවුද මැරුණේ අන්තිමට? අම්මද? දුවද? (නි)

:       0       0

හේමන්ත Tuesday, 04 September 2012 12:15 PM

රජිත්ගේ අදහසනම් හොඳයි, කරන්න පුළුවන්නම්...(ස)

:       0       0

සරසි Monday, 03 September 2012 06:24 PM

මෙයා නම් පෙම්වතෙක් නෙමෙයි. (නි)

:       0       0

ඩියෝ Monday, 03 September 2012 06:36 PM

ඡායාරූපයක් දාන්න. නැත්නම් තවත් කෙල්ලන් රැවටෙන්න පුලුවන්. (නි)

:       0       0

මධු Monday, 03 September 2012 07:03 PM

මෙයාවත් මරන්නයි තියෙන්නේ. (නි)

:       0       0

අසින්ත Monday, 03 September 2012 07:41 PM

මේවට තමයි පිස්සු කියන්නේ. (නි)

:       0       0

ගයා Monday, 03 September 2012 08:15 PM

දෙමාපියන් සහ වැඩිහිටියන් මේවාට කොටස්කරුවන් වෙනවා. (නි)

:       0       0

රොෂාන් Monday, 03 September 2012 08:30 PM

මේවගේ අයටනම් කිසිම සමාවක් දිය යුතු නැත..!!(නු)

:       0       0

යොහාන් Monday, 03 September 2012 09:53 PM

කෙල්ලට කරදරයක් වෙලා ඇති....(ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 04 September 2012 02:01 PM

ප්‍රේමතෝ ජායතී සෝකෝ...(ස)

:       0       0

අමිල කටුනායක Monday, 03 September 2012 10:45 PM

මනුස්ස ආත්මයක් ලැබූ නොමිනිසෙක්. (නි)

:       0       0

අංජලී Monday, 03 September 2012 11:00 PM

මොළයයි හදවතයි දෙකම සම්බන්ධ නොවුණොත් වෙන්නේ ඔය වගේ අපරාධ තමයි ඉතිං. (නි)

:       0       0

ශම්ස් Monday, 03 September 2012 11:45 PM

මෙතැන පෙම්වතෙක් හා පෙම්වතියෙක් ඉන්නවා කිවුවාට පෙමක් නම් තිබිලා නැහැ වගෙයි. (නි)

:       0       0

සේනානායක Monday, 03 September 2012 11:52 PM

මේකව උල තියන්න එපැයි. (නි)

:       0       0

අමරා Tuesday, 04 September 2012 01:00 AM

තව වස ටිකක් කටට හැලුවා නම් හරි. (නි)

:       0       0

දයා ,සෞදි Monday, 03 September 2012 02:36 PM

පුදුම පෙම්වතෙක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 11 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 34 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 224 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 402 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 397 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site